"කැමරව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
 
 
[[ගොනුව:Camara de fotos.svg|නූතන තනි කාච Reflex කැමරාවක්|thumb|250px]]
Line 7 ⟶ 4:
[[ගොනුව:Cam 01.jpg|thumb|200px|මෙහි වමේ සිට දකුණට පිළිවෙලින් Agfa පෙට්ටි කැමරාවක්. පොලොරොයිඩ් බිම් කැමරාවක් සහ Yashica 35mm SLR කැමරාවක් යනාදිය මෙහි දැක්වේ.]]
 
 
[[Image:300px-Cameras.jpg|frame|thumb|alt=tiny globe|මෙහි වමේ සිට දකුණට පිළිවෙලින් Agfa පෙට්ටි කැමරාවක්, පොලොරොයිඩ් බිම් කැමරාවක් සහ Yashica 35mm SLR දක්නට ලැබේ.]]
[[කැමරාවක්]] යනු ප්‍රතිබිම්භ ප්‍රතිග්‍රහණය සඳහා භාවිත වන උපාංගයක් වන අතර,එමගින් නිශ්චල ඡායාරූප හෝ චලනයක් දැක්වෙන ඡායාරූප අනුක්‍රමයක් (චිත්‍රපටයක හෝ වීඩියෝ පටයක්) ප්‍රතිග්‍රහණය කළ හැක. කැමරාව සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන camera obscura [[නම්]] ලතින් පදයෙන් නිර්මාණය වූවක් වන අතර එහි අරුත 'අඳුරු කුටිය' යන්නයි. මෙය ප්‍රතිබිම්භ ප්‍රක්ෂේපණය සඳහා තත්කාලීන ප්‍රතිබිම්භක පද්ධතියක් ලෙස සම්පූර්ණ කාමරයක් භාවිත වූ මුල් කාලීන ක්‍රමවේදයක් හැඳින්වීම සඳහා භාවිත වූ පදයකි. නූතන කැමරාව මෙම camera obscura ඇසුරෙන් නිර්මාණය වී ඇත.
 
"https://si.wikipedia.org/wiki/කැමරව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි