"සුපිරි නිරූපිකාවන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව: Gisele_Bundchen3.jpg|thumb|බ්‍රසීල සුපිරි නිරූපිකාවක වන ගයිසෙල් බූන්ඩ්චෙන්]]
 
සුපිරි නිරූපිකාවක් යනු අධිකව ගෙවීම් ලබන විශිෂ්ට විලාසිතා නිරූපිකාවක් වන අතර ඇයට ලොව පුරා වූ පිළිගැනීමක් හා කාන්තා ඇඳුම් නිර්මාණකරණය හා වාණිජමය නිරූපණය තුළ වු වටපිටාවක් ඇත. එම වදන භාවිතයට පැමිණියේ 1980 හා 1990 දශකවල වූ ජනප්‍රිය සංස්කෘතීන් තුළ දීය. සුපිරි නිරූපිකාවන් නිරූපණය කරන්නේ ලොව ප්‍රමුඛ පෙළේ විලසිතා නිර්මාණකරුවන් සහ ප්‍රමුඛ ආයතන සඳහා පමණි. මොවුන් බොහෝ විට එවැනි ආයතන සමඟ ඩොලර් මිලියන ගණන් වල ගිවිසුම් අත්සන් කරයි. සුපිරි නිරූපිකාවන්ගේ සාර්ථකත්වය ඔවුන්ගේ දක්ෂතාව මත මෙන්ම ජනප්‍රියතාව මතද රඳා පවති. මොවුන් විවිධ සඟරාවන්ගේ කවර ඡායාරූප සඳහා පෙනි සිටි.ක්ලෝඩියා ස්චිෆර් වරක් කියා සිටියේ "යමෙක් සුපිරි නිරූපිකාවක් විමට නම් ඈ ලොව පුරා සියලු සඟරාවල කවර ඡායාරූප සඳහා පෙනි සිටිය යුතු බවයි."
 
සුපිරි නිරූපිකාවක් යනු අධිකව ගෙවීම් ලබන විශිෂ්ට විලාසිතා නිරූපිකාවක් වන අතර ඇයට ලොව පුරා වූ පිළිගැනීමක් හා කාන්තා ඇඳුම් නිර්මාණකරණය හා වාණිජමය නිරූපණය තුළ වු වටපිටාවක් ඇත. එම වදන භාවිතයට පැමිණියේ 1980 හා 1990 දශකවල වූ ජනප්‍රිය සංස්කෘතීන් තුළ දීය.
 
 
[[ගොනුව: Gisele_Bundchen3.jpg|thumb|බ්‍රසීල සුපිරි නිරූපිකාවක වන ගයිසෙල් බූන්ඩ්චෙන්]]
 
 
"https://si.wikipedia.org/wiki/සුපිරි_නිරූපිකාවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි