"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
83 පේළිය:
මෙම පූර්ව-ප්‍රධාන තරු අනුක්‍රමය බොහෝවිට මූලග්‍රහ තැටියකින් වටකොට පවතී.ගුරුත්වාකර්ශණ සංකෝචනය සිදුවන කාලසීමාව අවුරුදු මිලියන 10-15 පමණ කාලයකින් අවසන් වීම සිදුවේ.
 
මුලදී සූර්ය ස්කන්ධ 2 කට වඩා අඩු තරු T Tauri තරු ලෙස හඳුන්වනු ලබන අතර විශාලතර ස්කන්ධයක් පවතින ඒවා Herbig Ae/Be තරු ලෙස හඳුන්වනු ලබයි. මෙම අලුතින් උපන් තාරකා ඔවුන්ගේ භ්‍රමණ අක්ෂය ඔස්සේ වායු ක්ෂේපයන් විමෝචනය කිරීම, ඇතැම්විට බිඳ වැටෙන තරුවෙහි කෝණික ගම්‍යතාවය අඩු කරන අතර හර්බිග්-හැරෝ ද්‍රව්‍ය ලෙස හඳුන්වන කුඩා නොපැහැදිලි අනුපොකුරු ඇතිකිරීමට හේතු වේ.මෙම ක්ෂේපයන්, අසල පිහිටි අති විශාල තරු වලින් නිකුත් කරන විකිරණ සමග සංයෝජනය වී, තරුව නිර්මාණය වන විට අවට පිහිටි වළාව ඉවතට ගෙනයෑමට උපකාරී විය හැක.
 
===ප්‍රධාන අනුපිළිවෙල===
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි