"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
52 පේළිය:
 
==ආර්ථික විද්‍යාව හා දේශපාලනය==
Johin Stuort හා Mill Leon Welree වැනි ආර්ථික විශේෂඥයින් විසින් නිෂ්පාදනයෙන් උපයන ධනය බෙදා දීමට වෙන් නොකල යුතු බව පෙන්වා දුනි. මෙය "ප්‍රායෝගික ආර්ථිකයත්" දේශපාලනිය හා බලය පිළිබඳව පෙන්වා දෙන "සමාජ ආර්ථික ක්‍රමයේත්" එකතුවකි.
John Stuart Mill හෝ Leon Walras වැනි ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පවසන පරිදි සම්පත් නිෂ්පාදනය ඒවා බෙදාහැරීම කෙරෙහි අවහිර පමුණුවන්නේ නැත. John Stuart Mill ව්‍යවහාර ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට අයත්වන අතර Leon Walras අයත්වන්නේ බලය හා දේශපාලනය ගැන වඩාත් සලකාබලන සමාජ ආර්ථික විද්‍යා විශය ‍ක්ෂේත්‍රය සඳහයි.
 
ආර්ථික විද්‍යාවේ සමාජීය කෝණයකින් බලන විට ආණ්ඩුවෙන් හෝ පරිපාලන ආයතනයකින් වන දේශපාලනික තීරණ එයට බලපායි. එනමුත් ප්‍රතිපත්ති සම්පාදකයෝ හා ඉහළ පෙල නිලධාරින් තමන්ගේ අභිමතය පරිදි ආර්ථික ක්‍රමය වෙනස් කරයි. මෙහිදි ආර්ථික සංකල්ප මගින් ඔවුන්ගේ වගකිම් සීමා නොකරන න්‍යාය පත්‍ර හා ආචාර ධර්ම මාලා හඳූන්වා දෙයි. ආර්ථික සංකල්ප හා දේශපාලනයට ආදාළ ආර්ථික ක්‍රමයේ සමානාතාවයක් ලෙස අව්‍යාජ ආර්ථික ප්‍රතිපත්තිවල විකෘතිව ඇති හෝ නොපෙනන කොටස් වලට අවදානය යොමු කිරීමට මෙම විකෘති වු න්‍යායාන් නිසා සමාජීය වැඩ මුළු හා ආචාරධර්මයන් සැකසීමේදි පැටලැවිලි සහගත බවත් ඇති කරයි.
සමාජ විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව තනිවගත්කල ‍කිසියම් රජයක හෝ තීරණ ගන්නා ආයතනයක දේශපාලන ක්‍රියාකාරකම් මත නැගී නොසිටී. කෙසේ වෙතත් අභිමත ආකාරයෙන් ආර්ථික විද්‍යා න්‍යායන් රාශියක් ‍භාවිතා කිරීම ලෙස හඳුන්වන්නේ බොහෝ ප්‍රතිපත්ති සකස්කරන්නන් හෝ පුද්ගලයන් අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිතවලට බලපෑම් කලහැකි ආකාරයේ ඉහල තත්වයන් දැරීමයි. එමෙන්ම එය න්‍යාය පත්‍රයක් හෝ සාරධර්ම පද්ධතිය නීත්‍යානුකූල කරනු ලබන අලංකාරෝක්තිය සහිත වාහකයකි. එමෙන්ම ඔවුන්ගේ වගකීම් සම්බන්ධව ගැටලු ඇතිවන ප්‍රකාශයන් මේ මඟින් සීමා නොකරයි. ආර්ථික විද්‍යාවේ සමීප සබඳතාව හා දේශපාලනය සමඟ එය භාවිතා කිරීම අරමුණුගත වන්නේ බොහෝ, කුඩා ආර්ථික විද්‍යාවේ පිළිගත් ප්‍රතිපත්ති මඟින් ප්‍රතිවාදි තර්ක විකෘති කිරීමටයි. එසේම එය බොහෝවිට විශේෂිත සමාජ න්‍යායන් හා සාරධර්ම පද්ධතිය ව්‍යාකූල කරනු ලබයි.
 
මහ බැංකුවේ ස්වාධීන බව මගින් එහි ප්‍රතිපත්ති සාර්ව ආර්ථිකය පාලනය කරනු ලබයි. එමෙන්ම වැරදි ආර්ථිකයේ අඩංගු කරුණු හා විවේචනයන් පිලිබඳ අවධානය යොමු වේ.
මහ බැංකු ස්වාධීනත්වය සහ මහ බැංකු ප්‍රතිපත්ති, මහ බැංකු අධිපතිගේ රාජ්‍ය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වර්ණනාත්මක දේශනා ආදී ගැටළු විවේචනය හා තර්ක මඟින් අරමුණුගත කරයි.
 
සංකල්ප දක්වන්නා හ ආර්ථිකය
 
උදාහරණයක් ලෙස කාල් මාක්ස්ගේ (Karl Marx) 19 වැනි සියවසේ කටයුතු ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සියවසේ අනුබල දිමට සිදුකළ කටයුතුත් සීත යුද්ධ කාලයේ ධනේෂ්වර වාදය හා සමාජවාදය අතර වාදයන් , ආර්ථික විද්‍යවේ ප්‍රතිඵලය ලෙස ගත හැකිය. කල්පිතයන් පරිකෂාවට ආර්ථික විද්‍යාව දායක කර නොගැනීමට මෙය හේතුවක් විය හැකිය. ආර්ථික ක්‍රමයන්ගේ ක්‍රියාකාරිත්වය හා ඵලවිපාකයන් පිළිබඳ ආර්ථික විද්‍යාවේදි හැදෑරුවත් ඒ ඒ ක්‍රමයන් මගින් ඒ පිළිබඳ මතයක් ඵල නොකරයි.
 
උදා. ආර්ථික අධිකාරිත්ව ක්‍රමයක් පරික්ෂාව‍, සමාන ක්‍රමවේදයන් පරික්ෂා කිරීම මෙන්ම ග්‍රෝත්‍ර ක්‍රමයෙන් පරික්ෂාවද ගත හැකිය.
 
== මතවාද හා ආර්ථික විද්‍යාව ==
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි