"අලෙවිකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
133 පේළිය:
නිෂ්පාදකයන් වැඩි දෙනෙකුගේ නියෝජිතයා වේ. නියමිත නිෂ්පාදන කොටසක් මත ඔවුන්ගේ කාර්යය සිදු කරන අතර එයට අදාල භාණ්ඩ විකිණීම සිදු කරන අතර මිල හා විකිණුම් කොන්දේසි සම්බන්ධයෙන් සීමාසහිත බලයක් ‍පවතී.
 
== සීමාව ==
* Breadth - යම් පරාසයක ඇති නිෂ්පාදන විධි ගණන (පළල)
 
* Depth - එක් නිෂ්පාදන විධියක ඇති නිෂ්පාදන ගණන (ගැඹුර)
 
== සටහන් ==
 
== භාණ්ඩ නිර්මාණයේ පියවර ==
{|
 
* අදාල භාණ්ඩය පිළිබඳව අදහස් නිර්මාණය කිරීම හා වැඩි දියුණු කිරීම.
|-
 
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
* නිෂ්පාදනය ගැන නිවැරදි අදහස් තෝරාගැනීම හා එම අදහස් නිර්මාණය කිරීම.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
* භාණ්ඩයට ගැලපෙන සංකල්පය නිර්මාණය කිරීම හා පරීක්ෂා කිරීම.
 
* නිෂ්පාදන සංකල්පය විශ්ලේෂණය කිරීම.
 
* පාරි‍භෝගිකයාගේ සිත් ඇදගන්නා නිර්මාණය හා ඒ ගැන පරීක්ෂා කිරීම.
 
 
== ගුණාත්මක ඇසුරුම් ක්‍රම සඳහා අවශ්‍යතා ==
 
* භාණ්ඩයේ අන්තර්ගතය ආරක්ෂාවන පරිදි ඇසුරුම් කිරීම.
 
* බෙදාහැරීමේ පහසුව, විකිණීමේ දී පහසුව, පාරිභෝගිකයාට නැවත භාණ්ඩය විවෘත කිරීමේ දී ඇති පහසුව, කිහිප වතාවක් පාවිච්චි කිරීමේ පහසුව.
 
* පරිසරයට ඇති හානිය වළක්වා ගැනීම.
 
* වියදම අවම කර ගැනීම.
 
* වෙළඳපලට සරිලන පරිදි ඇසුරුම් සැකසීම.
 
* ඇස් ඇදගන්නා පරිදි ඇසිරීම (විශේෂයෙන්ම සිල්ලර/පාරි‍භෝගික විකිණීම් සඳහා)
 
* භාණ්ඩයේ ඇති ලක්ෂණ සන්නිවේදනය කිරීම හා භාණ්ඩ සඳහා සුදුසු ඇසුරුම් අනුමත කිරීම.
 
* සිල්ලර වෙළෙන්ඳන්ගේ අවශ්‍යතා සමඟ ගැලපීම.
 
* ව්‍යාපාර ආයතනයේ ප්‍රතිරූපය නැංවීම.
 
* තරඟකාරි ආයතනවල නිෂ්පනාදනවලින් වෙන්කර හඳුනා ගත හැකි වීම.
 
* භාණ්ඩ ඇසුරුම්කරණයේ දී ඇති නීති රීතිවලට ගැලපීම.
 
* සේවා සහ ‍භාණ්ඩ සැපයීම යන අවස්ථාවල වෙනස.
 
 
 
== අංග සම්පූර්ණ නිෂ්පාදන සඳහා අංග සම්පූර්ණ වර්ණ යෙදීම ==
 
 
 
 
'''ඇසුරුම් ක්‍රම'''
 
* විශේෂ වූ ඇසුරුම් ක්‍රම : භාණ්ඩයේ ඇති විශේෂ ලක්ෂණ හොඳින් අවධාරණය වන පරිදි ඇසිරිම.
* ඒකාබද්ධ ඇසුරුම් ක්‍රම : නිෂ්පාදිත භාණ්ඩ වර්ග දෙකක් හෝ කීපයක් එකම ඇසුරමක ඇසුරුම් කිරීම.
 
* බහුරූපේක්ෂ (Kaleidocopic) ඇසුරුම් ක්‍රම : භාණ්ඩ ඇසුරුම් කරන ආකාරය දිගින් දිගටම යම් රටාවකට අනුව වෙනස් කිරීම.
 
* භාණ්ඩයේ පරිභෝජනය තෙක් ඇසුරුම් කිරීම : සිල්ලර වෙළෙන්ඳාට හෝ තොග වෙළෙන්ඳාට අදාල වන පරිදි සුදුසු ප්‍රමාණ ඇසුරුම් කිරීම.
 
 
 
== සටහන් ==
 
|-
 
|[http://en.wikipedia.org/wiki/Marketing Marketing]
|-
{|
|(A3636)
|}
"https://si.wikipedia.org/wiki/අලෙවිකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි