"ලාභ නොපතන සංවිධාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== ලාභ පරමාර්ථ ‍නොවූ ව්‍යාපාරයන්ගේ ලක්ෂණ == රාජ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
==ලක්ෂණ ==
== ලාභ පරමාර්ථ ‍නොවූ ව්‍යාපාරයන්ගේ ලක්ෂණ ==
 
රාජ්‍ය නොවන සංවිධාන හා අසරණ සරණ කටයුතු කරන (Chority) ආයතන, ලාභය හා ආර්ථික වර්ධනය මත පදනම් වී නැත. එබැවින් ධනවාදී (Copitelist) ව්‍යාපාර වල ගති ලක්ෂණ රාශියක් මෙවැනි ආයතන වල දැකිය නොහැකිය. නමුත් ලාභ පරමාර්ථ නොවූ සංවිධාන, ව්‍යාපාර වල බලපෑම් වලට ලක්වේ. මෙම බලපෑම නිසා ලාභ අරමුණු නොවුවත්, ධූරයන්ගේ වෙනස (Hicrachy) තරඟය හා ක්ෂණිකව කටයුතු කිරීම ආදි ගති ලක්ෂණ පෙන්වයි.
"https://si.wikipedia.org/wiki/ලාභ_නොපතන_සංවිධාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි