"ක්ලෝරොෆීටා වංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
* [[Ulvophyceae]]
}}
[[ගොනුව:Taiwan 2009 East Coast ShihTiPing Giant Stone Steps Algae FRD 6581.jpg|thumb|[[තායිවානය|තායිවානයේ]] [[:zh:石梯坪|ෂිටිපිං]] හී වෙරළබඩ ගල් මත කොළ ඇල්ගී]]
මෙම වංශයට [[ඒක සෛලීය]] හෝ [[බහු සෛලීය]] [[හරිත ඇල්ගී]] අයත් වේ. මොවුන් [[මිරිදිය]] හා [[කරදිය]] ආකාරවලින් හමුවේ. ඇතැමුන් [[දිලීර]] සමග [[සහජීවී සබඳතා]] පවත්වන අතර ඉන් [[ලයිකන]] හටගැනේ. [[ප්‍රභා ස‍්වයංපෝෂී]] වංශයකි. සංචිත ආකාරය [[පිෂ්ඨය]] යි.
 
"https://si.wikipedia.org/wiki/ක්ලෝරොෆීටා_වංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි