සංස්කරණ
22
ක්
Epmdesilva (කතාබහ | දායකත්ව) |
Epmdesilva (කතාබහ | දායකත්ව) |
||
ර්රෝව්ලින්ග් මේ ලගට පෘථුගාලයේ [[පෝර්ටොර්]] නුවරට ඉන්ග්‍රීසි භාශා ගුරුවරයෙක් ලෙස සේවයට පැමිනියාය. එහිදී 1992 ඔක්. 19 වන දින ඇය පෘථුගාල මඩ්යවේදියෙකු වූ ජෝර්ජ් ඇරන්ටස් සමග විවාහ දිවියට එලෙඹුණාය.ඔවුහූ තම ප්‍රථම දියනියට ජෙසිකා ඉසැබෙල් රෝව්ලින්ග් ඇරන්ටස් ලෙස නම් තැබූහ.කෙසේවෙතත් ඔවුහූ 1993 නොවැම්බෙර් මස වෙන් වූහ.1993 දෙසැම්බර් මස රෝව්ලින්ග් තම දියණිය සමග ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි තම සොහොයුරිය වෙත පැමිණියාය. මෙම අවදියේදී ඇය තදින් රෝගාතුර වූ අතර මෙම සමය තුලඩී ඇයට තම තුන්වන පොත තුල එන ආත්මීය සත්වයන් සහ ඩිමෙන්ටෝර් වරුන් ගැන ඇඩහස් පහල වී ඇත. තම උපාධියෙන් අවුරුදු 7 තුල ඇය තම ජීවිතයේ අදුරුම යුගය පසු කරමින් සිටියාය. ඇයගේ විවාහය දෙදරා ගොස් තිබූ අතර ඇය රැකියා විරහිත මවක් වූවාය.නමුත් ඇය මෙම අවධිය හදුන්වා දෙන්නේ තම නිදහසේ අවදිය ලෙසයි.
''
ස්කොට්ලන්තයෙහි ඉගැන්වීම සදහා ඇයට පශ්චාත් උපාධියක් අවශ්‍ය වූ අතර මේ සදහා ඇයට 1995 සිට අවුරුද්දක් පමණ පූර්ණ කාලීන අධ්‍යයන කටයුතු වල නිරත වීමට සිදු වූවාය. මේ වන විට ඇය තම ප්‍රථම කෘතිය අවසන් කරමින් සිටියාය. ඇය බොහෝ වේලාවලදී කුඩා කඩ වලදී, හෝ තම දියනිය නිදිගන්වාගත හැකි ඔනෑම තැනකදී ඇය ලිවීමට පෙළඹුනාය.
|
සංස්කරණ
ක්