"සීසියම් ෆ්ලෝරයිඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' == සීසියම් ෆ්ලෝරයිඩ් == සීසියම් ෆ්ලෝරයිඩ් (උතුර...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ar, de, el, en, fr, it, ja, nl, pl, ta, zh
1 පේළිය:
 
== සීසියම් ෆ්ලෝරයිඩ් ==
සීසියම් ෆ්ලෝරයිඩ් (උතුරු ඇමෙරිකවේ සීසියම් ෆ්ලෝරයිඩ්) යනු සාමාන්‍ය තත්ව යටතේ ජලාකර්ශක සුදු පැහැති ඝනයක් ලෙස පවතින අකාබනික සංයෝගයකි. එය සෝඩියම් ෆ්ලෝරයිඩ් හෝ පොටෑසියම් ෆ්ලෝරයිඩ් වලට වඩා ඉතා හොඳින් ද්‍රාවය වන අතර, හොඳින් විඝටනය වේ. සීසියම් ෆ්ලෝරයිඩ් නිර්ජලීය තත්ව යටතේ පවතින අතර, ජලය උරාගනීමක් සිදුවූ විට රික්තකයක් තුල100 °C ක උෂ්නත්වයක් ලබා දීමෙන් ඝන තත්වයට නැවත පත්කල හැක.
Line 37 ⟶ 35:
=== පූර්වෝපාය ===
අනෙකුත් ද්‍රාවය ෆ්ලෝරයිඩ ලෙසම, සීසියම් ෆ්ලෝරයිඩ් යනු මධයම ලෙස විෂසහිත සංඝටකයකි. , එමනිසා අම්ල සමග මිශ්‍රකිරීම සිදුනොකල යුතුය. එයට හේතුවනුයේ එමගින් ඉතා විශසහිත හයිඩ්‍රෝෆ්ලෝරික් අම්ලය නිපදවීමයි. සීසියම් ධනායන (Cs+) හෝ සීසියම් ක්ලෝරයිඩ් සාමාන්‍යයෙන් විශසහිත ලෙස නොපිලිගැනේ.
 
[[ar:فلوريد السيزيوم]]
[[de:Caesiumfluorid]]
[[el:Φθοριούχο καίσιο]]
[[en:Caesium fluoride]]
[[fr:Fluorure de césium]]
[[it:Fluoruro di cesio]]
[[ja:フッ化セシウム]]
[[nl:Cesiumfluoride]]
[[pl:Fluorek cezu]]
[[ta:சீசியம் புளோரைட்டு]]
[[zh:氟化銫]]
"https://si.wikipedia.org/wiki/සීසියම්_ෆ්ලෝරයිඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි