"බරාක් ඔබාමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
93 පේළිය:
==පොත්==
 
===ඔඩිසිටි ඔෆ් හොප් (The Audacity of hope)===
 
ඔබාමාගේ පළමු පොත වූ Dreams from my father: A story of race and inheritance යන්න ඔහුගේ දේශපාලනික ආගමනයට පෙර ප්‍රකාශයට පත් විය. එහිදී ඔහු හොනලුලූ හා ජකර්තා හි ගෙවූ ඔහුගේ ළමා විය සිහිපත් කරන අතර ලොස් ඇන්ජලීස් හා නිව් යෝර්ක් නග‍රයෙහි ගෙවුනු ඔහුගේ විද්‍යාල වර්ෂයන් ද සිහිපත් කරයි. තවද ඔහු විසින් 1980 දී චිකාගෝ හි සමාජ සංවිධානවරයෙකු ලෙස සේවය කළ අයුරු ද මෙම ග්‍රන්ථයෙන් ආමන්ත්‍රණය කරයි. පොතෙහි අන්තිම කොටස් කිහිපය ඔහුගේ ප්‍රථම කෙන්යානු ගමන විස්තර කරයි. එය ඔහුගේ ලුවෝ (Luo) පවුල හා උරුමය සමඟ සම්බන්ධ වීම සඳහා වූ ගමනකි. 2004 නැවත සකස් කරන ලද සංස්කරණය පෙරවදනේ දී ඔබාමා කියා සිටින්නේ ඔහුගේ පවුලේ කතාන්දරය ඇමරිකානු අත්දැකීම වර්ගීකරණය කර ඇති ජාති අතර ඇති කැඩීම් කිසියම් හෝ ක්ර මයකින් ආමන්ත්රතණය කරනු ඇති බවට ඔහු බලාපොරොත්තු වු බවයි. 1995 නැවත සංශෝධනය කළේ නවකතාකරුවෙකු වූ පෝල් වොට්කිංස් ලියා තිබෙන්නේ සිහින “නිතැතින්ම විස්තර කරන්නේ වෙනස් ලෝක දෙකකට අයත් වීමේ සංසිද්ධිය හා එමනිසා කිසිවකුට අයත් නොවේ” යන්නයි. මෙහි දෘශ්‍ය ග්‍රන්ථ සංස්කරණය ඔබාමාව 2006 දී හොඳම වචන උච්ඡාරන ඇල්බමය සදහා වූ ග්රැමී සම්මානයෙන් සම්මානයට පාත්‍ර කරනු ලැබීය.
"https://si.wikipedia.org/wiki/බරාක්_ඔබාමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි