"සෙනසුරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
195 පේළිය:
විශේෂණ Saturnian(සැර්නියන්)
 
== සෙනසුරුගේ කක්ෂය හා භ්‍රමණයන් ==
 
හිරු හා සෙනසුරු අතර සාමාන්‍ය දුර කි. මී. බිලියන 1. 4 ක් පමණ වේ. සෙනසුරුගේ පරිභ්‍රමණ වේගය තත්පරයට කි. මී. 9. 69 ක් වන අතර පරිභ්‍රමණයට ගත වන කාලය පෘථිවි වර්ෂ 29.5 ක් පමණ වේ. මෙම කක්ෂයේ ඕවලාකාර ස්වභාවය නිසා සෙනසුරුගේ සූර්යයාට ආසන්නම හා දුරස්තම ලක්ෂයන් අතර වෙනස කි. මී. මිලියන 155 ක් පමණ වේ.
සෙනසුරුගේ භ්‍රමණයන්, බ්‍රහස්පතිගේ මෙන්ම වෙනස් අගයන් ගනී. සමකාසන්නයේ පැය 10 විනාඩි 14 ක්ද, අනෙක් දේශාංෂයන්හි පැය 10 විනාඩි 39 ක්ද වශයෙන් භ්‍රමණ කාලයක් දක්වයි.
නමුත් 2004 Cossini යානය ගොඩබාන විට මෙම තත්ත්වය පැය 10 විනාඩි 45 ක් දක්වා වැඩි වී තිබුණි. මෙයට හේතුව කවරක්දැයි නොදන්නා නමුත්, භ්‍රමණ කාලය වෙනස් දේශාංශයක කායක් බවට අනුමාන කරන ලදී.
2007 දී මෙම කාල වෙනසට හේතුව පෘථිවි භ්‍රමණය පමණක් නොව, සෙනසුරුගේ Plesme වායුන් හා Encelcdus උප ග්‍රහයාගේ බලපෑම ඇති බව සොයා ගැනිණි.
මෙම අස්ථායි තත්ත්වයන් නිසා චුම්භක ධ්‍රැවයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩු වේ. ගණනයන්ට අනුව මෙම කාලය පැය 10 විනාඩි 32 දක්වා අඩුව ඇතිබව ගණනය කර ඇත.
 
 
=== වායුගෝලය ===
 
 
"https://si.wikipedia.org/wiki/සෙනසුරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි