"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
==හැඳින්වීම==
 
[[ගොනුව:NYSE-floor.jpg|thumb|right|නිව්යෝක් කොටස් හුවමාරුවේදී වෙළඳ බිමෙහි මුහුණට මුහුණලා ඇතිවන වෙළඳ අන්තර්ක්‍රියාමාර්ග පුද්ගලයන් විසින් ගනු ලබන මූල්‍යමය තීරණ ඔවුන්ගේ ආර්ථිකමය තේරීම් විය හැක. ]]
 
 
ආර්ථික විද්‍යාව නිෂ්පාදනය, බෙදාහැරීම හා භාණ්ඩ හා සේවා පර්භොජනය අධ්‍යනය කරන සමාජ විද්‍යාවේ ශාඛාවකි.ආර්ථික විද්‍යෘව යන පදය භාවිතයට පැමිණියේ ග්‍රීසියෙනි. එහි ඔයිකෝස් (නිවස) සහ නොමෝස් (සිරිත හෝ නීතිය) යන පද වේ.එම නිසා “නිවසේදී භාවිතා කරන රීති” යන අර්ථය දැක්විය හැක.
නවීන ආර්ථීක විද්‍යාව පැහැදිලි කරන නිර්වනයක් ලෙස ලයනල් රොබින්ගේ (1932) මෙම ප්‍රකාශය දැක්විය හැක.විකල්ප ප්‍රයේජන ඇති හිඟ හා අවසන් වන සම්පත් හා එම සම්පත් කෙරහි මිනිස් හැසිරීම අතර ඇති සම්බන්ධතාව අධ්‍යනය කරනු බන විද්‍යාව , ආර්ථික විද්‍යාව වේ.හිඟකම යනු , අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට දැනට පවතින සම්පත් වල ඇති ප්‍රමාණවත් නොවූ බවයි.හිඟකමක් වනාමැති වීම සිදුවුවහොත් ආර්ථික ප්‍රශ්න පැන නොනගී.එම හේතුවෙන් ඉහත නිර්වනය කළ මාතෘකාව මින්ස් තෝරා ගැනීම් හා සම්බන්ධ වන්නේ එම තෝරා ගැනීම් දිරි දීමනා හා සම්පත් සමඟ සම්බන්ධ වන බැවිනි.
 
ආර්ථික විද්‍යාවේදී ක්ෂේත්‍ර විවිධ ආකාරයට බෙදා හා වර්ග කර දැක්විය හැක. පහත බෙදා දැක්වීම්ද ඒ සඳහා ඇතුළත් වේ.
 
*සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව
*යථානුරෑප ආර්ථික විද්‍යාව (කුමක්ද?) හා අභිමතානුරෑපී ආර්ථික විද්‍යාව (කුමක්ද විය යුත්තේ)
*මුඛ්‍යධාරා ආර්ථික විද්‍යාව හා වෛධර්මික ආර්ථික විද්‍යාව
*ආර්ථික විද්‍යාව තුළ පුඵල් වර්ගීකරණයන් හා ක්ෂේත්‍ර
 
ආර්ථික විද්‍යාවේ ඇති ප්‍රයෝනයක් වන්නේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය හා විශාල සමාජ වල ඇති ආර්ථික ක්‍රියාකරුවන් අතර ඇති සම්බන්ධතාව ආර්ථික පද්ධතියක් ලෙස විවිධ ආර්ථිකයන්ට අදාළව විස්තර කිරීමයි.ආර්ථික විශ්ලේෂණය කිරීමේ ක්‍රම සමාජ සන්දර්භය තුළ අපරාධ, අධ්‍යාපනය, පවුල, සෞඛ්‍ය, නීතිය, දේශපාලනය , ආගම, සමාජ ආයතන හා යුද්ධය වැනි මිනිසුන්ගේ තෝරා ගැනීමේ තීරණ ගන්නා ක්ෂේත්‍ර තුළ වැඩි වශයෙන් යොදා ගනී.
 
 
== ආරථික විද්‍යාව යනු ==
 
නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි.
 
ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමර්ගයන් ද සපයයි.
 
 
 
 
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/189858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි