Content deleted Content added
94 පේළිය:
::::ඔබට තවමත් නොතේරීම කණගාටුවට කරුණකි. ඔබ මෙම පරිවර්තනය නිරවද්‍ය යයි පවසන්නේ නම් විකාරයකි. ඔබට ඇවසි නම් මෙම සැකිල්ල ඔබ විසින් පරිවර්තනය කෙරු පෙර තත්වයට ගෙනයාහැකියි. නමුත් මෙහි බරපතලකම පසුව තෙරිවී. <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:31, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
::::::කිසියම් වෙනසක් බලෙන් කිරීමට මා හට අවශ්‍ය නැත. මාගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි ඔබ දැක්වූ හේතුව හොඳින් පැහැදිලි කරන්න. මා කළේ සැකිල්ල තුල ඇති උප සැකිලි පරිවර්තනය කොට ඒවා සැකිල්ල තුල ඇති ස්ථානද නිසි පරිදි පරිවර්තන කිරීමයි. මෙම පරිවර්තනය වැරදි නම් පැහැදිලි ලෙස කියා දක්වන්න. ---[[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 13:38, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
 
මිත්‍රයා! අපේ රටේ අන්තරජාලයට ප්‍රවේශ වීමට දැන් බහුලව යොදා ගන්නේ අදි වේගී අන්තරජාල සම්බන්දතා වන අතර ඩයල් අප් දැන් භාවිතා වෙන්නේ 2% තරම් අඩු ප්‍රතිශතයකි. එනිසා විකිපීඩියා මුල් පිටුවෙහි ඇති පින්තුර පුරණය වීමට එතරම් වෙලාවක් ගත නොවේ. එහි තිබෙන පින්තුර අයින් කලොත් එහි අලංකාරය නැතිව ගොස් විකියට එන්නා විකිය ඇත හැර යනු නියතයි. දැන් අන්තර්ජාලය භාවිතා කරන සියලුම දෙන පාහේ කැමති වෙබ් අඩවියෙන් ගත හැකි ප්‍රයෝජනය නොව එහි තිබෙන මනරම් බවටය. ඔබට මෙය නොතේරීම අවාසනාවට කරුණකි. කරුණාකර මුල් පිටුව දැන් තිබෙන තත්වයෙන්ම පවත්වා ගැනීමට සහයෝගය දෙන්න. <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 07:10, 5 දෙසැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි