"මගධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Ancient_india.png|thumb| ]]
අලුත් දිස්ත්‍රික්ක වන දකුණු බිහාරියේ පිහිටා ඇති පට්නා සහ ගයා යන දිස්ත්‍රික්ක සහ නැගෙනහිර පිහිටි බෙන්ගාලයේ කොටසක් ද බිහිවීම කෙරෙහි මගධ රාජධානියේ පිහිටීම ප්‍රබල ලෙස බලපෑවේය. එම රාජධානිය උතුරින් ගංගා නදියෙන් ද, නැගෙනහිරින් චම්පා නදියෙන් ද, දකුණු දෙසින් විදන්‍යා කදු වැටියෙන් ද, බටහිරින් සෝන් නදියෙන් ද වටවී ඇත. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට මේ දක්වා එහි සීමාවන් තුළට අන්ගා ඇතුළත් විය.
 
==නන්ද රාජ වංශය==
 
මෞර්යයන්ගේ පාලනය යටතේ නොතිබු එකම ප්‍රදේශය වුයේ වර්තමානයේ තමිල්නාඩුව හා කේරලය ලෙස හඳුන්වන ප්‍රදේශයයි. (එවකට එය දෙමළ රාජධානිය විය) ඉපැරණි දෙමළ සංගම් සාහිත්‍ය කෘති වලින් එකක් වන පුරනානුරු ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෞර්යන්ගේ හමුදාව ඉලන්චෙට් චෙන්නි නමින් හැඳින්වු චෝල රජවරයෙකුගේ නායකත්වය යටතේ වු දෙමළ හමුදාවක් විසින් පලවා හැරි බවයි. කලිඟු පාලකයෙකු වු කරවෙල රජතුමා විසින් මෙම දෙමළ හමුදාව විසුරුවා හැරි බවට ඔහුගේ සෙල් ලිපියක සඳහන් වෙයි.
 
"https://si.wikipedia.org/wiki/මගධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි