සංස්කරණ
441
ක්
Luckas-bot (කතාබහ | දායකත්ව) සුළු (r2.7.1) (රොබෝ එකතු කරමින්: su:Leonardo da Vinci) |
|||
'''ලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි''' (1452 අපේ‍්‍රල් 15- 1519 මැයි 2) [[ඉතාලිය|ඉතාලි ජාතික]] මහා ප්රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්,
බොහෝවිට ලියනාඩෝව හඳුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සඳහා වූ ඔහුගේ හැකියාවට පමණක් සමකළහැකි ‘'''පුනරුද මිනිසාගේ'''’ මූලාකෘතිය ලෙසිනි. ඔහු බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.
ලියනාඩෝ වඩාත්ම ලෝකප්‍රකට වී ඇත්තේ ඔහුගේ සිතුවම් නිසාවෙනි. ඔහුගේ කෘතීන් දෙකක් වන [[මොනාලිසා]] සහ [[අවසන් රාතී‍්‍ර භෝජන සංග්‍රහය]] වඩාත්ම ජනපි‍්‍රය, වඩාත්ම ප්රතිනිෂ්පාදනයට ලක්වූ, කතාබහට ලක්වූ [[ආලේඛ චිත්‍රය]] හා ආගමික සිතුවම වෙයි. ඒවයේ කීර්තිය හා සම තත්වයට පත්විය හැකි එකම නිර්මාණය වූයේ [[මයිකල් ආන්ජලෝ|මයිකල් ආන්ජලෝගේ]] ආදම්ගේ නිර්මාණය පමණකි. ඔහුගේ සිතුවම්, ඔහු විසින් අඳින ලද විද්‍යාත්මක රූ සටහන් සිතුවම් කිරීම පිලිබඳ ඔහුගේ අදහස් ඇතුලත් සටහන්පොත් පසු පරම්පරාවන් වෙත ඔහු ලබාදුන් මාහැඟි දායාදයකි.
ඉංජිනේරුවකු ලෙස ලියනාඩෝ හෙලිකොප්ටරය, සූර්ය බලශක්තිය, කැල්ක්යුලේටරය පිලිබඳ සංකල්පගත කිරීම් සහ භූ තලයන්ගේ චලන පිලිබඳ ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කළ අතර ඒවා බොහොමයක් ඔහුගේ කාළයට වඩා බෙහෙවින් ඉදිරියෙන් වූ ඒවා විය. ඔහුගේ කාළයේ නිර්මාණය කිරීමේ ශක්‍යතාවය පැවතියේ ඔහුගේ සැලසුම් වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණකි. නමුත් කම්බිවල ආතන්‍ය බලය මැනීම සඳහා ඔහු සැලසුම් කළ යන්ත්‍රය සහ ස්වංකී‍්‍රය බීරළු ගොතනය වැනි ඔහුගේ කුඩා නිර්මාණයන් කිහිපයක්ම ලෝකයට ඉදිරිපත් වූ අතර ඒවා නිෂ්පාදන ලෝකයට ඇතුල්විය. විද්‍යාඥයකු ලෙස ඔහු කාය
|
සංස්කරණ
ක්