මෙයට විරුද්ධ මතයන් පලකරන මෝගන් විසින් රයිඩිං ද වේව්ස් ඔෆ් චේන්ජල (ජොසිබාස්, 1988) යෝජනා කර ඇත්තේ පී 4 ප්‍රවේශයෙහි බරපතල සීමාකිරීම වනුයේ ඇතුලත සිට පිටත බැලිම බවයි. (සමාගම තුලින් පිටත බැලිම) නමුත් අලෙවිකරණයේ සාරය අඩංගු විය යුත්තේ පිටත සිට ඇතුලතටය. එතකුදු වුවත් අලෙවිකරණයේ ක්‍රියාකාරකම්වල ප්‍රධාන කාණ්ඩ වලට මතකයට ලඟා කර ගත හැකි හා ක්‍රියාවට නැඟිය හැකි මාර්ගෝපදේශයක් පී 4 පිරිනමයි.
== නිෂ්පාදන කේන්ද්‍ර කරගත් අලෙවිකරණය ==
== විකුණුම් මාර්ග ==
නිෂ්පාදන නව්‍යකරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍යකරණය සොයා යයි. ඒ අනුව නිෂ්පාදනයට වෙළඳපලක් සොයායාමට උත්සාහ දරයි. නිෂ්පාදන නව්‍යකරණය සඳහා අලෙවි සමීක්ෂණ මඟින් ලාභදායි වෙළඳපළ කොටසක් පවතී ද යන්න සොයා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් තමන්ට අනාගතයේදී කුමන තෝරාගැනීම් තිබේ ද යන්න නොදනී. එනිසා අප විසින් පාරිභෝගිකයන්ට අනාගතයේ දී කුමන නිෂ්පාදන මිලදී ගත යුතු ද යන්න කිව යුතු නැත. කෙසේ වෙතත් අලෙවිකරුවන් විසින් නිෂ්පාදන නව්‍යකරණය පසුපස තරඟකාරි ලෙස යාමෙන් කුඩා වෙළඳපල (NICHE) අධික ලෙස වාසියට හරවා ගත හැක. නිෂ්පාදන නව්‍යකරණය පසු පස යාමේ දී අලෙවිකරුවන් විසින් වෙනස්වන හා විවිධ තලවලින් යුතු නිෂ්පාදන නව්‍යකරණ මාර්ග යොදා ගැනීමට වග බලාගත යුතුයි. තෝමස් එඩිසන් අලෙවි සමීක්ෂණයක් මත පදනම් වූයේ නම් කුඩා විදුලි පහන් වෙනුවට විශාල විලක්කු නිපදවීමට ඉඩ තිබුණි. සමීක්ෂණ සහ සංවර්ධන කේන්ද්‍රය කරගත් ආයතන මෙන්ම සමාගම්, නිෂ්පාදන නව්‍යකරණයට සාර්ථකව අවධානය යොමුකර ඇත. (Nintendo වැනි ආයතන නිරතුරුවම වීඩියෝ ක්‍රියාකරන ආකාරය වෙනස් කරයි) පාරිභෝගික සමීක්ෂණයන්හි පශ්චාත් සිද්ධිවල තත්ත්වය නිසා මෙය නියම අලෙවි ආකෘතිය දැයි බොහෝ භාෂාශුද්ධිවාදියන් (Purists) සැක කරයි. සමහරෙක් අලෙවිකරණය යනු මෙය දැයි ප්‍රශ්න කරයි.
* විකිණීමේ නිළධාරියාම පත්කිරීම.
*අභ්‍යන්තර අලෙවිකරණය යනු නවතම අධ්‍යයනයන් අත්හදා බලන කේෂ්ත්‍රයකි. පාරිභෝගිකයන් ලබාගැනීම හා රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය සඳහා වෙළඳ නාම ප්‍රචාරය කිරීම පිණිස සේවකයන් පුහුණු කිරීම හා පාලනය කිරීම.
* නිෂ්පාදකයාගෙන් කෙළින්ම පාරිභෝගිකයාට (කෙළින්ම)
* නව්‍යකරණය පැතිර වීමත් සමඟ නව භාණ්ඩ හා සේවා සඳහා ජනතාව සකස්වන්නේ කෙසේද ? යන්න සමීක්ෂණ මඟින් අධ්‍යයනය. එලෙස සකස් වන්නේ ඇයි ද? යන්න සොයා බැලීම.
* නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්ඳාට ඉන් පසු සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට (සාම්ප්‍රදායිකව)
* අන්තර්ජාල අලෙවිකරණය යනු අන්තර්ජාලයේ යොදා ගන්නා අලුත් රටාවක අලෙවිකරණයකි. මෙයට ඊ මාකටින්, ඇෆිලි සේට්මාකටින් (සම්බන්ධීකරණ අලෙවිකරණය) DESK TOP ප්‍රචාරණය හෝ ON LINE මාකටින් ලෙසද හඳුන්වයි. සාම්ප්‍රදායික අලෙවිකරණයේ යොදාගන්නා වෙළඳපල කොටස් කිරීමේ උපක්‍රමය පරිපූර්ණ කිරීමට මේ තුළින් උත්සාහ කරයි. මෙම ක්‍රමයෙන් අදාල පුද්ගල කොටස නියමිතව ඉලක්ක කිරීමට උත්සාහ කරයි. මෙය පෞද්ගලික අලෙවිකරණය හෝ එකට එක අලෙවිකරණය ලෙසද හඳුන්වයි.
* නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු සිල්ලර වෙළෙන්ඳාට, අවසානයේ පාරිභෝගිකයාට (වර්තමානයේ භාවිතා වන ක්‍රමය)
* පාරිභෝගිකයන්ගේ ප්‍රචාරණ පණිවිඩවලට තිබෙන කැමැත්ත අඩුවීමත් සමඟ අලෙවිකරුවන් වෙළඳ ලකුණු යොදා ගනිමින්යථාර්ථවාදී අලෙවිකරණය වැනි අනුමත අලෙවිකරණ ක්‍රම දෙස අවධානය යොමු කළහ.
* නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු තොග වෙළෙන්ඳාට, සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට.
''' සමුහ වශයෙන් කරන අලෙවිකරණයේ අවස්ථා '''
* නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, අවසානයේ පාරිභෝගිකයාට (උදා: AMWAY)
''Swarming The Shelves: මිනිසුන්ගේ සමුහ වශයෙන් වැඩ කිරීමේ කැමැත්ත තුළින් සාප්පුවල විකුණුම් වැඩි කර ගන්නේ කෙසේ ද?” යන්න සඳහා සකස් කරන ලද මනුෂ්‍ය චර්යා ආභාෂන විෂය රෝමයේ මෑතක තිබු සමුළුවකදී ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් වාර්තා කරන ලදි. ''සමුහ හැඟීම් තුලින් වැඩියෙන් මිලදී ගැනීම" යන සංකල්පය මිලදී ගැනීම් වැඩි කිරීමේ බෙදාගත් ක්රමවේදයකි.
== නිෂ්පාදකයන් ==
මෙහි ප්‍රධාන අදහස වන්නේ ජනතාව වැඩිපුර මිලට ගනු ලබන්නේ ජනප්‍රිය ලෙසට පෙනෙන භාණ්ඩය. ඒවායේ විවිධාකාර ප්‍රතිපෝෂණ ලබාගැනීමේ ක්‍රම සඳහන් කර ඇත.
නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයන්ට, කෙළින්ම භාණ්ඩ අලෙවි කිරීමට හේතු
Smart cart තාක්ෂණය හා ගුවන් විදුලි විස්තාරණ හඳුනා ගැනීමේ තාක්ෂණය යොදා ගැනීම.
* නිෂ්පාදකයාට භාණ්ඩ පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව (පාරිභෝගිකයා දැනුවත්ව අලෙවි කිරීම).
''Swarm – Moves" මොඩලය Princeton සමීක්ෂණ විසින් හඳුනාවාදෙන ලදි. මෙය සුපිරි වෙළඳසැල් සඳහා යොදා ගනී.
මෙයින් “මහජනතාවට වට්ටම් ලබාදීමකින් තොරව විකුණුම් වැඩි කර ගත හැකිය" යන පදනමේ පිහිටා ඇත. විශාල සිල්ලර වෙළඳකරුවන් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ WAL – Mart සහ බ්‍රිතාන්‍යයේ Tesco 2007 Spring සෘතුවේදී මෙම තාක්ෂණය මඟින් විකුණුම් වැඩිකර ගැනීමට උත්සාහ කිරීමට සැලසුම් කර ඇත.
* තොග වෙලෙන්ඳන්, සිල්ලර වෙළෙන්ඳන් හා නියෝජිතයන් සක්‍රීය ආකාරයෙන් විකිණීම් නොකිරීම.
''සමාජ බලපෑමේ බලය" පෙන්වන තවත් මෑතකාලීන උදාහරණයක් නම් "පෙර නොදැන සිටි ගීත 1400 ක් පමණ බාගත කරන ලද කෘතීම සංගීත වෙළඳපළයි"
(කොළොම්බියා විශ්ව විද්‍යාලය, නිව්යෝර්ක්)
* භාණ්ඩ ගබඩා කර තැබීමට තොග වෙළෙන්ඳාට හෝ සිල්ලර වෙළෙන්ඳාට නිෂ්පාදකයා විසින් බලපෑම් කිරීමට නොහැකි වීම.
ජපානයේ Chains of Loreienee stores එහි නිෂ්පාදන දෙපාර්තමේන්තු ගබඩාවල විකුණුම් දත්ත හා අලෙවි ආයතනවල විකුණුම් දත්ත මත විකුණුම් වැඩිදියුණු කිරීමට සමාජ ජාල වල දැනුම Massachusetts යොදා ගනී.
* තොල වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් විසින් අධික ලාභ ප්‍රතිශතයක් භාණ්ඩයට එකතු කිරීම වළක්වා ගැනිම.
== අලෙවිකරණයේ P හත ==
* අතරමැදියාට භාණ්ඩ ප්‍රවාහනයට ඇති අපහසුතාවය.
සම්මත P හතරට (නිෂ්පාදන, මිල නියම කිරිම, ප්‍රවර්ධනය සහ ස්ථානය) අමතරව අලෙවිකරණයේ දී අමතර තුනක් හඳුන්වා දී ඇති අතර මෙම හතම එකට ගත් කල දිගු අලෙවිකරණ මිශ්‍රනය (Marketing Mix) ලෙස හැඳින්වේ
== භාණ්ඩ හා සේවා වක්‍රව විකිණීමට හේතු ==
''' ජනතාව '''
* නිෂ්පාදනකරුට භාණ්ඩ බෙදා හැරීම සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති වීම.
* බෙදා හැරීමේ ක්‍රමවේද වෙළඳපොලේ ස්ථාපිත වී තිබීම.
පාරිභෝගිකයාට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට, පාරිභෝගිකයාගේ සම්පූර්ණ තෘප්තියට බලපෑම් කළ හැක. පාරිභෝගිකයාගේ කෝණයෙන් බැලූ විට ඔවුන් නිෂ්පාදනයේ හෝ සේවාවේ වෙන් කළ නොහැකි කොටසක් වේ. මේ නිසා ඔවුන් හොඳින් පුහුණු වූ , හොඳින් අභිප්‍රේරණය වූ (Motivated) සහ සුදුසුම පුද්ගලයා විය යුතුය. පාරිභෝගිකයා හා සම්බන්ධ අනෙකුත් පාරිභෝගිකයන් ද ජනතාව ගණයට අයත් වේ. එයට හේතුව එම පාරිභෝගිකයන්ගේ අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබඳව වූ අදහස ඔවුන්ට ද බලපාන නිසාය.
* නිෂ්පාදකයාට භාණ්ඩ කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා දැනුම නොමැති වීම.
''' ක්‍රියාවලිය '''
* නිෂ්පාදිතයාට බෙදා හැරීමට යවන මුදල් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යෙදවීම.
* විශාල ප්‍රදේශයක පාරිභෝගික ප්‍රමාණය වැඩි වීම නිසා ඔවුන් වෙත ලඟා වීමේ අපහසුතාවය.
පාරිභෝගික තෘප්තියට තීරණාත්මක සාධකයක් වන සේවා සපයන විට, ඊට සම්බන්ධ වන ක්‍රියාකාරකම් සහ ජනතාවගේ හැසිරීම් රටාව මෙයට අදාල වේ.
* කාර්යක්ෂම අලෙවිකරණයක් සඳහා අවශ්‍ය වන විවිධ වර්ගවල භාණ්ඩ නිෂ්පාදකයා සතු නොවීම.
''' ද්‍රව්‍යාත්මක සාධක (Physical evidence) '''
== තොග වෙළෙන්ඳන් ==
සාමාන්‍යයෙන් භාණ්ඩයක් ගැනීමේදී මෙන් නොව සේවාවක් ලබා ගැනීමේ දී පාරිභෝගිකයා හට එය ලබා නොගෙන එහි හොඳ නරක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකිය. එම නිසා සේවාව ලබා ගැනීමේදී පාරිභෝගිකයාට විශාල අවදානමක් පවති. එම නිසා සේවාව ලබා ගනී යයි විශ්වාස කළ හැකි පාරිභෝගිකයන්ට තමන් කැමති කුමන සේවාවට දැයි දැන ගැනීමට සැලැස්වීම වැදගත්ය. මෙය සිද්ධි අධ්‍යයනය (cast studies), ඇසින් දුටු සාක්ෂි, (testimonials) හෝ ආදර්ශන (demonstrations) වැනි ද්‍රව්‍යාත්මක සාධක මඟින්පෙන්වා දිය හැකිය.
තොග වෙළෙන්ඳන් භාවිතයට හේතු
* සිල්ලර වෙළෙන්ඳාට හෝ පාරිභෝගිකයාට කෙලින්ම භාණ්ඩ අලෙවිකිරීමේ අවදානම දරා ගැනීම.
''' අලුත් P හතර '''
* භාණ්ඩ ගබඩා කිරීමට ඇති තරම් ඉඩ කඩ නිෂ්පාදකයා සතු නොවීම.
· පුද්ගලාත්වරෝපණය(Personalization)
* ප්‍රවාහන පිරිවැය අඩු කිරීම සඳහා.
අන්තර්ජාලය භාවිතයෙන් භාණ්ඩ හා සේවා සකස් කිරීම මෙලෙස හැඳින්වේ. Dell on – line සහ Amazon.com උදාහරනයක ලෙස දැක්විය හැකිය. නමුත් වර්තමානයේ මෙම සංකල්පය තවදුරත් වෙනස් වී නව සමාජමය මාධ්‍ය හා දියුණු ගණනය කිරීම (algorithms) යොදා ගනී. නව තාක්ෂණය මගින් මෙම අදහස තවදුරටත් ඉදිරියට ගෙන යයි.
· සහභාගීත්වය (participation)
* සිල්ලර වෙළෙන්ඳන්ට ණය පහසුකම් ලබාදීමට.
මෙහිදී පාරිභෝගිකයාට ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. මෙය තුළින් අදහස් සංකලනයෙන් භාණ්ඩ හෝ සේවාව වෙනස් කළ හැකිය. මෙහි දී කුමන වෙළඳ නාමයක් යොදා ගත යුතු ද? නිෂ්පාදනයේ දිශාව කුමක් ද? සහ කුමන ප්‍රචාරණයන් සිදු කළ යුතුද? යන්න වැනි අවස්ථා වලදී පාරිභෝගිකයාට සහභාගි වීමට ඉඩ සලසා ඇත. මේ සංකල්පය තුළින් තොරතුරු ලබා ගැනීමේ දී ප්රජාතන්ත්රවාදී ක්‍රමය නිසා සැලකිය යුතු වෙනසකට භාජනය විය හැකිය.
* තොග වෙළෙඳුන් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වෙනුවෙන් පෙනී සිටීම.
· එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගයෛකුට (Peer – to- peer)
* නිෂ්පාදකයාට තොග වෙළෙඳුන්ගෙන් උපදෙස් ලබාගත හැකි වීම.
මෙයින් අදහස් වන්නේ පක්ෂග්රාහී වන පාරිභෝගික ජාල හා ප්‍රජාවන්ය. අලෙවිකරණයේ සාම්ප්‍රදායික ගැටළුවක් වන්නේ “බාධාකාරි” බවයි. වෙළෙඳ නාමයන් පාරිභෝගිකයන් වෙත ආරෝපණය කිරීම ( රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලින් මෙය ඉතා පැහැදිලිව සිදුවේ.) මගින් අක්‍රීය පාරිභෝගික පද්ධතිවලට“ක්‍රියාකාරී පාරිභෝගික ක්‍රියාවන්” අවසාන වශයෙන් ආදේශ කළ හැකිය. මෙම සාකච්ඡා තුළදී වෙළෙඳ ලකුණු එක් කිරීමද සිදු වේ.
* නිෂ්පාදකයන් කුඩා තොග වශයෙන් විකිණීමට ඇති හැකියාව.
== වෙළඳ ලකුණු ==
'''වෙළඳ ලකුණක වැදගත්කම '''
== තොග වෙළෙන්ඳා මග හැරයාමට හේතු ==
* එක් සමාගමක භාණ්ඩ තවත් සමාගමකින් වෙන්කර හඳුනා ගැනීම.
* සීමිත ගබඩා පහසුකම්.
* භාණ්ඩවල ගුණාත්මකභාවය වෙළඳ ප්රචාරක කටයුතු වලදි යොදා ගැනීම.
* සිල්ලර වෙළෙඳුන්ගේ කැමැත්ත.
* නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන දෙපක්ෂයම ආරක්ෂාකර ගැනීම.
* තොග වෙළෙඳුන්ට භාණ්ඩ ප්‍රවර්ධන කටයුතු සාර්ථකව කල නොහැකි වීම.
* භාණ්ඩ ප්රදර්ශනවලදී හා වෙළඳ ප්‍රචාරන වලදි භාවිතා කිරීම.
* තොග වෙළඳුන් ඔවුන්ගේ වෙළඳ නාමය ප්‍රචලිත කිරීම.
* නව නිෂ්පාදන වෙළඳපලට හඳුන්වාදීමේ දී යොදා ගැනීම.
* වෙළඳපොල සමඟ කිට්ටු සම්බන්ධතා තබා ගැනීමට ඇති කැමැත්ත.
* බලය ස්ථාපිත කිරීම.
== වෙළඳ නාම ==
* තොග වෙළෙන්ඳන්ගේ සේවා සඳහා වැය වන පිරිවැය.
භාණ්ඩ සහ සේවා අතරින් තරඟකාරී සැපයුම්කරුවන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි නමක්, පදයක්, නිර්මාණයක් හෝ සළකුණක් වෙනත් පදයක් වෙළඳනාමයක් විය හැක.
* මිල ස්ථාවරව පවත්වා ගැනීම.
වෙළඳ නාමයකින් නියෝජනය කරනු ලබන්නේ යම්කිසි සමාගමක භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ගේ පළපුරුද්දයි.
* කඩිනම් බෙදාහැරීමක අවශ්‍යතාවය.
භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වන වෙළඳ කටයුත්තක් සමූහ වෙළඳ නාමකරණය (Co – Branding) ලෙස හඳුන්වයි.
* වැඩිපුර මුදල් උපයා ගැනීමට.
== මිල නියම කිරීම ==
== තොග වෙළඳුන් මගහැර යාමේ ක්‍රම/ ශාඛා ඇතිකිරීම ==
භාණ්ඩයක් සඳහා හුවමාරු වන මුදල් ප්‍රමාණය තීරණය කිරීම මිල නියම කිරීම නම් වේ. පාරිභෝගිකයාට අදාල මුදලට අනුව භාණ්ඩයේ උපයෝගීතාව හෝ පාරිභෝගිකයා භාණ්ඩය වෙනුවෙන් කැප කිරීමට කැමති ප්‍රමාණය මෙම අංශය තීරණය කරයි.
* තැපෑලෙන් ඇණවුම් භාරගැනීම.
* කෙලින්ම භාණ්ඩ සිල්ලර වෙළඳුන්ට විකිණීම.
''' අරමුණු '''
* සංචාරක නියෝජිතයන්.
* විකුණුම් ප්‍රමාණය වැඩි කිරීම.
* කෙලින්ම ඇණවුම් බාර ගැනීම.
* ආදායම වැඩි කිරීම.
* ලාභ ඉපයීම වැඩි කිරීම.
== නියෝජිතවරු ==
* වෙළඳ පළ කොටස් වැඩි කිරීම හෝ පවත්වා ගැනීම.
* කොමිස් නියෝජිතවරු සේවාව සපයනුයේ කොමිස් මුදලට පමණයි. ඔවුන් භාණ්ඩවල අයිතියක් ලබාගන්නේ නැත. ඔවුන්ගේ සේවාව අවශ්‍ය ඕනෑම කෙනෙකුට එම සේවය සැපයීමයි.
* තරඟකාරි බව නැති කිරීම.
* විකිණීමේ නියෝජිතවරු කොන්ත්‍රාත්ක්‍රමයට, නිෂ්පාදකයාගේ සියලු භාණ්ඩ විකිණීම කරයි. ඔවුන්ට භාණ්ඩයේ මිල හා කොන්දේසි පිළිබඳව සම්පූර්ණ බලය ඇත.
* මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමෙන් වාසි අත්පත් කර ගැනීම.
මිලදී ගැනීමේ නියොජිතවරු, නිෂ්පාදකයන් හා සිල්ලර වෙළෙඳුන් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගනියි. මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිලිබඳ විශේෂඥ දැනුම ඔවුන් සතුය.
== තැරැව්කරුවන් ==
''' මිල තීරණය කිරීමේ දී බලපාන සාධක '''
එක් විශේෂ භාණ්ඩයක් විකිණීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇත. තැරැව් ගාස්තු අය කරයි.
* නිෂ්පාදනය හා බෙදාහැරීමේ පියවර
== කර්මාන්ත ශාලා නියෝජිතවරු ==
* දැනට ඇති ආදේශන භාණ්ඩ
නිෂ්පාදකයන් වැඩි දෙනෙකුගේ නියෝජිතයා වේ. නියමිත නිෂ්පාදන කොටසක් මත ඔවුන්ගේ කාර්යය සිදු කරන අතර එයට අදාල භාණ්ඩ විකිණීම සිදු කරන අතර මිල හා විකිණුම් කොන්දේසි සම්බන්ධයෙන් සීමාසහිත බලයක් පවතී.
* සාමාන්‍ය වෙළඳ පුරුදු
* ස්ථිර මිල
* බෙදාහරින්නන්ගේ ප්‍රතිචාර
== සටහන් ==
* පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර
{|
* ඉල්ලුමේ ස්වාභාවය
|-
- නම්‍යතාවය
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
|-
- අනම්‍යතාවය
|[http://en.wikipedia.org/wiki/Marketing Marketing]
|-
'''වෙළඳපළ ආකෘතිය '''
{|
|(A3636)
* සම්පූර්ණ තරඟය
|}
* ඒකාධිකාරී තරඟය
- කතිපයාධිකාරී
- දර්ශනය
''' මිල තීරණය කිරීමේ පියවර '''
* අල්ලාගතයුතු වෙළඳපළ කොටස තීරණය කිරීම.
* මිල තීරණය කිරීමේ ක්‍රම උපායන් සෑදීම.
* ඉල්ලුම තක්සේරු කිරීම.
* තරඟකරුවන්ගේ ප්‍රතිචාර නිර්මාණය කිරීම.
== අලෙවිකරණය - පුද්ගලික විකිණීම ==
පුද්ගලයින් හෝ ගනුදෙනුකරුවන් කණ්ඩායමක් වෙත ලඟාවෙන අලෙවිකරුවකුගේ වාචික ඉදිරිපත් කිරීම,
· අන්තර් ක්‍රියාකාරීත්ව සම්බන්ධතාව භාවිතා කිරීම
· පුද්ගලික උනන්දුවක් දැක් වීම
· අවධානය සහ ප්‍රතිචාරය
· සිත් ඇද ගන්නා ඉදිරිපත් කිරීම
''' විකිණීම් ප්‍රවර්ධනය '''
නිෂ්පාදක මිලදී ගැනීම දිරිමත් කිරීම සඳහා කෙටි කාලීන දිරි දීමනා
· ක්ෂණිකව සිත ඇදගැනීම
· විකිණීම සඳහා උත්සුක විම
''' අලෙවිකරණය මහජන සම්බන්ධතා '''
· නිෂ්පාදන සඳහා අනුග්‍රහශිලී වාර්තාවක් ලබා දෙමින් පුවත්පත් ප්‍රකාශන පළකිරීම මඟින් ඉල්ලුම කෙරෙහි උනන්දුවක් ඇති කිරීම
· විශ්වාස කිරීමේ ඉහළ මට්ටම
· ඵලදායීතා පුවත්
· ව්‍යාපාරයේ ප්‍රතිරූපය උසස් කර සැළකීම
''' ගණුදෙනුකරුවන් වෙත එල්ල විම '''
අද දින බොහෝ සමාගම්වල ගනුදෙනුකරුවන් වෙත අවම එල්ල වීමක් (ගණුදෙනුකරුවා දිශාභිමුඛ කිරීමත්) පවතී. සමාගම සිය ක්‍රියාකාරකම් සහ නිෂ්පාදිත ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම මත ක්‍රියා කර ඇති බව මෙයින් අදහස් කරයි. සාමාන්‍යයෙන් මෙය ඉටු කිරීමේ ක්‍රම තුනක් පවතී. එනම් ගණුදෙනුකරුවන් කරා ලඟාවන ප්‍රවේශය, වෙළඳපොල වෙනස්කම් හඳුන්වා ගැනීමේ ඥාණය සහ නිෂ්පාදිතයන් නව්‍යකරණය කිරීමේ ප්‍රවේශය යනු ඒවා වේ.
පාරිභෝගිකයන් කරා ලඟාවන ප්‍රවේශයෙහිදී සියලුම උපායමාර්ගික අලෙවිකරණ තීරණයන් මෙහෙයවනුයේ පාරිභෝගික අවශ්‍යතාවන් මත වේ. පාරිභෝගික පර්යේෂණ, පරීක්ෂණ සමර්ථ වන තෙක් කිසිදු උපාය මාර්ගයක් ක්‍රියාවට නගනු නොලැබේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව, නිෂ්පාදිතය ඇතුලු වෙළඳපොල පිරිවැටුමක සෑම අංගයක්ම මෙහෙයවනු ලැබේ. ආරම්භක ස්ථානය සෑම විටම පාරිභෝගිකයා වේ. මෙම ප්‍රවේශයෙහි තර්කානුකූල පදනමක් වනුයේ මිනිසුන් මිලදී නොගන්නා නිෂ්පාදිතයන් සංවර්ධනය කිරීමට අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අරමුදල් වෙන් කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බවයි.
තාක්ෂණය උපරිමයෙන් භාවිත කළද, වාණිජ වශයෙන් අසාර්ථක වූ බොහෝ නිෂ්පාදිතයන් පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරයි.
ගනුදෙනුකරුවන් කරා ළඟාවන මෙම අලෙවිකරණය සඳහා විධිමත් ප්‍රවේශයක් ඇත. එනම් එස්. අයි.වි. ඒ (සිවා) විසඳුම තොරතුරු අගය පිවිසුම වේ. පී හතර ලෙස හැඳින්වූ ක්‍රමය නැවතත් නම් කර ඊට නැවතත් අලුතින් වචන යොදා සකස් කර ඇත්තේ ගනුදෙනුකරුවන් වෙත අවධානය එල්ල කිරීමට ය.
එස්. අයි.වි.ඒ (සිවා) මොඩලය ඉතා ප්‍රකට පී 4 හි සැපයුම් පාර්ශවයේ මොඩලයට (නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය)අලෙවිකරණ හා කළමනාකරණය සඳහා ඉල්ලුම ගනුදෙනුකරු කේන්ද්‍රිය කරගත් විකල්පයක් සපයයි
නිෂ්පාදිතය - විසඳුම
ප්‍රවර්ධනය තොරතුරු
මිල - අගය
ස්ථානය - පිවිසුම
සීමා මොඩලයේ අංග හතර පහත දැක්වේ,
1. විසඳුම් - ගනුදෙනුකරුවන්ගේ ගැටළුවට හා අවශ්‍යතාවලට විසඳුම් කොතරම් යෝග්‍ය වන්නේද?
2. තොරතුරු - ගනුදෙනුකරු විසඳුම් පිළිබඳ දැන සිටීද, එසේ නම් මිලදී ගැනීමට තීරණය කිරීමටත් ප්‍රමාණවත් වන පරිදි ඔවුන් දැන ගත්තේ කෙසේද? කවුරුන්ගෙන් ද?
3. අගය - ගනුදෙනුවේ අගය, එහි වියදම,ලාභ කවරේ ද? ඔවුන්ට පරිත්‍යාග කිරීමට සිදුවනුයේ කුමක් ද? හා ඔවුන්ගේ ප්‍රතිලාභය කුමක්දැයි ගනුදෙනුකරු දැන සිටි ද?
4. පිවිසුම - ගනුදෙනුකරුට විසඳුම් ලබාගත හැක්කේ කොහේද? ඔවුන් එය කොතරම් පහසුවෙන් ප්‍රාදේශියව/අතින් මිලදි ගැනීම සහ භාර ගැනීම කළ හැකිද?
මෙම මොඩලය ඇමරිකන් අලෙවිකරණ සංගමයේ අලෙවිකරණ කළමණාකරණ සඟරාවේ වෙතිතන් දේවි යන ෂුල්ටාස් විසින් යෝජනා කර එක්සත් රාජධානින්ගේ අලෙවිකරණ හා සංගමයේ, මාකට්ලීඩර් සඟරාවේ ඉදිරිපත් කර ලදි. මෙම මොඩලය ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් වන අවධානය එල්ලකරන අතර ගනුදෙනුව ගැන බලන ආකාරය පෙන්නුම් කරයි
|