"ගංගා ද්‍රෝණි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== ජලාප්‍රවාහණ ද්‍රෝණිවල වැදගත්කම == '''භූ දේශපා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
30 පේළිය:
ජල විද්‍යාත්මක දැක්මට අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි සංක්ෂිප්ත වස්තූන් වන බැවින් තනි ද්‍රෝණි පදනම මත ජල සම්පත් කළමනාකරණයට පොදුවේ යොදා ගනී. Minnesota එක්සත් ජනපද ප්‍රාන්තයේදී මෙම ක්‍රියාව සිදු කරන රාජ්‍ය වස්තූන් හැඳින්වෙන්නේ දියබස්නා දිස්ත්‍රික්ක ලෙසය. නවසීලන්තයේදී ඒවා හැඳින්වෙන්නේ ජලධාරක මණ්ඩල වශයෙනි. කැනඩාවේ පොන්ටෙරියෝහිදී සංසන්දනාත්මක ප්‍රජා කණ්ඩායම් සංරක්ෂණ අධිකාරීන් නම් වේ. උතුරු ඇමෙරිකාවේදී මෙම ක්‍රියාව දියබස්නා කළමනාකරණය නම් වේ. බ්‍රසීලයේදී එය හඳුන්වන්නේ ජල සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යනුවෙනි. එය සම්මත කොට තිබෙන්නේ 1997 9.433 දරණ පනතෙනි. ඒ අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි බ්‍රසීලිය ජල කළමනාකරණයේ භෞමික බේදීම් ලෙස එළි දක්වා ඇත.
[[en:Importance_of_drainage_basins]]
== සටහන් ==
 
 
 
 
|[http://en.wikipedia.org/wiki/Drainage_basin#Importance_of_drainage_basins Importance_of_drainage_basins]
|}
{|
"https://si.wikipedia.org/wiki/ගංගා_ද්‍රෝණි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි