"අලෙවිකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
195 පේළිය:
 
* භාණ්ඩයේ පරිභෝජනය තෙක් ඇසුරුම් කිරීම : සිල්ලර වෙළෙන්ඳාට හෝ තොග වෙළෙන්ඳාට අදාල වන පරිදි සුදුසු ප්‍රමාණ ඇසුරුම් කිරීම.
 
=නිෂ්පාදනය කේන්ද්‍ර කරගත් අලෙවිකරණය=
 
නිෂ්පාදන නව්‍ය කරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍ය කරණය සොයා යයි, ඒ අනුව නිෂ්පාදනයට වෙළඳපලක් සොයායාමට උත්සහ කරයි. නිෂ්පාදන නව්‍ය කරණය සඳහා අළෙවි සමීක්ෂණ මගින් ලාභදායි වෙළඳ පළ කොටසක් පවතීද යන්න සොයා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් තමන්ට අනාගතයේ කුමන තෝරාගැනීම් තිබේද යන්න නොදන්නා නිසා අප විසින් පාරිභෝගිකයන්ට අනාගතයේ දී කුමන නිෂ්පාදන මිලදී ගත යුතුද යන්න කිව නොයුතුය. කෙසේ වෙතත් අළෙවිකරුවන්ට නිෂ්පාදන නව්‍ය කරණයේ පසුපස තරඟකාරී ලෙස යාමෙන් සහ කුඩා වෙළඳ පල (NICHE) අධික ලෙස වාසියට හරවා ගත හැක නිෂ්පාදන නව්‍යකරණය පසු පස යාමේ දී අළෙවිකරුවන් විසින් වෙනස්වන හා විවිධ තලවලින් යුතු නිෂ්පාදන නව්‍ය කරන මාර්ග යොදා ගැනීමට වල බලාගත යුතුයි. තෝමස් එඩිසන් අළෙවි සමීක්ෂණයක් මත පදනම් වූ යේ නම් කුඩා විදුලි පහන් වෙනුවට විශාල විලක්කු නිපදවීමට ඉඩ තිබුණි. සමීක්ෂණ සහ සංවර්ධන කේන්ද්‍රය කරගත් ආයතන වැනි සමාගම් නිෂ්පාදන නව්‍ය කරණයට සාර්ථකව අවධානය යොමුකර ඇත. Nintendo වැනි ආයතන නිරතුරුවම වීඩියෝ ක්‍රියාකරන ආකාරය වෙනස් කරයි) පාරි‍භෝගික සමීක්ෂණවල Expost… යන තත්ත්වය නිසා මෙය නියම අළෙවි ආකෘතිය දැයි ‍බොහෝ ‍Purists…. සැක කරයි. සමහරෙක් අළෙවිකරණය යනු මෙය දැයි ප්‍රශ්න කරයි.
 
අභ්‍යන්තර අළෙවිකරණය නවතම අධ්‍යාපනය අත්හදා බලන ක්ෂේත්‍රයකි. පාරිභෝගිකයන් ලබාගැනීම හා රඳවා තබා ගැනීම සඳහා වෙළඳ නාම ප්‍රචාරය කිරීම පිණිස සේවකයන් පුහුණු කිරීම හා පාලනය කිරීම.
 
 
'''නව්‍යකරණය පැතිර වීම'''
 
 
සමීක්ෂණ මගින් නව භාණ්ඩ හා සේවා සඳහා ජනතාව සකස්වන්නේ කෙසේද ? එලෙස සකස් වන්නේ ඇයි ද? යන්න.
 
අන්තර්ජාල අළෙවිකරණය යනු අන්තර්ජාලයේ යොදා ගන්නා අලුත් රටාවක අළෙවිකරණයකි. මෙයට ඊ මාකටින්, ඇඟිලි සේට්මාකටින් (සම්බාධීකරණ අළෙවිකරණය) DESK TOP ප්‍රචාරණය හෝ ON LINE මාකටින් ලෙසද හදුන්වයි. සාම්ප්‍රදායික අළෙවිකරණයේ ‍යොදාගන්නා වෙළඳපල කොටස් කිරීමේ උපක්‍රමය පරිපූර්ණ කිරීමට මේ තුළින් උත්සාහ ‍කරයි. මෙම කුමයේ ඇති අදාල පුද්ගල කොටස ඉතා නියමිතව ඉලක්ක කිරීමට උත්සාහ කරන අතර, මෙය පෞද්ගලික අළෙවිකරණය‍ හෝ එකට එක අළෙවිකරණය ලෙසද හදුන්වයි.
 
පාරිභෝගිකය්නගේ ප්‍රචාරණ පණිවිඩ වලට තිබෙන කැමැත්ත අඩුවීමක් සමඟ අළෙවිකරුවන් වෙළඳ ලකුණක අඩංගු ද්‍රව්‍ය ඒ සඳහා සාදාගත් මාධ්‍ය යථාර්ථවාදී අළෙවිකරණය වැනි අනුමත අළෙවිකරණ දෙස අවධානය යොමු කරයි.
 
'''සමූහ වශයෙන් කරන අළෙවිකරණයේ අවස්ථා.'''
 
''Swarming The Shelves: මිනිසුන්ගේ සමූහ වශයෙන් වැඩ කිරීමේ කැමැත්ත විකුණුම් වැඩි කිරීම සඳහා සාප්පු යොදා ගන්න‍් කෙසේද සකස්කරන ලද මනුෂ්‍ය චර්යා ආභාෂන විෂය රෝමයේ මෑතක තිබූ සමුළුවකදී ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් වාර්තා කරන ලදී. ''සමූහ හැගීම් තුලින් වැඩියෙන් මිලදී ගැනීම" යන සංකල්පය මිලදී ගැනිම් වැඩි කිරීමේ බෙදාගත් ක්‍රමවේදයකි.
 
මෙහි ප්‍රධාන අදහස්වන්නේ ජනතාව වැඩුපුර මිලට ගනු ලබන්නේ ජනප්‍රිය ලෙසට ‍පෙනෙන භාණ්ඩය. විවිධාකාර ප්‍රතිපෝෂණ ලබාගැනීමේ ක්‍රම සදහන් කර ඇත.
 
Smart cart තාක්ෂණය හා ගුවන් විදුලි විස්තාරණ හදුනා ගැනිමේ තාක්ෂණය යොදා ගැනීම.
 
''Swarm – Moves" මොඩලය Princeton සමීක්ෂණ විසින් හදුන්වාදෙන ලදී. මෙය සුපිරි වෙළඳසැල් සඳහා යොදා ගනී.
මෙය තුලින් 'මහජනතාවට වට්ටම් ලබාදීමකින් තොරව විකුණුම් වැඩි කර ගත හැකිය" විශාල සිල්ලර වෙළඳකරුවන් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ WAL – Mart සහ බ්‍රිතාන්‍යයේ Tesco මෙම තාක්ෂණය 2007 Spring සෘතුවේදී උත්සාහ කිරීමට සැලසුම් කර ඇත.
 
''පෙර නොදැන සිටී ගීත 1400 ක් පමණ බාගත කරන ලද කෘතිම සංගීත වෙළඳ පළ" තවත් මෑත කාලීන ඉගැන්වීමක් වන ''සමාජ බලපෑමේ බලය" උදාහරණයකි. (‍කොළොම්බියා විශ්ව විද්‍යාලය නිව්යෝර්ක්)
 
ජපානයේ Chains of Loreienee stores එහි නිෂ්පාදන දෙපාර්තමේන්තු ගබඩාවල විකුණුම් දත්ත හා අළෙවි ආයතන වල විකුණුම් දත්ත මත විකුණුම් වැඩිදියුණු කිරීමට සමාජ ජාල වල දැනුම Massachusetts ආයතනය යොදා ගනී.
 
 
"https://si.wikipedia.org/wiki/අලෙවිකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි