"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
319 පේළිය:
 
 
== සම්භවය ==
පවත්නා ඉතා සුළු විචල්‍යයන් හැරුණු කොට, දන්නා සෑම ජී‍වී ආකාරයක්ම භාවිත කරන ප්‍රවේණි කේතය ආසන්න වශයෙන් සර්වත්‍ර වේ. කෙසේ වෙතත්, පැවතිය හැකි ප්‍රවේණි කේත සංඛ්‍යාව අති විශාලය. ඇමයිනෝ අම්ල, කෝඩෝන ත්‍රිත්ව හා අහඹුව සම්බන්ධ වේ නම්, පැවතිය හැකි ප්‍රවේණි‍ කේත ගණන 15 x 10<sup>84</sup>කි. <ref name="isbn0-674-05075-4">{{cite book | author = Yarus M | title = Life from an RNA World: The Ancestor Within | publisher = Harvard University Press | location = Cambridge | year = 2010 | pages = 163 | isbn = 0-674-05075-4 }}</ref>{{rp|163}}.
 
හුවමාරුක RNA පිළිබඳ වංශප්‍රවේණික විශ්ලේෂණයට අනුව, tRNA අණු පරිණාමය වී ඇත්තේ දැනට පවතින ඇමිනෝ ඇකිල් tRNA සින්තටේස් කුලකය‍ට පෙරාතුව ය.<ref name=De1998>{{cite journal | author = Ribas de Pouplana L, Turner RJ, Steer BA, Schimmel P | title = Genetic code origins: tRNAs older than their synthetases? | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 95 | issue = 19 | pages = 11295–300 | year = 1998 | month = September | pmid = 9736730 | pmc = 21636 | doi = 10.1073/pnas.95.19.11295}}</ref>
 
සිද්ධාන්ත වලට අනුව ප්‍ර‍වේණික කේතය සම්පූර්ණයෙන් අහඹු (හිමායිත අහඹුවක්), සම්පූර්ණයෙන්ම අහඹු නොවන (ප්‍රශස්ත) හෝ අහඹු හෝ අහඹු නොවන යන මේවායෙහි එකතුවක් නිසා ඇති වූවකි. මේවායින් පළමුවැන්නේ භව්‍යත්වය බැහැර කිරීමට ප්‍රමාණවත් තරම් දත්ත පවතියි. ආරම්භයක් වශයෙන්, ප්‍රවේණි කේත වගුව ඉක්මණින් සෝදිසි කළ විට, කෝඩෝන වලට අදාළ ඇමයිනෝ අම්ල නියම වීමේ දී රාශිගත වීමේ රටා පෙන්නුම් කරන බැව් පෙනී යයි. එකම ජෛවසංස්ලේෂණ මාර්ගයේ කොටස්කරුවන් වන ඇමයිනෝ අම්ල ඔවුන්ගේ කෝඩෝන වල දී එක සමාන මුල් භෂ්ම දැරීමට නැඹුරු වන බවත්, සමාන භෞතික ගුණ ඇති ඇමයිනෝ අම්ල සමාන කෝඩෝන දැරීමට නැඹුරු වන බවත් ඉන් තවදුරටත් පැහැදිළි වෙයි. <ref name="pmid2514270">{{cite journal | author = Di Giulio M | title = The extension reached by the minimization of the polarity distances during the evolution of the genetic code | journal = J. Mol. Evol. | volume = 29 | issue = 4 | pages = 288–93 | year = 1989 | month = October | pmid = 2514270 | doi = 10.1007/BF02103616 }}</ref><ref name="pmid6928661">{{cite journal | author = Wong JT | title = Role of minimization of chemical distances between amino acids in the evolution of the genetic code | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 77 | issue = 2 | pages = 1083–6 | year = 1980 | month = February | pmid = 6928661 | pmc = 348428 | doi = 10.1073/pnas.77.2.1083 }}</ref>
 
ප්‍රවේණි කේතයෙහි පරිණාමය (එනිසා මෙම රටාවන්හි සම්භවය) පිළිබඳ නොයෙකුත් සිද්ධාන්ත හරහා දිව යන ප්‍රධාන තේමාවන් හතරකි.<ref name="pmid10366854">{{cite journal | author = Knight RD, Freeland SJ, Landweber LF | title = Selection, history and chemistry: the three faces of the genetic code | journal = Trends Biochem. Sci. | volume = 24 | issue = 6 | pages = 241–7 | year = 1999 | month = June | pmid = 10366854 | doi = 10.1016/S0968-0004(99)01392-4 }}</ref>
 
* '''රසායනික මූලධර්ම''' මගින් ඇමයිනෝ අම්ල සමඟ ඇති විශේෂිත RNA අන්තර්ක්‍රියා පාලනය කරයි. සමහර ඇමයිනෝ අම්ල ඒවා සඳහා කේත ලෙස ක්‍රියාකරන භෂ්ම ත්‍රිත්ව කෙරේ තොරාගැණුනු රසායනික බන්ධුතාවයක් පවතින බව aptamers පර්යේෂණ වලින් පිළිබිඹු විය. මෑතකදී කෙරුණු පර්යේෂණ පෙන්නුම් කළේ, පරීක්ෂණයට බඳුන් කළ ඇමයිනෝ අම්ල 8කින් 6ක්ම RNA ත්‍රිත්ව හා ඇමයිනෝ අම්ල අතර මොනයම්ම හෝ සබඳතාවක් පෙන්නුම් කරන බවයි. මෙය ත්‍රිමාණරසායනික කේත‍ය නම් වන අතර එය මෙම කෝඩෝන වලට අදාළ ඇමයිනෝ අම්ල නියම වීමේ පුරාණතම හරය නිමවන්නට ඇත. tRNA හා ඊට හවුල් වන එන්සයිම සහභාගී වන, දැනට පවතින සංකීර්ණ පරිවර්තන යාන්ත්‍රණය පසුකාලීන සංවර්ධනයක් විය හැකි අතර ප්‍රෝටීන අනුපිළිවෙලවල් ඍජුවම මෙම භෂ්ම අනුපිළිවෙලවල් මත නිර්මාණය වූවා විය හැකිය.
 
==මේවත් බලන්න==
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි