"ක්ලෝරොෆීටා වංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{underconstruction|date=දෙසැම්බර් 2011}}
මෙම වංශයට ඒක සෛලීය හෝ බහු සෛලීය හරිත ඇල්ගී අයත් වේ. මොවුන් මිරිදිය හා කරදිය ආකාරවලින් හමුවේ. ඇතැමුන් දිලීර සමග සහජීවී සබඳතා පවත්වන අතර ඉන් ලයිකන හටගැනේ. ප්‍රභා ස‍්වයංපෝෂී වංශයකි. සංචිත ආකාරය පිෂ්ඨය යි.
 
==දේහ විලාශය==
9 පේළිය:
 
==ව්‍යුහය==
ක්ලෝරොෆීල් A, B, කැරොටීන් හා සැන්තොෆීල් අඩංගු ය. සෛල බිත්තියේ සෙලියුලෝස් හා පෙක්ටීන් අඩංගුවේ. සංචිත ආකාරය පිෂ්ඨය යි.
"https://si.wikipedia.org/wiki/ක්ලෝරොෆීටා_වංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි