"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: ks:ٹٮ۪لِوِجَن
No edit summary
26 පේළිය:
 
එක්සත් ජනපදය මෙන් නොව FTAජාල වැඩසටහන්වල නැවත FTA තිරගත කිරීම සිදු වන්නේ එම ජාලයේ පමණි. තවද අනුබන්ධකයින් දේශීය අවස්ථා මත පදනම් නොවූ ජාලගත නොවූ වැඩසටහන්ගත කිරීම් මිළ දී ගැනීම හෝ නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ ඉතා කලාතුරකිනි.
 
==රූපවාහිනිය නිසා සැලසෙන අධ්‍යාපනික වාසි==
 
ඩේවිඩ් ගවුන්ට් ලෙඩ්ගේ “Ten things wrong with the media effects model” ලිපියට අනුව
දිමිත්‍රි ක්‍රිස්ටේකිස් හඳුන්වා සිටින්නේ “SESAME STREET” හා වෙනත් අධ්‍යාපනික වැඩසටහන් නැරඹූ පෙර පාසල් දරුවන් ඉහළ සාමාර්ථ ලබා ගත් අතර ජයග්‍රහණය මත වැඩි වටිනාකමක් රඳවන හා වඩා නිර්මාණශීලී පොත් වැඩි වශයෙන් කියවූ බවයි. සමානවම ඍණාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය එහි ප්‍රතිඵල අත්විඳි අතර ධනාත්මක ආකෘතිවලට නිරාවරණය වූ අය යහපත්ව හැසිරිණි. නූතන ලෝකයේ දරුවන් හට සොයා යෑමට පොත්, පත්තර, රූපවාහිනි අන්තර්ජාලය ආදි නොයෙක් සන්නිවේදන මාධ්‍ය රැසක් පවතියි. එබැවින් පෙර පරම්පරාවල දරුවන්ට වඩා පහසුවෙන් නූතන පරම්පරාවල දරුවන් ඉතිහාසයට, ප්‍රවෘත්ති හා විද්‍යාවට නිරාවරණය කළ හැකිය.
 
[[ප්‍රවර්ගය:රූපවාහිනිය]]
 
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි