"කළු මරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:14වන සියවසෙහි ව්‍යසන එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
3 පේළිය:
[[ගොනුව: Smallpox01.jpg|thumb|300px|[[ටොගෙන්බර්ග්]] බයිබලයේ දක්වා ඇති කළු මරණයේ නිරූපණය (1411).]]
 
'''කළු මරණය''' යනු මිනිස් ඉතිහාසයේ මාරාන්තිකමදරුණුතම වසංගතමහාවසංගත වලින් එකක් වූ අතර යර්සීනියා පෙස්ටිස් ලෙස හැඳින් වූ බැක්ටීරියාවකින් ඇති වූ බවට සැලකේ. නමුත් සමහරක් විට වර්තමානයේදී අනෙකුත් රෝගවලටද එහි වගකීම පවරා දේ.
 
එය මධ්‍යම ආසියාවේ හට ගෙන 1340 දශකයේ පසු භාගය වන විට යුරෝපයට පැතිරිණි. වසංගතය නිසා ලොව පුරා සිදු වූ මුළු මරණ සංඛ්‍යාව මිලියන 75 කට ආසන්න විය. යුරෝපයේ මරණ මිලියන 25 - 50 පමණ තක්සේරු විය. කළු මරණය මගින් යුරෝපානු ජනගහණය 30% - 60% ප්‍රමාණයක් මරා දමා තිබේ. මෙමගින් 1400 දී ලෝක ජනගහනය මිලියන 450 සිට මිලියන 350 ත් 375 ත් අතර ප්‍රමාණයක‍ට අඩු කර ඇත.
"https://si.wikipedia.org/wiki/කළු_මරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි