"ගංගා ද්‍රෝණි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ ඉවත් කරමින්: en:Importance of drainage basins; cosmetic changes
No edit summary
3 පේළිය:
'''භූ දේශපාලනික සීමා ලෙස'''
 
[[ගොනුව:Uureg_Nuur.jpg|thumb|මධ්‍යම ආසියානු කලාපයේ පිහිටි Endorheic ද්‍රෝණිය.]]
සීමා නිර්ණයේදී ඓතිහාසිකවම ජලප්‍රවාහණ ද්‍රෝණි වැදගත් වී ඇත. විශේෂයෙන්ම ජලය හරහා සිදු කරන වෙළෙඳාම කෙරෙහි වැදගත් වන ප්‍රදේශවලදී ඒ බව දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ හඩ්සන් බොක්ක ආයතනයට හඩ්සන් බොක්ක දියබස්නාවේ සම්පූර්ණ අයිතිය ඉන්දීය වෙළදාමේ ඒකාධිකාරය වෙත පවරා දෙන ලදී. එම ප්‍රදේශය Rupwrt භූමිය ලෙස හැඳින්විණි. මෙම ආයතනය පසුව ආක්ටික් සාගරයේ උතුරු ඇමෙරිකානු දියබස්නාව මඟින් අත්පත් කර ගන්නා ලදී. (වයඹ දිග භූමිය) මෙම වයඹ දිග භූමීන් පසුකාලීනව කැනඩාවේ කොටස් බවට පත්විය. ඒවා කැනඩාවේ භූමියෙන් බහුතරය අයත්කරගෙන සිටී.
 
"https://si.wikipedia.org/wiki/ගංගා_ද්‍රෝණි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි