"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
79 පේළිය:
මුලදී සූර්ය ස්කන්ධ 2 කට වඩා අඩු තරු T Tauri තරු ලෙස හඳුන්වනු ලබන අතර විශාලතර ස්කන්ධයක් පවතින ඒවා Herbig Ae/Be තරු ලෙස හඳුන්වනු ලබයි. මෙම අලුතින් උපන් තාරකා ඔවුන්ගේ භ්‍රමණ අක්ෂය ඔස්සේ වායු ක්ෂේපයන් විමෝචනය කිරීම, ඇතැම්විට බිඳ වැටෙන තරුවෙහි කෝණික ගම්‍යතාවය අඩු කරන අතර හර්බිග්-හැරෝ ද්‍රව්‍ය ලෙස හඳුන්වන කුඩා නොපැහැදිලි අනුපොකුරු ඇතිකිරීමට හේතු වේ.මෙම ක්ෂේපයන්, අසල පිහිටි අති විශාල තරු වලින් නිකුත් කරන විකිරණ සමග සංයෝජනය වී, තරුව නිර්මාණය වන විට අවට පිහිටි වළාව ඉවතට ගෙනයෑමට උපකාරී විය හැක.
 
===ප්‍රධාන අනුපිළිවෙලඅනුක්‍රමය===
තරු තමන්ගේ ජීවිත කාලයෙන් 90% පමණ ගත වන්නේ හීලියම් නිෂ්පාදනය කිරීමට හරය ආසන්නයේ ඉහළ-උෂ්ණත්ව සහ ඉහළ-පීඩන ප්‍රතික්‍රියාවලදී හයිඩ්‍රජන් සංයෝජනය වෙමින්ය. එවැනි තරු ප්‍රධාන අනුක්‍රමයෙහි පිහිටන බව පැවසෙන අතර ඩ්වාෆ් තරු ලෙස හඳුන්වනු ලබයි.
[[Image:H-R diagram -edited-3.gif|right|thumb|360px|සූර්යයා(මධ්‍යය) ඇතුලුව තරු කිහිපයක් සඳහා [[හර්ට්ස්ප්‍රන්ග් - රසල් ප්‍රස්ථාරයෙහි]] උදාහරණයක්. (
පහත "වර්ගීකරණය" බලන්න.)]]
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි