"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ර්‍රෝව්ලින්ග් මේ ලගට පෘථුගාලයේ [[පෝර්ටොර්]] නුවරට ඉන්ග්‍රීසි භාශා ගුරුවරයෙක් ලෙස සේවයට පැමිනියාය. එහිදී 1992 ඔක්. 19 වන දින ඇය පෘථුගාල මඩ්‍යවේදියෙකු වූ ජෝර්ජ් ඇරන්ටස් සමග විවාහ දිවියට එලෙඹුණාය.ඔවුහූ තම ප්‍රථම දියනියට ජෙසිකා ඉසැබෙල් රෝව්ලින්ග් ඇරන්ටස් ලෙස නම් තැබූහ.කෙසේවෙතත් ඔවුහූ 1993 නොවැම්බෙර් මස වෙන් වූහ.1993 දෙසැම්බර් මස රෝව්ලින්ග් තම දියණිය සමග ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි තම සොහොයුරිය වෙත පැමිණියාය. මෙම අවදියේදී ඇය තදින් රෝගාතුර වූ අතර මෙම සමය තුලඩී ඇයට තම තුන්වන පොත තුල එන ආත්මීය සත්වයන් සහ ඩිමෙන්ටෝර් වරුන් ගැන ඇඩහස් පහල වී ඇත. තම උපාධියෙන් අවුරුදු 7 තුල ඇය තම ජීවිතයේ අදුරුම යුගය පසු කරමින් සිටියාය. ඇයගේ විවාහය දෙදරා ගොස් තිබූ අතර ඇය රැකියා විරහිත මවක් වූවාය.නමුත් ඇය මෙම අවධිය හදුන්වා දෙන්නේ තම නිදහසේ අවදිය ලෙසයි.
 
''පරාජයපරාජයේ අත්‍යාවශ්‍යබිහිසුණුකම නොවූමා කඩුළුඅභිමුවෙහි අවශ්‍යතාවයන්වූ බවටකඩඉම් පත්ජය කළාගන්නා ළෙස මා හට බළ කර සිටියා. ජීවිතය නැවත වරක් මාගෙන් සැබෑඅප්‍රතිහත මාවමකැපකිරීමක් ඉල්ලා සිටියා. මම මා සතු සියළුම ශක්තිය එක්තැන් කොට මා අභිමුවෙහි වූ එකම අභියෝගය පරාජයජය කිරීමගැනීම වෙනුවෙන් යෙදවූවා. ජීවිතය මා ඉතාමත් අසරණ බවට පත් කළකොට තිබුණු අතර මට කළහැකි වෙන කිසිවක්ම තිබුනේ නෑ. මා මේ වන විට වෙන කිසියම් හෝ සාර්ථකත්වයක් ලබා තිබුනේ නම් මට මා තුලින් මෙතරම් වූ චිත්ත ආවේගයක් ජනණය කරගත නොහැකිව තිබුනා.මම මාගේ ජීවිතයේ බිහිසුණුම ඇත්දැකීමට මුහුණ දී සිටියා. මෙම අත්දැකීම විසින් මාවමා සීමාවන්ගෙන්හට තොරවඅසීමාන්තික නිදහස්නිදහසක් ආරෝපණය කර තිබුණා.මම මාගේ එකම බලාපොරොත්තුව වූ මාගේ ආදරණීය දියණිය වෙනුවෙන් ජීවිතය සමග සටන් වැදුනා. මාගේ පැරණි ට්යිප් රයිටරය තුලින් මගේ සුවිසල් අදහස ක්‍රියාවට නැන්ග්වීමට පටන්ගත්තා. මෙම ශක්තිමත් පදනම මාගේ ජීවිතයේ නවමු ආරම්භයට මහත් පිටුවහලක් වුනා.'' - (ජේ. කේ. රෝලින්ග් , හාර්වර්ඩ් සමාරම්භක කතාවේදී)
 
ස්කොට්ලන්තයෙහි ඉගැන්වීම සදහා ඇයට පශ්චාත් උපාධියක් අවශ්‍ය වූ අතර මේ සදහා ඇයට 1995 සිට අවුරුද්දක් පමණ පූර්ණ කාලීන අධ්‍යයන කටයුතු වල නිරත වීමට සිදු වූවාය. මේ වන විට ඇය තම ප්‍රථම කෘතිය අවසන් කරමින් සිටියාය. ඇය බොහෝ වේලාවලදී කුඩා කඩ වලදී, හෝ තම දියනිය නිදිගන්වාගත හැකි ඔනෑම තැනකදී ඇය ලිවීමට පෙළඹුනාය.

සංස්කරණ

22

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/190321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි