"නාගරික කෘෂිකර්මාන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:New crops-Chicago urban farm.jpg|thumb|250px|[[චිකාගෝ]]හි නාගරික ගොවිපළක්]]
 
නාගරික කෘෂිකර්මාන්තය හා පරි-නාගරික කෘෂිකර්මාන්තය යනු ගමක, නගරයක හෝ පුරයක ඇතුලත හෝ වටා ආහාර වගාකිරීම, බෙදාහැරීම හා සැකසුම් කිරීමයි. සමහර ජනකොටස් වල ප්‍රධාන අභිප්‍රාය විනෝදාංශය ‍හෝ ප්‍රගාමනය (Recreation) වුවත්, නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් කරන්නේ ආදායම් ඉපැයීම හා ආහාර නිෂ්පාදනය කිරීමයි. ආහාර කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂතාවයට ක්‍රම දෙකකින් දායක වේ. පළමුව එය නගරවල ජීවත් වන මිනසුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය වැඩිකරන අතර, දෙවනුව එය එළවලු, මස් හා පළතුරු වැඩිපුර පරිභෝජනයට ඉඩ සලසා දේ. පොදු හා කාර්යක්ෂම නාගරික කෘෂිකාර්මික ක්‍රමයක් වන්නේ ජෛවතීව්‍ර (biointensive) ක්‍රමයයි. ශක්තිය ඉතිරිකරන, ආහාර නිෂ්පාදනය කරන ක්‍රමයක් නිසා, නාගරික හා පරි-නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් නොනැසී පැවැත්වීමට උදව් දෙන (sustainable) ක්‍රියාවක් ලෙස නම් කල හැක.
'''නාගරික කෘෂිකර්මාන්තය''' යනු ගම්මානයක, සුළු නගරයක හෝ නගරයක හෝ අවට ('''පරි-නාගරික'''), [[ආහාරය|ආහාර]] වගාකිරීමේ, සැකසීමේ සහ බෙදාහැරීමේ පරිචයයි.<ref>Bailkey, M. and J. Nasr. 2000. ''From Brownfields to Greenfields: Producing Food in North American Cities''. Community Food Security News. Fall 1999/Winter 2000:6</ref>. ‍මෙයට අමතරව, නාගරික කෘෂිකර්මාන්තයට, [[සත්ත්ව පාලනය]], [[ජලජීවී වගාව]], කෘෂි වන විද්‍යාව සහ [[උද්‍යාන විද්‍යාව]] අඩංගු විය හැකිය. මෙම ක්‍රියාකාරකම් පරි-නාගරික පෙදෙස්හිදීද සිදු විය හැකිය. <ref name="otherurbanag">[http://www.gdnet.org/cms.php?id=research_paper_abstract&research_paper_id=15739 The role of urban agriculture in addressing household poverty and food security: the case of Zambia] Hampwaye, G.; Nel, E. and Ingombe, L., GDN Working Paper</ref>
 
නාගරික කෘෂිකර්මාන්තය සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ ආදායම්-උපැයීමේ හෝ ආහාර- නිපැයීමේ ක්‍රියාවලීන් සඳහා වුවද සමහරක් ජන ප්‍රජාවන්හී ප්‍රධාන ප්‍රගාමකය වන්නේ විශ්‍රාන්තිය හා ශිථිලනයයි<ref>Fraser, Evan D.G., 2002 Urban Ecology in Bangkok Thailand: Community Participation, Urban Agriculture and Forestry, ''Environments'', Vol. 30 no.1, 2002</ref>. [[නිසැක ආහාර සැපයුම]] සහ [[සුරක්ෂිත ආහාර නිපැයීම]] කෙරෙහි නාගරික කෘෂිකර්මාන්තය දෙයාකාරයකින් දායක වෙයි: පළමුව, එය නගරයන්හී ජීවත්වන ජනතාවට ලබා ගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරයි, දෙවනුව, එය නාගරික පාරිභෝගිකයන් හට නැවුම් එළවළු හා පළතුරු හා මස් වර්ග ලබා ගත හැකි කරවයි. නාගරික කෘෂිකර්මාන්තයේ පොදු සහ කාර්යක්ෂම ආකාරයක් වන්නේ[[ජෛව සූක්ෂ්ම]] ක්‍රමයයි. නාගරික කෘෂිකර්මාන්තය විසින් ශක්තිය-පිරිමැසීමේ ස්ථානීය ආහාර නිෂ්පාදනයට රුකුල් දෙන බැවින්, නාගරික සහ පරි-නාගරික කෘෂිකර්මාන්තය සාමාන්‍යයෙන් [[ධරණීය]] ක්‍රියාදාමයන් ලෙසින් සැලකේ.
 
නාගරික ජනයටජනයාට සේවා සැපයීමට ප්‍රභවපදිංචි ස්ථාන මාරුකිරීම නිසා ඇතිවන පරිසරයේ බිඳවැටීම් වැලකීමටවැළැක්වීමට දියුණුවන හා දියුණු වූ රටවල් විවිධ ක්‍රමවේද යොදාගනී. ‍ෛඑතිහාසිකඑනම් මාතුනව පිතු මොඩල සිට නිර්මාණ දක්වා වන නවනිෂ්පාදනවලින් නිෂ්පාදනයුතු නාගරික ගොවිපළ කෘෂිකාර්මික නගර තුල ස්ථාපනය කිරීමට උදව් වී තිබේතිබීමයි.
 
නාගරික කෘෂිකර්මාන්තයේ ඉතිහාසය
 
== නාගරික කෘෂිකර්මාන්තයේ ඉතිහාසය ==
ආහාර නිෂ්පාදනයට කඳු ජලය වාරිමාර්ග ඔස්සේ (mountain water) සැපයීමෙන් පර්සියාවේ අර්ධ-කාන්තාර ක්ෂේම භූමි බටව පත්වීය. ඊට අමතරව මිනිස් අපද්‍රව්‍යය නාගරික ගොවිතැන පෝෂණය කිරීමට යොදාගන්නා ලදී. මාතු පිතු වල වතුර සංරක්ෂණය කර නැවත භාවිතය නගරයේ නැංවූ වාස්ත විද්‍යාවේ අංගයක් වූ අතර වැඩෙන සෘතුව දීර්ඝ කිරීමට එළවළු තවාන් නිර්මාණය කරන ලදී. ලෝක සංග්‍රාම I හා II දී වැවු "වික්ටර් ගාඩ්න්ස්" ඇමරිකාව, කැනඩාව හා එක්සත් රාජධානියේ පළතුරු, එළවළු හා ඖෂධ උද්‍යාන වේ. යුද්ධයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ පීඩනය අඩුකිරීමට මෙම උත්සාහය රටවැසියන් විසින් ගන්නා ලදී. සමාජ ගෙවතු වගාව බොහෝ ජන සමාජවල පොදු ජනතාවට විවෘත අතර එය රටවැසියන්ට ශාඛා වගා කිරීමට ඉඩකඩ ලබාදේ. සියැටල් වල "P-පැච්" සමාජ ගෙවතු වගාවට හොඳ නිදසුනකි.
 
නාගරික කෘෂිකාර්මික සත්‍යයන්
 
ආහාර නිෂ්පාදනයට කඳු ජලය වාරිමාර්ග ඔස්සේ (mountain water) සැපයීමෙන් පර්සියාවේ අර්ධ- කාන්තාර ක්ෂේම භූමි බටවබවට පත්වීය. ඊට අමතරව මිනිස් අපද්‍රව්‍යය නාගරික ගොවිතැන පෝෂණය කිරීමට යොදාගන්නා ලදී. මාතුමාචු පිතුපික්චු (Machu Picchu)වල වතුර සංරක්ෂණය කර නැවත භාවිතය නගරයේ නැංවූඇති වාස්තකල විද්‍යාවේවාස්තු විද්‍යාත්මක අංගයක් වූවිය. අතරභෝග වැඩෙන සෘතුව දීර්ඝ කිරීමටසෘතුවේදී එළවළු තවාන් නිර්මාණය කරන ලදී. ලෝක සංග්‍රාම I හා II දීලෝක සංග්‍රාමයන්හිදී වැවු "වික්ටර් ගාඩ්න්ස්" ඇමරිකාව, කැනඩාව හා එක්සත් රාජධානියේ පළතුරු, එළවළු හා ඖෂධ උද්‍යානඋද්‍යානයන් වේ. යුද්ධයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ පීඩනය අඩුකිරීමට මෙම උත්සාහය රටවැසියන් විසින් ගන්නා ලදී. සමාජ ගෙවතු වගාව බොහෝ ජන සමාජවල පොදු ජනතාවට විවෘත අතර එය රටවැසියන්ට ශාඛාශාක වගා කිරීමට ඉඩකඩ ලබාදේ. සියැටල් වල "P-පැච්" සමාජ ගෙවතු වගාවටවගාව මේ සඳහා හොඳ නිදසුනකි.
50% වන ලෝක ජනගහනය නගරවල ජීවත් වේ.
මිලියන 800ක් වන නාගරික කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ලොව පුරා ජනතාව නාගරික නිවැසියන් පෝෂණ්‍ය කිරීමට යෙදී සිටියි.
අඩු ආදායම් ලබන පදිංචිකරුවන් ඔවුන්ගේ ආදායමෙන් 40% හා 60% අතර ප්‍රමාණයක් ආහාර මත වැයකරයි.
වසර 2015 වන විට ලෝකයේ නගර 26 පමණ ජනගහනය මිලියන 10ක් හෝ ඊට වැඩි වීමට ඉඩ තිබේ. මෙවන් තරමක නගරයක් පෝෂණය කිරීමට දිනකට අඩුම තරමේ ආහාර ටොන් 6000 ක් පමණ අවශ්‍යය වේ.
 
 
== නාගරික කෘෂිකාර්මික සත්‍යයන් ==
== ආශ්‍රිත==
 
 
* 50% වන ලෝක ජනගහනය නගරවල ජීවත් වේ.
 
* මිලියන 800ක්800 ක් වන නාගරික කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ලොව පුරා ජනතාව නාගරික නිවැසියන් පෝෂණ්‍යපෝෂණය කිරීමට යෙදී සිටියි.
 
* අඩු ආදායම් ලබන පදිංචිකරුවන් ඔවුන්ගේ ආදායමෙන් 40% හා 60% අතර ප්‍රමාණයක් ආහාර මත වැයකරයි.
 
* වසර 2015 වන විට ලෝකයේ නගර 26 පමණ ජනගහනය මිලියන 10ක්10 ක් හෝ ඊට වැඩි වීමට ඉඩ තිබේ. මෙවන් තරමක නගරයක් පෝෂණය කිරීමට දිනකට අඩුම තරමේ ආහාර ටොන් 6000 ක් පමණ අවශ්‍යයඅවශ්‍ය වේ.
 
 
 
 
== ආශ්‍රිත==
|[http://en.wikipedia.org/wiki/Urban_agriculture Urban agriculture ]
|-
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/නාගරික_කෘෂිකර්මාන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි