"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
148 පේළිය:
# [[Image:Pictogram voting neutral.svg|20px]] '''මධ්‍යස්ථ''' ~ යම් පරිපාලකයෙකු මෙය නිරතුරුව යාවත්කාලීන කිරීමටත්, අදහස් පිළිබඳ පූර්ණ අවධානයකින් පසුවීමට පොරොන්දු වන්නේ නම් පමණක් සහාය දෙමි. [[විකිපීඩියා:කෝපි කඩේ (proposals)#ආරක‍්ෂණ තත්‍ව වෙනස්කරවා ගැනීම: මුල්පිටුව|මෙය බලන්න.]]--[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 07:26, 5 දෙසැම්බර් 2011 (යූටීසී)
# [[Image:Pictogram voting neutral.svg|20px]] '''මධ්‍යස්ථ''' ~ තඹරු හා එකඟ වෙමි.--[[User:ළහිරු හිමේෂ් මදුෂංඛ|ළහිරු හිමේෂ් මදුෂංඛ]] ([[User talk:ළහිරු හිමේෂ් මදුෂංඛ|talk]]) 00:55, 6 දෙසැම්බර් 2011 (යූටීසී)
# [[Image:Pictogram voting neutral.svg|20px]] '''මධ්‍යස්ථ''' ~ තඹරු එක්ක එකඟයි. හැබැයි මේ සංස්කරණය කරන්නේ මුල් පිටුව. ඒක සංස්කරණය කරනකොට ටිකක් පරිස්සම් වෙන ඒක හොඳයි නේද? ගෙදර සාලේ හැඩි කරලා තියන්න හොඳ නෑ නේ. අනික sand box එකක් තියෙනවා, Sand Box ඒක ඇතුලෙදි සංස්කරණය කරලා කට්ටියගේ කැමැත්ත, විවේචන, අදහස් විමසල පොස්ට් කලොත් හොඳයි.I suggest we make monthly updates of the home page, and keep a week for editing/changing/and comments and critics before a completely new update is made. How is that? ඊට වඩා අඩු කාල වකවානුවකදී update කරනවානම් ටිකක් වටේ පිටේ ඉන්න යාලුවන්ගෙන් අහරි අහල බලල proof reading පාරක් දාන එක හොඳයි. - [[User:Shane44|Shane44]] ([[User talk:Shane44|talk]]) 03:45, 6 දෙසැම්බර් 2011 (යූටීසී)
 
=== ක්‍රියාත්මක වීම ===
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි