"ඉන්දිරා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
non encyclopedic parts removed
80 පේළිය:
]]
 
නමින් ඇය ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි විය. 1917 නොවැම්බර් මස 19 වන දින උපත ලැබූ ඉන්දිරා ගාන්ධි 1966 සිට 1977 දක්වා පිට පිට වාර තුනක් ඉන්දියානු අගමැතිවරිය වශයෙන් තේරී පත් වුණු අතර නැවත 1980 දී හතරවන වරටත් අගමැති ධූරයට හිමිකම් කීමට ඇය වාසනාවන්ත වූවායඅගමැතිවිය. එතැන් සිට 1984 දී ඝාතනයට ලක්වන තුරුම ඇය ඉන්දියාවේ අගමැති ධූරය හෙබ වූවාය. ඇය මෙතෙක් ඉන්දියාවේ අගමැති ධූරයට පත් වූ මුල්ම හා එකම කාන්තාව විය.
 
නමින් ඇය ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි විය. 1917 නොවැම්බර් මස 19 වන දින උපත ලැබූ ඉන්දිරා ගාන්ධි 1966 සිට 1977 දක්වා පිට පිට වාර තුනක් ඉන්දියානු අගමැතිවරිය වශයෙන් තේරී පත් වුණු අතර නැවත 1980 දී හතරවන වරටත් අගමැති ධූරයට හිමිකම් කීමට ඇය වාසනාවන්ත වූවාය. එතැන් සිට 1984 දී ඝාතනයට ලක්වන තුරුම ඇය ඉන්දියාවේ අගමැති ධූරය හෙබ වූවාය. ඇය මෙතෙක් ඉන්දියාවේ අගමැති ධූරයට පත් වූ මුල්ම හා එකම කාන්තාව විය.
 
දේශපාලන බල පුළුවන්කාරකම් සහිත නේරු රාජ වංශයේ පවුලක උපත ලැබූ ඇය තද බල දේශපාලන වාතාරවරණයක් යටතේ හැදී වැඩුනාය. ඇගේ සීයා වන මොටිලාල් නේරු විශිෂ්ට ගණයේ ඉන්දියානු ජාතික නායකයෙක් විය. ඇගේ පියා වූ ජවහර්ලාල් නේරු, ඉන්දියානු සටනේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළ අයෙක් විය. එමෙන්ම ඔහු නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ද විය. 1941 ඔක්ස්ෆර්ඩ් සිට නැවත තම මව් රටට පැමිණීමත් සමඟ ඉන්දිරා ගාන්ධිතුමිය ඉන්දියානු නිදහස් සටනට අවතීර්ණ විය.
"https://si.wikipedia.org/wiki/ඉන්දිරා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි