"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
[[ජේම්ස් ඩී. වොට්සන්|ජේම්ස් වොට්සන්]] සහ [[ෆ්‍රැන්සිස් ක්‍රීක්]] ඩී.එන්.ඒ වල ව්‍යුහය සොයා ගැනීමෙන් පසුව [[මොරිස් විල්කින්ස්]] සහ [[රොසලින් ‍ෆ්‍රෑන්ක්ලින්]]ගේ පරීක්ෂණ සාක්ෂි උපයෝගී කර ගනිමින් ප්‍රෝටීන වල කේතයෙහි ස්වභාවය අවබෝධ කර ගැනීමට සංකීර්ණ උත්සාහයන් ආරම්භ විය. ජීවී සෛල මගින් ප්‍රෝටීන සංකේතනයට යොදා ගත් සම්මත ඇමයිනෝ අම්ල 20 කේතනයට අකුරු 3ක කේතයක් අවශ්‍ය බව [[ජෝජ් ගැමොව්]] ප්‍රකාශ කරන ලදී. එකිනෙකට වෙනස් නියුක්ලියෝටයිඩ 4කින් නිරූපණය කළ හැකි නියුක්ලියෝටයිඩ 2කේ උපරිම ඇමයිනෝ ‍අම්ල සංඛ්‍යාව 4<sup>2</sup> හෝ 16කි. නියුක්ලියෝටයිඩ 3කින් කේතනය කළ හැකි උපරිම ඇමයිනෝ ‍අම්ල සංඛ්‍යාව 4<sup>3</sup> හෝ 64කි.<ref name="isbn0-465-09138-5">{{cite book | author = Crick, Francis | authorlink = | editor = | others = | title = What mad pursuit: a personal view of scientific discovery | edition = | language = | publisher = Basic Books | location = New York | year = 1988 | origyear = | pages = 89–101 | quote = | isbn = 0-465-09138-5 | chapter = Chapter 8: The genetic code }}</ref>
 
කෝ‍ඩෝනයක් ඩී.එන්.ඒ භෂ්ම 3කින් සමන්විත වන බව පළමුව ප්‍රකට කෙරුණේ [[ක්‍රීක් - බ්‍රෙනර් පර්යේෂණ]] මගිනි. කෝඩෝන පිළිබඳ පළමු පැහැදිළි කිරීම 1961දී [[මාර්ෂල් නිරෙන්බර්ග්]] හා [[හයින්රිච් ජේ. මැතෙයි]] විසින්‍ [[සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ]] දී සිදු කරන ලදී. ඔවුහු පොලියුරැසිල් ආර්.එන්.ඒ අනුපිළිවෙළක් (උදා. UUUUU...) [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කිරීමට [[නිදහස් සෛල පද්ධතියක්]] යොදා ගත්හ. මෙහිදී ඔවුන් සංස්ලේෂණය කළ [[පොලිපෙප්ටයිඩ]] දාමයේ අඩංගු වූයේ [[ෆෙනිලැලනීන්]] ඇමයිනෝ අම්ලය පමණක් බව නිරීක්ෂණය කරන ලදී. එමගින් ඔවුහු කෝඩෝනය ෆෙනිලැලනීන් ඇමයිනෝ අම්ලය සංකේතනය කරන බැව් තීරණය කරන ලදී. මේ ක්‍රමය අනුව යමින් [[සෙවරෝ ඔකාඕ]] පර්යේෂණාගාරයේ පර්යේෂණ එළිදැක්වූයේ පොලි-ඇඩිනීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. AAAAA...) පොලි-ලයිසීන්<ref name="pmid13946552">{{cite journal | author = Gardner RS, Wahba AJ, Basilio C, Miller RS, Lengyel P, Speyer JF | title = Synthetic polynucleotides and the amino acid code. VII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 48 | issue = 12| pages = 2087–94 | year = 1962 | month = December | pmid = 13946552 | pmc = 221128 | doi = 10.1073/pnas.48.12.2087 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවත්, පොලි-සයිටොසීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. CCCCC...) පොලි-ප්‍රෝලීන්<ref name="pmid13998282">{{cite journal | author = Wahba AJ, Gardner RS, Basilio C, Miller RS, Speyer JF, Lengyel P | title = Synthetic polynucleotides and the amino acid code. VIII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 49 | issue = | pages = 116–22 | year = 1963 | month = January | pmid = 13998282 | pmc = 300638 | doi = 10.1073/pnas.49.1.116 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවටත්ය. එමනිසා AAA කෝඩෝනය ලයිසීන් ඇමයිනෝ අම්ලයත්, CCC කෝඩෝනය ප්‍රෝලීන් ඇමයිනෝ අම්ලයත් විශේෂණය කරයි. විවිධ සහබහුඅවයවික මගින් ඉතිරි කෝඩෝනද හඳුනා ගන්නා ලදී. හාර් ගෝබයින්ඩ් කොරානා විසින් ප්‍රවේණි කේතයේ ඉතිරිය හඳුනා ගන්නා ලදී. නොබෝ කලකට පසුව රොබට් ‍ඩබ්. හොලි විසින් ආර්.එන්.ඒ ප්‍රෝටීන බවට පරිවර්තනය කරන ක්‍රියාවලියට දායක‍වන අනුවර්තිත අනුව වන හුවමාරුක RNA හි ව්‍යුහය තීරණය කරන ලදී. මෙය RNA සංස්ලේෂණයේ එන්සයිම විද්‍යාව පිළිබඳ කළ පර්යේෂණ වෙනුවෙන් 1959 දී නොබෙල් ත්‍යාගය හිමි කරගත් සෙවෙරෝ ඔකාඕගේ අධ්‍යයන මත පදනම් විය.

මෙම සොයාගැනීම ඉදිරියට ගෙන යමින් නිරෙන්බර්ග් සහ [[පිලිප් ලෙඩර්]] ප්‍රවේණි කේතයේ ත්‍රිත්ව ස්වභාවය එළිදැක්වූ අතර සම්මත ප්‍රවේණි කේතයේ කෝ‍ඩෝන විකේතනය කිරීමට මඟ පාදන ලදී. මෙම පර්යේෂණ වලදී [[mRNA]] වල විවිධ සංයෝජන සෛලයක ආර්.එන්.ඒ ප්‍රෝටීන බවට [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කරන ඉන්ද්‍රයිකාව වන [[රයිබසෝම]] අඩංගු පෙරනයක් තුළින් ගමන් කරන ලදී. මෙහිදී විශිෂ්ට ත්‍රිත්ව මගින් විශේෂිත tRNA රයිබසෝම මත බන්ධනය දිරිගන්වන ලදී. 1968 දී කොරානා, හොලි සහ නිරෙන්බර්ග් වෛද්‍ය විද්‍යාව හා කායික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.
 
 
Line 333 ⟶ 335:
 
හුවමාරුක RNA පිළිබඳ වංශප්‍රවේණික විශ්ලේෂණයට අනුව, tRNA අණු පරිණාමය වී ඇත්තේ දැනට පවතින ඇමිනෝ ඇකිල් tRNA සින්තටේස් කුලකය‍ට පෙරාතුව ය.<ref name=De1998>{{cite journal | author = Ribas de Pouplana L, Turner RJ, Steer BA, Schimmel P | title = Genetic code origins: tRNAs older than their synthetases? | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 95 | issue = 19 | pages = 11295–300 | year = 1998 | month = September | pmid = 9736730 | pmc = 21636 | doi = 10.1073/pnas.95.19.11295}}</ref>
 
සිද්ධාන්ත වලට අනුව ප්‍ර‍වේණික කේතය සම්පූර්ණයෙන් අහඹු (හිමායිත අහඹුවක්), සම්පූර්ණයෙන්ම අහඹු නොවන (ප්‍රශස්ත) හෝ අහඹු හෝ අහඹු නොවන යන මේවායෙහි එකතුවක් නිසා ඇති වූවකි. මේවායින් පළමුවැන්නේ භව්‍යත්වය බැහැර කිරීමට ප්‍රමාණවත් තරම් දත්ත පවතියි. ආරම්භයක් වශයෙන්, ප්‍රවේණි කේත වගුව ඉක්මණින් සෝදිසි කළ විට, කෝඩෝන වලට අදාළ ඇමයිනෝ අම්ල නියම වීමේ දී රාශිගත වීමේ රටා පෙන්නුම් කරන බැව් පෙනී යයි. එකම ජෛවසංස්ලේෂණ මාර්ගයේ කොටස්කරුවන් වන ඇමයිනෝ අම්ල ඔවුන්ගේ කෝඩෝන වල දී එක සමාන මුල් භෂ්ම දැරීමට නැඹුරු වන බවත්, සමාන භෞතික ගුණ ඇති ඇමයිනෝ අම්ල සමාන කෝඩෝන දැරීමට නැඹුරු වන බවත් ඉන් තවදුරටත් පැහැදිළි වෙයි. <ref name="pmid2514270">{{cite journal | author = Di Giulio M | title = The extension reached by the minimization of the polarity distances during the evolution of the genetic code | journal = J. Mol. Evol. | volume = 29 | issue = 4 | pages = 288–93 | year = 1989 | month = October | pmid = 2514270 | doi = 10.1007/BF02103616 }}</ref><ref name="pmid6928661">{{cite journal | author = Wong JT | title = Role of minimization of chemical distances between amino acids in the evolution of the genetic code | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 77 | issue = 2 | pages = 1083–6 | year = 1980 | month = February | pmid = 6928661 | pmc = 348428 | doi = 10.1073/pnas.77.2.1083 }}</ref>
 
ප්‍රවේණි කේතයෙහි පරිණාමය (එනිසා මෙම රටාවන්හි සම්භවය) පිළිබඳ නොයෙකුත් සිද්ධාන්ත හරහා දිව යන ප්‍රධාන තේමාවන් හතරකි.<ref name="pmid10366854">{{cite journal | author = Knight RD, Freeland SJ, Landweber LF | title = Selection, history and chemistry: the three faces of the genetic code | journal = Trends Biochem. Sci. | volume = 24 | issue = 6 | pages = 241–7 | year = 1999 | month = June | pmid = 10366854 | doi = 10.1016/S0968-0004(99)01392-4 }}</ref>
346 පේළිය:
* '''තොරතුරු නාලිකා:''' සෛද්ධාන්තික තොරතුරු ප්‍රවේශයන්ට අනුව ප්‍රවේණික කේතය යනු දෝෂ අවම තොරතුරු නාලිකාවකි. සෑම විටම නාලිකාවක නිසගව පවතින දෝෂ ජීවීන් කෙරේ මූලික ප්‍රශ්නයක් මතු කරයි. එනම් නිවැරදිව හා කාර්යක්ෂමව තොරතුරු පරිවර්තනය කරමින් දෝෂ වල බලපෑම හමුවේ නොබිඳී පවතින ප්‍රවේණි කේතයක් ගොඩනගන්නේ කෙසේ ද? යන්නයි. මෙම අනුපාතික විකෘති ආකෘතිය ඉදිරිපත් කරන ආකාරයට ප්‍රවේණි කේතයේ සම්භවය සිදුව ඇත්තේ එකිනෙකට විරුද්ධ පරිණාමීය බලපෑම් 3ක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසාය. ඒවානම්, වෙනස් ඇමයිනෝ අම්ල වල අවශ්‍යතාව, දෝෂ වලට ඔරොත්තු දීමේ හැකියාව හා සම්පත් අවම ලෙස භාවිත කිරීම යන ඒවායි. කේත එළිදරවු වීම සිදු වන්නේ කේතීකරණ සංක්‍රාන්තියක දී ය. එනම් කෝඩෝන, ඇමයිනෝ අම්ල හා සිතියම්ගත වීම තවදුරටත් අහඹුව සිදුනොවන විටකදී ය. කේත වල මෙම එළිදරවු වීම, සසම්භාවී දෝෂ මගින් අර්ථ ගැන්වුණු ස්ථලකයකින් පාලන‍ය වන අතර සිතියම් වර්ණ ගැන්වීමේ ගැටළුව හා සබඳතාවක් දක්වයි.<ref name="pmid 20558115">{{cite journal | author = Tlusty T | title = A colorful origin for the genetic code: Information theory, statistical mechanics and the emergence of molecular codes| journal = Phys. Life. Rev. | volume = 7 | issue = 3 | pages = 362–376 | year = 2010 | month = Sept | pmid = 20558115 | doi = 10.1016/j.plrev.2010.06.002 }}</ref>
 
සිද්ධාන්ත වලට අනුව ප්‍ර‍වේණික කේතය සම්පූර්ණයෙන් අහඹු (හිමායිත අහඹුවක්), සම්පූර්ණයෙන්ම අහඹු නොවන (ප්‍රශස්ත) හෝ අහඹු හෝ අහඹු නොවන යන මේවායෙහි එකතුවක් නිසා ඇති වූවකි. මේවායින් පළමුවැන්නේ භව්‍යත්වය බැහැර කිරීමට ප්‍රමාණවත් තරම් දත්ත පවතියි. ආරම්භයක් වශයෙන්, ප්‍රවේණි කේත වගුව ඉක්මණින් සෝදිසි කළ විට, කෝඩෝන වලට අදාළ ඇමයිනෝ අම්ල නියම වීමේ දී රාශිගත වීමේ රටා පෙන්නුම් කරන බැව් පෙනී යයි. එකම ජෛවසංස්ලේෂණ මාර්ගයේ කොටස්කරුවන් වන ඇමයිනෝ අම්ල ඔවුන්ගේ කෝඩෝන වල දී එක සමාන මුල් භෂ්ම දැරීමට නැඹුරු වන බවත්, සමාන භෞතික ගුණ ඇති ඇමයිනෝ අම්ල සමාන කෝඩෝන දැරීමට නැඹුරු වන බවත් ඉන් තවදුරටත් පැහැදිළි වෙයි. <ref name="pmid2514270">{{cite journal | author = Di Giulio M | title = The extension reached by the minimization of the polarity distances during the evolution of the genetic code | journal = J. Mol. Evol. | volume = 29 | issue = 4 | pages = 288–93 | year = 1989 | month = October | pmid = 2514270 | doi = 10.1007/BF02103616 }}</ref><ref name="pmid6928661">{{cite journal | author = Wong JT | title = Role of minimization of chemical distances between amino acids in the evolution of the genetic code | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 77 | issue = 2 | pages = 1083–6 | year = 1980 | month = February | pmid = 6928661 | pmc = 348428 | doi = 10.1073/pnas.77.2.1083 }}</ref>ප්‍රවේණි කේතයේ සම්භවය පිළිබඳ වූ ශක්තිමත් කල්පිතයක, කෝඩෝන වගුවේ වූ පහත දළ ගුණාංග ආමන්ත්‍රණය කිරීම හෝ පුරෝකථනය සිදු විය යුතු යි.
# D-ඇමයිනෝ අම්ල සඳහා කෝ‍‍ඩෝන නොපැවතීම.
# සමහර ඇමයිනෝ අම්ල සඳහා ද්විතියික කෝඩෝන රටා පැවතීම.
# තෙවැනි පිහිටුමට සම පිහිටුම් රැඳී තිබීම.
# 64ට කිට්ටු අගයක් වෙනුවට ඇමයිනෝ අම්ල ගණන 20කට සීමා වීම.
# ඇමයිනෝ අම්ල කේතීකරණ රටාව නැවතුම් කෝඩෝන රටාව දක්වන සබඳතාව
 
==මේවාත් බලන්න==
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි