"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
77 පේළිය:
තරු නිර්මාණය වීම සිදුවන්නේ [[අන්තර් තාරීය මාධ්‍යය]]ක ඉහළ ඝනත්වයක් ඇති විස්තීර්ණ වූ ප්‍රදේශ තුල වුවත්,ඝනමය [[රික්ත කුටිය]]ක අභ්‍යන්තරයට වඩා තවමත් ඝනත්වය අඩුය. මෙම ප්‍රදේශ [[අණුක වලාව]]න් ලෙස හඳුන්වන අතර වැඩි වශයෙන් හයිඩ්‍රජන් සමග හීලියම් 23 - 28% පමණ සහ සුළු ප්‍රතිශතයක් බරින් වැඩි මූලද්‍රව්‍යද අන්තර්ගතවේ. [[ඔරායන් නිහාරිකාව]] එවැනි තාරකා නිර්මාණයවන ප්‍රදේශයකට උදාහරණයකි. අතිවිශාල තාරකා අණුක වලාවලින් නිර්මාණය වන්නාසේ, ඒවා ප්‍රබල ලෙස එම වලාවන් දීප්තිමත් කරනු ලබයි. තවද ඒවා හයිඩ්‍රජන් අයනීකරණය කරන අතර [[H II ප්‍රදේශය]]ක් නිර්මාණය කරනු ලබයි.
===මූලතාරකා නිර්මාණය===
{{ප්‍රධාන |තාරීය විකසනය}}
තරුවක් නිර්මාණය වීම ආරම්භ වන්නේ අණුක වලාවක් තුල ගුරුත්වාකර්ශණ අස්ථායිතාවක් ඇතිවීමත් සමග වන අතර බොහෝවිට අද්භූත තාරකා වලින් නිකුත්වන කම්පන තරංග වලින් (අති විශාල තාරීය පිපිරීම්) හෝ මන්දාකිණි දෙකක සංඝට්ටනය (තරුපිපුරුම් මන්දාකිණියක් තුල මෙන්) තුලින් ක්‍රියාරම්භය සිදු වේ.
[[Image:123107main image feature 371 ys 4.jpg|thumb|right|300px|ඝන වූ [[අණුක වලාව]]ක් තුලින් තාරකාවක උප්පතිය පිළිබඳ කලාකරුවකුගේ සංකල්පය. ''NASA රූප සටහන'']]
 
 
 
 
 
 
===ප්‍රධාන අනුපිළිවෙල===
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි