"කාන්තාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: ka:უდაბნო
No edit summary
12 පේළිය:
පතොක් සාමාන්‍ය‍යෙන් ලාක්ෂණික කාන්තාර පැළෑටියක් ලෙස පිළිගැනුනත් අනෙක් කාන්තාර ශාක මෙම ශුෂ්ක පරිසර වලට හොඳින් හැඩ ගැසී ඇත. මේවාට මුං ඇට හා සූර්ය කාන්ත පවුල්වලට අයත් ශාක ඇතුළත් වේ.ශීත කාන්තාර වල පඳුරැ සහ තණකොළ ප්‍රධානතම වෘක්ෂලතාදිය ලෙස පවතී.
 
== අර්ග් සිබිස්. මොරොක්කෝ ==
 
'''ප්‍රධාන කාන්තාරයේ ඇති කඳු'''
කාන්තාරයක් යනු සකස් කරන ලද බිම් කඩක් හෝ ඉතා කුඩා වර්ෂාපතනයක් ලබන ප්‍රදේශයක් වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි. මී. 250 (10 අඟල්) ට වඩා අඩුවෙන් ලැබෙන ප්‍රදේශ හෝ ජලය අඩු ප්‍රදේශ, කාන්තාර ලෙස අර්ථ දැක්විය හැකිය. කොපන් දේශගුණික වර්ගීකරණ පද්ධතියට අනුව, කාන්තාර Bwn (වියළි කාන්තාර) හෝ Bwt (උෂ්ණ) කාන්තාර ලෙස වර්ගකළ හැකිය.
 
[[Cඅටෙගොර්ය්:කාන්තාර]]
"https://si.wikipedia.org/wiki/කාන්තාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි