"ලෝක කම්කරු සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ILO (International labor Organization - ජාත්‍යන්තර කම්කරුවන්ගේ සංවිධ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ILO (International labor Organization - ජාත්‍යන්තර කම්කරුවන්ගේ සංවිධානය) විසින් ළමා මෙහෙකාරිත්වය පිටුදැකීමට IPEC වැඩමුළුව ක්‍රියාවට නංවා ඇත.
ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය
ILO විසින් මෙය ඉතාලියේ, ටියුරින් (Turin) හි පවත්වයි.
බලහත්කාරයෙන් වැඩ ගැනීම
ILO හි විශේෂ වැඩමුළුවක් මගින් ළමුන් බලහත්කාරයෙන් සේවයේ නිරත කර ගැනීම ගැන සොයා, එවැනි ක්‍රියා ලෝකයට නිවේදනය කරයි.
"https://si.wikipedia.org/wiki/ලෝක_කම්කරු_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි