"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[File:Starsinthesky.jpg|right|300px|thumb|[[විශාල මැගලනික් වලාවෙහි]] තාරකා ඇතිවන කලාපය . [[NASA]]/[[ESA]] රූප සටහන]]
තාරකාවක් යනු ඉතා විශාල, දීප්තිමත්,[[ගුරුත්වාකර්ශණ බලයෙන්]] [[ප්ලස්මා(භෞතික විද්‍යාව)|ප්ලස්මා]] එකට එකතු වී සෑදුනු ‍බෝලයකි.තරුවක ආයු කාලය අවසානයේ එය තුල [[පිරිහුණු පදාර්ථ]] ප්රමාණයක්දප්‍රමාණයක්ද අඩංගු වේ. [[පෘථිවිය]]ට ළඟම තාරකාව [[සූර්යයා]] වන අතර පෘථිවිය මත ඇති [[ශක්තියෙන්]] බොහෝ ප්රමාණයකප්‍රමාණයක මූලාශ්රයමූලාශ්‍රය වනුයේ සූර්යයාය. අනෙකුත් තාරකා රාත්රීරාත්‍රි කාලයේදී පෘථිවියට දර්ශනය වන අතර සූර්යයා වඩා දීප්තියෙන් නොබබළන අවස්ථාවන්හිදී හෝ වායුගෝලීය සංසිද්ධි වලින් අවහිර නොවූ අවස්ථාවන්හිදී අචල දීප්තිමත් ලක්ෂ්ය සමූහයක් ලෙස බොහෝ විට දැක ගත හැක. ඉතිහාසයෙහි [[අහසේ]] වඩා හොඳින් මතු වී පෙනුනු තාරකා එකට එකතු කොට [[තාරකා රාශි(තාරකා විද්‍යාව)|තාරකා රාශි]] සහ [[තාරකා මණ්ඩල]] වශයෙන් හන්දුනාගත් අතර වඩාත්ම දීප්තිමත් තාරකා සුදුසු ලෙස නම් කරනු ලැබීය. තාරකාවිද්යාඥයන්තාරකා විද්‍යාඥයින් විසින් සකස් කරන ලද සවිස්තර [[තාරකාවන්ගේ නාමාවලියෙහි|තාරකාවන්ගේ නාමාවලිය]] සම්මත වූ [[තාරකාවන්ගේ තත්වයන්]] පිළිබඳ විස්තර අඩංගු වේ.
 
අවම වශයෙන් තරුවක ආයු කාලයෙහි එක් කොටසකදී හෝ එහි මධ්ය්යේ පවතින හයිඩ්රජන්, [[තාපන්යශ්ටික විලයනයෙන්]] මුද හරින ශක්තිය තරුවෙහි අභ්යයන්තරය හරහා ගමන් කර [[පිටත අවකාශය]]ට නිකුත් කිරීම නිසා එහි දීප්තිය විහිදීම සිදු වේ. තාරකාවක ජීවිත කාලය තුල සිදුවන [[තාරීය න්යකශ්ටිකසංස්ලේශණය]] හෝ තාරකා පිපිරීමට ලක් වන අවස්තාවේදී සිදුවන [[අද්භූත තාරකා න්යීශ්ටිකසංස්ලේශණය]] මගින් ස්වභාවිකව පවතින [[හීලියම්]] වලට වඩා බරින් වැඩි මූලද්රව්ය සියල්ලක්ම පාහේ නිර්මාණය වීම සිදු වේ. [[තාරකා විද්යාඥයන්]] හට තාරකාවක [[තාරකාවිද්‍යාත්මක වර්ණාවලීක්ෂණය|වර්ණාවලිය]], දීප්තිය සහ අභ්ය්වකාශය තුලින් චලිතය නිරීක්ශණය කිරීම මගින් තාරකාවක [[ස්කන්ධය]], වයස, [[රසයනික සංයෝජනය]] සහ තවත් අනෙකුත් ගුණාංග නිර්ණය කර ගත හැක. තාරකාවක සම්පූර්ණ ස්කන්ධය එහි පරිණාමයෙහි හා අවසාන ඉරණමෙහි ප්රනධානතම නිර්ණායකය වේ. පරිණාමීය ඉතිහාසය, විශ්කම්භය, පරිභ්රහමණය, සංචලනය සහ උෂ්ණත්වය මගින් තාරකාවක අනෙකුත් ලක්ෂණ නිර්ණය කරනු ලබයි. බොහෝ තාරකා වල උෂ්ණත්වය, එහි දීප්තියට එදිරිව අඳින ලද ප්ර්ස්තාරය, [[හර්ට්ස්ප්ර්න්ග් - රසල් ප්රස්තාරය]] (H - R ප්රයස්තාරය) ලෙස හඳුන්වන අතර එය තාරකාවක වයස සහ පරිණාමීය තත්වය නිර්ණය කිරීමට උපකාරී වේ.
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි