"අකාබනික රසායනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
37 පේළිය:
==කර්මාන්ත අකාබනික රසායනය==
 
අකාබනික රසායනය,රසායන නවීනවිද්‍යාව විද්‍යාවේ බහුලවඅතිශය ප්‍රායෝගිකවප්‍රායෝගික යොදාගතවිෂය හැකි ක්ෂේත්‍රයකිපථයකි. සාම්ප්‍රදායිකව ගත් කළ , රටක සංවර්ධනය මැනීමේ එක් මිණුමක් ලෙස වාර්ෂිකව නිපදවන [[සල්ෆියුරික්]] අම්ල ප්‍රමාණය සලකනු ලැබේ. අධිකව නිෂ්පාදනය කරන අකාබනික රසායනිකයන් 20ක් නිෂ්පාදනය කරනු ලබන්නේ [[කැනඩාව]], [[චීනය]], [[යුරෝපය]], [[ජපානය]] සහ ඇමරිකාවයි. (2005 දත්ත විශ්ලේෂණය) 2005 දත්තවලට අනුව , අධිකව නිෂ්පාදනය වන රසායනිකයන්, [[ඇලුමිනියම් සල්ෆේට්]] , [[ඇමෝනියා]] , ඇමෝනියම් නයිට්‍රේට් , ඇමෝනියම් සල්ෆේට් , කාබන් (කළු) , ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, [[හයිඩ්‍රජන්]], හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, නයිට්‍රික් අම්ලය , නයිට්‍රජන්, ඔක්සිජන් , පොස්පරික් අම්ලය , සෝඩියම් කාබනේට් , සෝඩියම් ක්ලෝරේට්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් , සෝඩියම් සිලිකේට් , සෝඩියම් සල්ෆේට් , සල්ෆියුරික් අම්ලය , ටයිටේනියම් ඩයොක්සයිඩ්.
 
කර්මාන්ත අකාබනික රසායනය පොහොර නිෂ්පාදනය සඳහා ද යොදා ගනී.
"https://si.wikipedia.org/wiki/අකාබනික_රසායනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි