"ඇසිටික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
}}
 
ඇසිටික් අම්ලය(විද්‍යාත්මක නාමය වන්නෙ එතනොයික් අම්ලයයි )යනු [[කාබනික මිශ්‍රණ|කාබනික මිශ්‍රණයකි]] මෙහි [[රසායනික සුත්‍රය]] වන්නේ CH<sub>3</sub>CO<sub>2</sub>H (මෙය CH<sub>3</sub>COOH යන ආකාරයටද ලියනු ලබේ). මෙය අවර්ණ දියරයක් වන අතර තනුක නොවන අවස්ථාවේ ග්ලැසියර ඇසිටික් අම්ලය ලෙස භාවිතා කරයි. අසිටික් අම්ලය යනු [[විනාකිරි]] වල අඩංගු ප්රසධානප්‍රධාන සංඝටකයක් වේ.මෙම අම්ලයේ විශේෂ තිත්ත රසයක් මෙන්ම තියුනුතියුණු ගන්දයක්දගන්ධයක්ද ගෙනදේ. [[පොලීවයනයිල් ඇසිටේට්]] සහ [[සෙලියුලෝස් ඇසිටේට්]] සන්ගතකයන්යන සංඝටකයන් මගින් ඇසිටික් අම්ලය නිපදවයි. එමෙන්ම ඇසිටික් අම්ලය [[දුර්වල අම්ල|දුර්වල අම්ලයක්]] ලෙස නම් කල ඇති අතර මෙය විඛාදන ක්රිලයාවලියක්‍රියාවලිය වේගවත් කරන අතර සමට අහිතකර බලපෑම්ද එල්ල කරයි.
 
ඇසිටික් අම්ලය සරල [[කාබොක්සලික් අම්ල|කාබොක්සලික් අම්ලයක්]] වේ. මෙම අම්ලය ඉතාම වැදගත් [[රසායනික ප්‍රතික්‍රිකාරක|රසායනික ප්‍රතික්‍රිකාරකයක්]] මෙන්ම කාර්මික රසායනිකයක්ද වේ. මෙය ඡායාරූප පටලවල ඇති [[සෙලියුලෝස් අසිටේට්]] නිෂ්පාදනය සදහාද, දැව ඇලවීම සදහා යොදාගන්නා [[මැලියම්]] වල ඇති [[පොලීවයනයිල් අසිටේට්]] සදහාද එමෙන්ම [[කෘථිම කෙදි]] හා රෙදි වර්ග නිෂ්පාදනයටද යොදගනී. නිවැසියන් විසින් ඇසිටික් අම්ලය තනුක කර [[මලකඩ]] ඉවත්කිරීම වැනි අවස්ථාවන්ට භාවිතා කරයි. ආහාර නිෂ්පාදනයේදී අහාර සංකලන ද්රතවයද්‍රව්‍ය පිළිබද කේතය වන A260 යටතේ, ඇසිටික් අම්ලය ආම්ලිකතාවය පාලනය කරන අම්ලයක් ලෙසද ආහාර රසවත් කිරීමට ගන්නා ද්රනවයක්ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි. ඇමරිකාව, ඕස්ට්රේථලියාවඕස්ට්‍රේලියාව, යුරෝපය, නවසීලන්තය වැනි රටවල ඇසිටික් අම්ලය ආහාර සංකලන ද්රිවයක්ද්‍රව්‍යයක් වශයෙන් භාවිතයට අවසර දී ඇත.
ඇසිටික් අම්ලය අවුරුද්දක් තුල [[ටොන්]] මිලියන 6.5 ක් ලෝකය පුරා ව්යාමප්ත වන අතර එයින් ටොන් 1.5 ක් ප්ර්තිචක්රී්කරණය කරනු ලැබේ; ඉතිරිය [[ඛනිජමය රසායනිකය|ඛනිජමය රසායනිකයන්]] නිෂ්පාදනය සදහා යලි ගනු ලැබේ. ජීවවිද්යාමත්මක ප්රුභවයක් ලෙස ඇසිටික් අම්ලය ඉතාම ප්රියෝජනවත් වේ. නමුත් මෙය රසායනික ප්රවතිකාරකයක් ලෙස ලබා ගැනීම අසීරුයි. ඇසිටික් අම්ලය තනුක කර පැසවීම මගින් විනාකිරි ලබාගනී.
 
ඇසිටික් අම්ලය අවුරුද්දක් තුල [[ටොන්]] මිලියන 6.5 ක් ලෝකය පුරා ව්යාමප්තව්‍යාප්ත වන අතර එයින් ටොන් 1.5 ක් ප්ර්තිචක්රී්කරණයප්‍රථිචක්‍රීකරණය කරනු ලැබේ; ඉතිරිය [[ඛනිජමය රසායනිකය|ඛනිජමය රසායනිකයන්]] නිෂ්පාදනය සදහා යලි ගනු ලැබේ. ජීවවිද්යාමත්මකජීවවිද්‍යාත්මක ප්රුභවයක්ප්‍රභවයක් ලෙස ඇසිටික් අම්ලය ඉතාම ප්රියෝජනවත්ප්‍රයෝජනවත් වේ. නමුත් මෙය රසායනික ප්රවතිකාරකයක්ප්‍රතිකාරකයක් ලෙස ලබා ගැනීම අසීරුයි. ඇසිටික් අම්ලය තනුක කර පැසවීම මගින් විනාකිරි ලබාගනී.
 
=== නාමකරණය ===
"https://si.wikipedia.org/wiki/ඇසිටික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි