"තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
75 පේළිය:
==නිර්මාණය සහ විකසනය==
{{ප්‍රධාන|තාරීය විකසනය}}
තරු නිර්මාණය වීම සිදුවන්නේ අන්තර් තාරීය මාධ්‍යයක ඉහළ ඝනත්වයක් ඇති විස්තීර්ණ වූ ප්‍රදේශ තුල වුවත්,ඝනමය රික්ත කුටියක අභ්‍යන්තරයට වඩා තවමත් ඝනත්වය අඩුය. මෙම ප්‍රදේශ අණුක වලාවන් ලෙස අඳුන්වන අතර වැඩි වශයෙන් හයිඩ්‍රජන් සමග හීලියම් 23 - 28% පමණ සහ සුළු ප්‍රතිශතයක් බරින් වැඩි මූලද්‍රව්‍යද අන්තර්ගතවේ.
===මූලතාරකා නිර්මාණය===
[[Image:123107main image feature 371 ys 4.jpg|thumb|right|300px|ඝන වූ [[අණුක වළාකුලක්]] තුලින් තාරකාවක උප්පතිය පිළිබඳ කලාකරුවකුගේ සංකල්පය. ''NASA රූප සටහන'']]
"https://si.wikipedia.org/wiki/තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි