"ඉන්දිරා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: ml:ഇന്ദിരാ ഗാന്ധി
No edit summary
1 පේළිය:
[[ගොනුව: Indira2.jpg|thumb|]]
ඉන්දිරා ගාන්ධි
ඉන්දියාවේ සිව්වන අගමැතිවරිය
{|
|'''ඉන්දියාවේ සිව්වන අගමැතිවරිය'''
|1980 ජනවාරි 15 – 1984 ඔක්තෝබර් 31
|'''ජනාධිපති'''
|නිලාම් සන්ජීව රෙඩී
|-
|'''මූලිකත්වය ගෙන කටයුතු කළේ'''
|මෞද්රි කරන් සින්ග්
|-
|'''සාර්ථක කරනු ලැබුවේ'''
|රජීව් ගාන්ධි
|-
|'''1966 ජනවාරි 18-1877 මාර්තු 24'''
|-
|'''ජනාධිපති'''
{|
|සර්වාපාලි රාධා ක්‍රිෂ්ණන්, සාකීර්,
|හුසේන්, වරහාගිරි, වෙන්කට ගිරි, මොහොමඩ් නිදියාතුල්ලාන්, වරහාගිරි, වෙනකට ගිරි , ෆක්රුඩින් අලි අහමඩ්
|}
|-
|'''පෙර සිටි'''
|ගුල්සාරිලාල් නන්ද
|'''පසුව සිටි'''
|මොරාර්ජි දෙසායි
|'''ඉන්දීය බාහිර කටයුතු පිළිබඳ ඇමති'''
|-
|'''1984 මාර්තු 9-1984 ඔක්තෝබර් 31''''
|-
|'''පෙර සිටි'''
|පමුලපර්ති වෙන්කට නරසිම්හ
|'''පසුව සිටි'''
|රජීව් ගාන්ධි
|'''1967 අගෝස්තු 21 – 1969 මාර්තු 14'''
|-
|'''පෙර සිටි '''
|මහොම්මේඩාලි කරීම් චග්ලා
|'''පසුව සිටි'''
|දිනේෂ් සින්ග්
|'''ඉන්දියාවේ මූල්‍ය ඇමති'''
|'''1970 ජුනි 20 – 1971 අප්‍රේල් 21'''
|-
|'''පෙර සිටි'''
|මොරාර්ජි දෙසායි
|'''පසුව සිටි'''
|යෂවන්ත්‍රාඩ් චවාන්
|'''ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සභාපතිනිය.'''
|-
|'''1959 – 1959-1978 – 1984'''
|-
|'''පෙර සිටි'''
|යු.එන්. දෙබාර්
|දේව් කාන් බාරුආ
|-
|'''පසුව සිටි'''
|නිලාම් සන්ජීව රේඩි
|රජීව් ගාන්ධි
|-
|'''උපත '''
|1917 නොවැම්බර් 19
|අල්හාබාද්
|-
|'''විපත '''
|1984 ඔක්තෝබර් 31 (වයස අවු . 60)
|ඉන්දියාවේ නව දිල්ලි නුවර දී
|-
|'''දේශපාලන පක්ෂය'''
|ඉන්දියානු ජාතික කොංග්‍රසය
|-
|'''සැමියා'''
|ෆේරෝස් ගාන්ධි
|-
|'''දරුවන්'''
|රජීව් ගාන්ධි සහ සන්ජය ගාන්ධි
|-
|'''ආගම '''
|හින්දු
|}
]]
 
1980 ජනවාරි 15 – 1984 ඔක්තෝබර් 31
 
ජනාධිපති - නිලාම් සන්ජීව රෙඩී
 
මූලිකත්වය ගෙන කටයුතු කළේ - මෞද්රි කරන් සින්ග්
 
සාර්ථක කරනු ලැබුවේ - රජීව් ගාන්ධි
 
1966 ජනවාරි 18 - 1877 මාර්තු 24
 
සර්වාපාලි රාධා ක්‍රිෂ්ණන්, සාකීර්
හුසේන්, වරහාගිරි, වෙන්කට ගිරි, මොහොමඩ් නිදියාතුල්ලාන්, වරහාගිරි, වෙනකට ගිරි හා ෆක්රුඩින් අලි අහමඩ්
 
පෙර සිටි - ගුල්සාරිලාල් නන්ද
 
පසුව සිටි - මොරාර්ජි දෙසායි
 
ඉන්දීය බාහිර කටයුතු පිළිබඳ ඇමති‍
 
1984 මාර්තු 9 - 1984 ඔක්තෝබර් 31
 
පෙර සිටි - පමුලපර්ති වෙන්කට නරසිම්හ
පසුව සිටි - රජීව් ගාන්ධි
 
1967 අගෝස්තු 21 – 1969 මාර්තු 14
 
පෙර සිටි - මහොම්මේඩාලි කරීම් චග්ලා
 
පසුව සිටි - ‍දිනේෂ් සින්ග්
 
ඉන්දියාවේ මූල්‍ය ඇමති
 
1970 ජුනි 20 – 1971 අප්‍රේල් 21
 
පෙර සිටි - මොරාර්ජි දෙසායි
 
පසුව සිටි - යෂවන්ත්‍රාඩ් චවාන්
 
ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සභාපතිනිය.
 
1959 – 1959
 
1978 – 1984
 
පෙර සිටි - යු.එන්. දෙබාර්
දේව් කාන් බාරුආ
 
පසුව සිටි - නිලාම් සන්ජීව රේඩි
රජීව් ගාන්ධි
 
උපත - 1917 නොවැම්බර් 19
අල්හාබාද්
 
විපත - 1984 ඔක්තෝබර් 31 (වයස අවු . 60)
ඉන්දියාවේ නව දිල්ලි නුවර දී
 
දේශපාලන පක්ෂය - ඉන්දියානු ජාතික කොංග්‍රසය
 
සැමියා - ෆේරෝස් ගාන්ධි
 
දරුවන් - රජීව් ගාන්ධි සහ සන්ජය ගාන්ධි
 
ආගම - හින්දු
 
ඉන්දිරා ගාන්ධි
 
නමින් ඇය ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි විය. 1917 නොවැම්බර් මස 19 වන දින උපත ලැබූ ඉන්දිරා ගාන්ධි 1966 සිට 1977 දක්වා පිට පිට වාර තුනක් ඉන්දියානු අගමැතිවරිය වශයෙන් තේරී පත් වුණු අතර නැවත 1980 දී හතරවන වරටත් අගමැති ධූරයට හිමිකම් කීමට ඇය වාසනාවන්ත වූවාය. එතැන් සිට 1984 දී ඝාතනයට ලක්වන තුරුම ඇය ඉන්දියාවේ අගමැති ධූරය හෙබ වූවාය. ඇය මෙතෙක් ඉන්දියාවේ අගමැති ධූරයට පත් වූ මුල්ම හා එකම කාන්තාව විය.
Line 74 ⟶ 87:
1950 වර්ෂයේ දී ඇය අනියම් සේවකයෙකු වශයෙන් තම පියා යටතේ පුද්ගලික සහායකවරියක ලෙස සේවය කළේ අගමැතිවරිය වශයෙන් නිල දරන කාල වකවානුවේදීමය. 1964 ජවහර්ලාල් නේරුතුමාගේ මරණයෙන් පසුව ඇයි රාජ්‍ය සභා සාමාජිකවරියක වශයෙන් එවකට ජනාධිපති විසින් තෝරා පත් කරන ලදී. එමෙන්ම ඇය ලාල් බහාදුරු සාස්ත්‍රිගේ කැබිනට් මණ්ඩලයේ තොරතුරු හා ප්‍රචාරණ ඇමතිවරිය වශයෙන් ද සේවය කළාය.
 
සාස්ත්‍රියේසාස්ත්‍රිගේ හදිසි මරණයෙන් පසුව ඉන්දිරා ගාන්ධි තුමියට අගමැතිවරිය වශයෙන් තේරී පත්වීමට එවකට කොංග්‍රස් පක්ෂයේ ජනපති කේ.කමරාජ් මහත් සේ උපකාරී විය. ඇය ඉතා ඉක්මනින් ඡන්ද ජයග්‍රහණ ලබා ගනිමින් හා විරුද්ධාවාදීන්ව ජනතාවාදය හරහා උපායෙන් පරදවමින් තම දක්ෂතා දක්වන්නට විය. ඇය විසින් බහුතරයක් වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති හා දියුණු කෘෂිකාර්මික ඵලදා වර්ධන ක්‍රම හඳුන්වා දෙන ලදී. 1971 දී ඇති වූ පාකිස්ථාන යුද්ධය මර්ධනාකාරී ලෙස ජයග්‍රහණය කළ ද එය අස්ථාවර කාල වකවානුවක් ඇති කිරීමට පාදක වුණි. තවද ඒ නිසා 1975 දී හදිසි තත්වයක් පැනවීමට ද සිදු වුණි. විරුද්ධ පක්ෂයේ ගත කළ තෙවසර තුළ ඇයට ඒකාධිපතිවාදීන් සඳහා විශාල වශයෙන් ගෙවීම් සිදු කරන්නට විය. 1980 දී නැවත බලයට පත්වීමත් සමඟ ඇය විශාල වශයෙන් පන්ජාබ් බෙදුම්වාදීන් සමඟ වූ සටන් තර කිරීමට පටන් ගත් අතර පසුව එයට ක්‍රම ක්‍රමයෙන් ඇයගේ ඝාතනයට හේතු විය. 1984 ඉන්දිරා ගාන්ධි තුමිය ස්වකීය ආරක්ෂක නිළධාරියා අතින් මරුමුවට පත් විය.
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
"https://si.wikipedia.org/wiki/ඉන්දිරා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි