"පොසිල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: ru:Фоссилии
No edit summary
1 පේළිය:
පොසිල යනු සතුන්, ශාඛ හා අනෙකුත් පටක වල ඛනිජ බවනය වු හෝ වෙනත් ආකාරයකින් සංරක්ෂණය වු අවශේෂ හෝ සලකුණු (අඩි සටහන් වැනි) වේ. පොසිල වල සම්පුර්ණත්වය (සෙ‍ායාගත්සොයාගත් හා සොයා නොගත්) හා පොසිල අඩංගු පාෂාණ සකස් වීමේ හා අවසාධිත ස්ථර වල ඒවායේ පිහිටීම පොසිල වාර්ථාවාර්තා ලෙස හදුන්වනුහඳුන්වනු ලැබේ. භූ විද්‍යාත්මක කාලය හරහා පොසිල පිළිබද අධ්‍යයනය, ඒවා කෙසේ ඇති වුණි ද, හා වංශ ප්‍රවේනිය අතර වු පරිනාමණීය සබදතා [[භූ පාෂාණ ධාතු විද්‍යාව|භූ පාෂාණ ධාතු විද්‍යාවෙන්]] වඩාත් වැදගත් ක්‍රීයා අතරින් එකක් වෙයි.
 
19 වනවැනි ශත වර්ෂයේදී දියුණු කරන ලද සාපේක්ෂ භූ විද්‍යාත්මක කාල මිනුම වැඩි වශයෙන් පදනම් වී ඇත්තේ පාෂාණ අවසාධිත වල ෆොසිලපොසිල අන්තර්ගතය මතය. 20 වනවැනි ශත වර්ෂය මුල් භාගයේදී සිදු වු රේඩියෝ මෙට්‍රික දින නියම තාක්ෂණික ක්‍රම වලක්‍රමවල වැඩි දියුණු වීමත් සමග භූ විද්‍යාඥයින්ට විවිධ අවසාධිත ස්ථර හා ඒවා තුළ අඩංගු පොසිල වලපොසිලවල නිෂ්චිත වයස තීරණය කිරීමට හැකිවිය. ෆොසිල ඔවුන්ගේපොසිලවල වයස අනුව වයසෙන් වසර දහස් ගණනක් පමණ වන සාපේක්ෂව නූතන පොලෝසීන යුගයේ සිට වසර බිලියන ගණනක් වයස ආචියන් යුගය දක්වාත් පරාස ගත වෙයි.
 
පොසිල ප්‍රමාණයවිශාලත්වය අනුව තනි සෛල වැනි අන්වීක්ෂීය ප්‍රමාණ වලප්‍රමාණයේ සිට ඩයිනොසර වැනි මහෙක්ෂීය ප්‍රමාණ දක්වා පොසිල එකිනෙකින් වෙනස් වෙයි. ෆොසිල සාමාන්‍යයෙන් සංරක්ෂණයපොසිල කරනු ලබන්නේසංරක්ෂණයේදී අදාල පටකයේපටකයෙන් කොටසක් පමණිපමණක් සංරක්ෂණය කරයි. බොහෝ විට එම කොටස් එහි ජීවි කාලය තුළදී භාගිකව ඛණිජ බවනය සිදු වු පෘෂ්ඨපෘෂ්ට වංශිකයන්ගේ අස්ථි හා දත් හෝ අපෘෂ්ඨ වංශිකයන්ගේ කයිටීනමය භාහිරබාහිර අස්ථි පද්ධතිය වැනි කොටස් වෙයි. මෘදු පටක වල සංරක්ෂණය වීම ෆොසිලනම් පොසිල වාර්තා වලවලට අතිෂයින්මඅනුව ඉතා දුර්ලභ වෙයිසිදුවීමකි. තවද ෆොසිලපොසිල අදාලඅදාළ ජීවියා ජිවත්ව සිටිය දී තබන ලද අඩි සටහන් හෝ උරගයෙකුගේ අසූචි වැනි සලකුණු වලින් සමන්විත විය හැකහැකිය. මෙම වර්ගවර්ගවල වල ෆොසිලපොසිල අණුරේඛන ෆොසිලපොසිල ලෙස හදුන්වනහඳුන්වන අතර අනෙක්වා දේහ ෆොසිලපොසිල ලෙස හදුන්වයිහඳුන්වයි. අවසාන වශයෙන් පැරණි ජීවිත දැකිය නොහැකි නමුත් අනාවරණය කර ගත හැකි සමහරක් සලකුණු ජෛව රසායනික සංඥා ආකාරයෙන් තබනු ලබන අතර මේවා රසායනික ෆොසිලපොසිල හෝ ජෛව සලකුණු ලෙස හදුන්වනුහඳුන්වනු ලැබේ.
 
 
== පොසිල පිළිබඳ ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීම් ==
[[ගොනුව: Petrified_Araucaria_cone_from_patagonia-Edit3.jpg|thumb|]]
 
[[ගොනුවImage: Petrified_Araucaria_cone_from_patagonia-Edit3.jpg|thumb|]]
මුල් කාලීන ස්වභාව විද්‍යාඥයින් සජීවී විශේෂයන් අතර පැවති සමානකම් සහ වෙනස්කම් ඉතා හොඳින් තේරුම්ගත්හ. ලිනේයස්ලීනියස් විසින් වර්තමානයේ පවා භාවිත වන අනුපිවෙළින් යුත් වර්ගීකරණ පද්ධතිය හඳුන්වා දීමට මෙය හේතු වේවිණි. මුල් වරට මෙම අනුපිළිවෙලින් යුත් ජීවී සම්බන්ධතාවයන් එකල ඉතා දුර්වල තත්වයකතත්ත්වයක පැවති පොසිල වාර්තාවන් සමඟ සම්බන්ධ කරන ලද්දේ ඩාවින් සහ ඔහු‍ගේඔහුගේ සමකාලීනයන් විසිනි. විශේෂයෙන්ම ඩාවින් විස්තරාත්මකව ජීවී විශේෂ වෙනස් වීම හෙවත් පරිනාමය වීම පැහැදිලි කළ අතර ඒ ඔස්සේ ස්වභාවික පරිසර ගැටළු සඳහා ජිවීන් අනුවර්ථනයඅනුවර්තනය වීම හෝ ඔවුන් වඳ වී යාම ඔහු විසින් පැහැදිලි කරන ලදී.
 
 
මෙහි දැක්වෙනුයේ ජුරාසික් අවධියේ පැවති ඔරකාරියා විශේෂයට අයත් ශාක කේතුවක් පාෂාණිභූත තත්වයටතත්ත්වයට පත් වී ඇති ආකාරයයි. මෙය ආජන්ටිනාවේ පැටගෝනියා ප්රදේශයේප්‍රදේශයෙන් සොයා ගන්නා ලද්දකි. (දළ වශයෙන් මෙය වසර මිලියන 210ක් තරම් පැරණි වේ.)
 
චාල්ස් ඩාවින් සිය “On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for life” නම් ග්රන්ථය රචනා කරන අවධිය වන විට සොයා ගෙන තිබුණු පැරණිම සත්ව පොසිල කේම්බ්රියානු අවධියට අයත් වූ ඒවා විය. වර්තමානය වන විට ඒවා වසර මිලියන 540ක් තරම් පැරණි බව සොයා ගෙන ඇත. මෙම යුගයට වඩා පැරණි පොසිල හමු නොවීම ඩාවින්ට ගැටළුවක් විය. එය ඔහුගේ මතයන්ගේ නිරවද්ය බව පිළිබඳ බලපෑම් කළ හේතුවක් විය. කෙසේ නමුත් “අප නිවැරදිව දැන සිටිනුයේ ලෝකයෙන් ඉතා කුඩා ප්රමාණයකි.” යනුවෙන් පවසමින් කාලයත් සමඟ වඩාත් පැරණි පොසිල හමුවේ යැයි ඔහු විශ්වාසය පල කළේය. එසේම එවකට දැන සිටි පැරණිම කේම්බ්රියානු පොසිල ස්ථරවල එකවරම සත්ව කාණ්ඩ රැසකට අයත් පොසිල හමු වීම ද ඩාවින්ට ගැටළුවක් විය.
 
චාල්ස් ඩාවින් සිය “On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for life” නම් ග්රන්ථයග්‍රන්ථය රචනා කරන අවධිය වන විට සොයා ගෙන තිබුණු පැරණිම සත්ව පොසිල කේම්බ්රියානු අවධියට අයත් වූ ඒවා විය. වර්තමානය වන විට ඒවා වසර මිලියන 540ක් තරම් පැරණි බව සොයා ගෙන ඇත. මෙම යුගයට වඩා පැරණි පොසිල හමු නොවීම ඩාවින්ට ගැටළුවක් විය. එය ඔහුගේ මතයන්ගේ නිරවද්යනිරද්‍ය බව පිළිබඳ බලපෑම් කළ හේතුවක් විය. කෙසේ නමුත් “අප නිවැරදිව දැන සිටිනුයේ ලෝකයෙන් ඉතා කුඩා ප්රමාණයකිප්‍රමාණයකි.” යනුවෙන් පවසමින් කාලයත් සමඟ වඩාත් පැරණි පොසිල හමුවේ යැයි ඔහු විශ්වාසය පල කළේය. එසේම එවකට දැන සිටි පැරණිම කේම්බ්රියානු පොසිල ස්ථරවල එකවරම සත්ව කාණ්ඩ රැසකට අයත් පොසිල හමු වීම ද ඩාවින්ට ගැටළුවක් විය.
== පොසිලකරණය පිළිබඳ නූතන දර්ශනය ==
[[ගොනුව: Eldredgeops-rana-crassituberculata.jpg|thumb|නීල්ස් ඒල්ඩ්‍රිජ්ට අනුව නම් තබා ඇති Phacopid trilobite eldredgeops rana crassituberculata ]]
[[ගොනුව: JurassicMarineIsrael.JPG|thumb|දකුණු දිග ඊශ්‍රායල් හමුව ජුරාසික් හුණුගල් මත වූ ගැස්ට්‍රොපොඩ් හා සැබැඳී ඇති පියලි දෙකේ බෙල්ලන්. ]]
ෆොසිල වාර්තා යනු ජීවයේ පරිණාමනීය වාර්තාවක් වන අතර එමඟින් ස්වාභාවික තෝරා ගැනීම් සමඟ ඒවා අනුව පාරිසරික තත්ව හා ජානමය විභව අන්තර් ක්‍රියාකාරකම් සිදු කිරීම සමඟ වසර බිලියන 4කට වඩා වැඩි කාලයක් අප ඉදිරියේ දිග හරිනු ලබයි. පෘථිවියේ කාලගුණය , භු චලන, වායු ගෝලය, සාගර හා ආවර්තික ව්‍යසන සියළු ජීවීන් මත මූලික තෝරා ගත් පීඩන යෙදූ අතර ඒ හේතුවෙන් ඔවුන් පැවතෙන්නන් ඉතිරි කරමින් හෝ ඉතිරි නොකරමින් නැතිවී ගියහ. නූතන පාෂාණ ධාතු විද්‍යාව ජීවයේ ගස දිග හැරීමේ අන්තර් විෂය කර්තව්‍ය බෙදා ගැනීම සඳහා පරිණාමනීය ජීව විද්‍යාව සමඟ සම්බන්ධ වී ඇති අතර එය අනිවාර්යෙන් සෛල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පරිණාමනය සිදු වන ප්‍රිකැම්බ්‍රියන්ගේ අන්වීක්ෂීය ජීවයේ කාල‍ය දක්වා දිව යයි. වංශ ප්‍රවේණික විද්‍යාව යොදා ගන්නා අණුක ජීව විද්‍යාඥයින්ට, වර්ගීකරණ විද්‍යාව හා ජීවීන් අතර පරිණාමනීය දුර ඇඟවීම සඳහා ප්‍රෝටීන ඇමයිනෝ අම්ල හෝ නියුක්ලියෝටයිඩ අනුක්‍රම සම ප්‍රබවතාව සංසන්දනය කළ හැක. නමුත් මෙය සිදු කළ යුත්තේ සීමා සහිත සංඛ්‍යානමය විශ්වාසයක් සමඟය. අනෙක් අතින් පොසිල පිළිබඳ අධ්‍යයනය මඟින් , ජීවයේ ගසෙහි ජීවීන් වර්ගීකරණය සිදු වූ කාලය හා ක්‍රමය වඩාත් හොඳින් දැක්විය හැක. විද්‍යාවේ, ජීවය හා පෘථිවියෙහි ගැඹුරු කාලය අතරතුර දී එහි පරිණාමනය පිළිබඳ තවමත් දුර්වල දර්ශනය පැහැදිලි කිරීම සඳහා නූතන වංශ ප්‍රවේණික හා පාෂාණීය ධාතු විද්‍යාත්මක කටයුතු එකට එකතු කළ ක්‍රියාවෙහි යොදවනු ලැබේ.
නීල්ස් ඒල්ඩ්‍රිජ්ට අනුව නම් තබා ඇති Phacopid trilobite eldredgeops rana crassituberculata
දකුණු දිග ඊශ්‍රායල් හමුව ජුරාසික් හුණුගල් මත වූ ගැස්ට්‍රොපොඩ් හා සැබැඳී ඇති පියලි දෙකේ බෙල්ලන්.
 
[[ගොනුවImage: 250px-Eldredgeops-rana-crassituberculata.jpg|thumb|නීල්ස් ඒල්ඩ්‍රිජ්ට අනුව නම් තබා ඇති Phacopid trilobite eldredgeops rana crassituberculata දකුණු දිග ඊශ්‍රායල් හමුව ජුරාසික් හුණුගල් මත වූ ගැස්ට්‍රොපොඩ් හා සැබැඳී ඇති පියලි දෙකේ බෙල්ලන්.]]
ෆොසිල වාර්තා යනු ජීවයේ පරිණාමනීය වාර්තාවක්වාර්තාන්ය. වන අතර එමඟින්එමගින් ස්වාභාවික තෝරා ගැනීම්වරණය සමඟ ඒවා අනුව පාරිසරික තත්වතත්ත්ව හා ජානමය විභව අන්තර් ක්‍රියාකාරකම් සිදුසමඟ කිරීම සමඟජීවය වසර බිලියන 4කට වඩා වැඩි කාලයක් තිස්සේ පැවත ඇති ආකාරය අප ඉදිරියේ දිග හරිනු ලබයි. පෘථිවියේ කාලගුණය , භු චලන, වායු ගෝලය, සාගර හා ආවර්තික ව්‍යසන සියළු ජීවීන් මත මූලික තෝරා ගත් පීඩන යෙදූ අතර ඒ හේතුවෙන් ඔවුන් පැවතෙන්නන් ඉතිරි කරමින් හෝ ඉතිරි නොකරමින් නැතිවී ගියහ. නූතන පාෂාණ ධාතු විද්‍යාව ජීවයේ ගස දිග හැරීමේ අන්තර් විෂය කර්තව්‍ය බෙදා ගැනීම සඳහා, පරිණාමනීය ජීව විද්‍යාව සමඟ සම්බන්ධ වී ඇති අතර එය අනිවාර්යෙන්අනිවාර්යයෙන්ම සෛල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයක්‍රියාකාරීත්වයේ පරිණාමනය සිදු වනවු ප්‍රිකැම්බ්‍රියන්ගේප්‍රාග් අන්වීක්ෂීයකේම්බ්‍රියන්ගේ ජීවයේ කාල‍යඅවධිය දක්වා දිව යයි. වංශ ප්‍රවේණික විද්‍යාව යොදා ගන්නා අණුක ජීව විද්‍යාඥයින්ට, වර්ගීකරණ විද්‍යාව හා ජීවීන් අතර පරිණාමනීය දුර ඇඟවීම සඳහා ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල හෝ නියුක්ලියෝටයිඩ අනුක්‍රම සම ප්‍රබවතාවප්‍රභවතාව සංසන්දනය කළ හැකහැකිය. නමුත් මෙය සිදු කළ යුත්තේ සීමා සහිත සංඛ්‍යානමය විශ්වාසයක් සමඟය. අනෙක් අතින් පොසිල පිළිබඳ අධ්‍යයනය මඟින් , ජීවයේපරිණාම ගසෙහි ජීවීන් වර්ගීකරණය සිදු වූ කාලය හා ක්‍රමය වඩාත් හොඳින් දැක්විය හැකහැකිය. විද්‍යාවේ, ජීවය හා පෘථිවියෙහි ගැඹුරු කාලය අතරතුර දී එහි පරිණාමනය පිළිබඳ තවමත් දුර්වල දර්ශනය පැහැදිලි කිරීම තවමත් දුර්වලය. ඒ සඳහා නූතන වංශ ප්‍රවේණික හා පාෂාණීය ධාතු විද්‍යාත්මක කටයුතු එකට එකතු කළකර ක්‍රියාවෙහි යොදවනු ලැබේලබයි.
 
 
== අතීතම පොසිලි භවනය වු ප්‍රදේශ ==
[[ගොනුව: Stromatolites Cochabamba.jpg|thumb|දකුණු ඇමරිකාවේ බොලිවියාවේ පහත් ප්‍රටොරෝසොයිට ස්ට්‍රෝමැටර්ලයිට ]]
 
[[ගොනුවImage: JurassicMarineIsraelMatmorScleractinian.JPG|thumb|දකුණු දිග ඊශ්‍රායල්ඊශ්‍රායලයෙන් හමුව ජුරාසික් හුණුගල් මත වූ ගැස්ට්‍රොපොඩ් හා සැබැඳී ඇති පියලි දෙකේ බෙල්ලන්. ]]
පෘතුවියේපෘථිවියේ පැරණිතම පොසිල වන්නේ අවසාදිත හා අවක්ෂේපන ස්ථරයෙන් ඉහළ පාෂාණමය ස්ට්‍රෝමැටර්ලයිටයන් ය. ඒවා පාදක වී ඇත්තේ අද දුර්ලබදුර්ලභ වන නීළනීල හරිත බැක්ටිරියා විශේෂයකිවිශේෂයක් මතය. පොසිල ස්ට්‍රෝමැටලයිටික ව්‍යුහයන් ජීව විද්‍යාත්මකව මාධ්‍ය වන්නේ ක්ෂුද්‍ර ජීවීන්ජීවී ජාලයන් හා ඔවුන්ගේ ආවරිත අවසාදනයන් ය. කෙ‍සේකෙසේ නමුත් ස්ට්‍රෝමැටලයිටිකයන්ගේ වැඩීම සදහාසඳහා නිර්වායු යාන්ත්‍රණයන්ද හදුනාහඳුනා ගෙන ඇත. දශක ගණනාවක් පවතින අඛණ්ඩවිද්‍යාත්මකඅඛණ්ඩ විද්‍යාත්මක විවාදයන් ඇතැම් සැකසුම් සදහාසඳහා ජෛව ජනනයට විශේෂයෙන්ම මධ්‍ය ආතීය යුගයට අයත් ජීවින්ගේ ජෛව ජනනයට අදාලවඅදාළව සිදුවෙයි.
 
පශ්චාත් අකීය යුගයේ සිට ස්ටෝ මැටර්ලයිටයන් පැවත එන බව පුළුල්ව පිළි ගැනෙයි. මධ්‍ය ප්‍රෝටොරොසොයිට් යුගයේදී විශාල සයිනෝ බැක්ටීරියා කොළනි ඇතිවීම සිදුවෙයි. ඒවායේ ප්‍රභා සංස්ලේෂකසංශ්ලේෂක පරිවෘත්තිය මගින් අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් ඇති වු අතර විශාල යකඩ සම්පාදනයන්ට ද හේතු වු අතර අනුක්‍රමණයෙන් පෘතුවිපෘථිවි වායුවායුගෝලය ගෝලය ඔක්සිජණීකෘතඔක්සිජනීකෘත කරන ලදී.
පෘතුවියේ පැරණිතම පොසිල වන්නේ අවසාදිත හා අවක්ෂේපන ස්ථරයෙන් ඉහළ පාෂාණමය ස්ට්‍රෝමැටර්ලයිටයන් ය. ඒවා පාදක වී ඇත්තේ අද දුර්ලබ වන නීළ හරිත බැක්ටිරියා විශේෂයකි. පොසිල ස්ට්‍රෝමැටලයිටික ව්‍යුහයන් ජීව විද්‍යාත්මකව මාධ්‍ය වන්නේ ක්ෂුද්‍ර ජීවීන් ජාලයන් හා ඔවුන්ගේ ආවරිත අවසාදනයන් ය. කෙ‍සේ නමුත් ස්ට්‍රෝමැටලයිටිකයන්ගේ වැඩීම සදහා නිර්වායු යාන්ත්‍රණයන්ද හදුනා ගෙන ඇත. දශක ගණනාවක් පවතින අඛණ්ඩවිද්‍යාත්මක විවාදයන් ඇතැම් සැකසුම් සදහා ජෛව ජනනයට විශේෂයෙන්ම මධ්‍ය ආතීය යුගයට අයත් ජීවින්ගේ ජෛව ජනනයට අදාලව සිදුවෙයි.
 
ඉතා දුලබ වුවද ස්ට්‍රෝමැටර් ලයිටයන් අතරින් සෛල මූර්ථිමත්මූර්තිමත් කරන ක්ෂුද්‍ර ව්‍යුහයන් ඇතැම් විට හමුවී ඇත. Gunflint Chert අඩංගු වන හුදකලා මයික්‍රෝ පොසිලයන් 2.0 bya ක්ෂුද්‍ර ජීවින් ගහණයටගහනයට අයත්වෙයි.
පශ්චාත් අකීය යුගයේ සිට ස්ටෝ මැටර්ලයිටයන් පැවත එන බව පුළුල්ව පිළි ගැනෙයි. මධ්‍ය ප්‍රෝටොරොසොයිට් යුගයේදී විශාල සයිනෝ බැක්ටීරියා කොළනි ඇතිවීම සිදුවෙයි. ඒවායේ ප්‍රභා සංස්ලේෂක පරිවෘත්තිය මගින් අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් ඇති වු අතර විශාල යකඩ සම්පාදනයන්ට ද හේතු වු අතර අනුක්‍රමණයෙන් පෘතුවි වායු ගෝලය ඔක්සිජණීකෘත කරන ලදී.
මීටපරස්මීට පරපරස්පර ලෙස අනුමාන කෙරෙන පොසිල සෛල බැක්ටිරියාබැක්ටීරියා සෛල බටහිර ඔස්ට්‍රේලියාවේ දී හමුවු අතර 3.4 bya ගහණයටගහනයට අයත් වෙයි. නිර්වායු ක්‍රියාදාමයන් සිදු කිරීමටකිරීම මීට හේතු වී ඇත. වැරවෝනා ක්ෂුද්‍ර ව්‍යුහයන් සෛනොසයනො බැක්ටීරියා ලෙස තහවුරු කිරීම, අතීත ජීවය විවිධාංගිකරණය වුයේ කෙසේ ද යන්න පිළිබද අපගේ අවබෝධයට ගැඹුරු ලෙස බලපෑම් කරයි. එයින් වැදගත් පරිණාමික මංසලකුණු තවත් අතීතයට ගෙන යමිනියයි. අනුකඅණුක වංශ ප්‍රවේනික ආකෘතියේ අනිවාර්ය අංක ශෝදනය සදහා අතීත පොසිලයන් පිළිබදව අධ්‍යනය ඉතා වැදගත් වෙයි.
 
ඉතා දුලබ වුවද ස්ට්‍රෝමැටර් ලයිටයන් අතරින් සෛල මූර්ථිමත් කරන ක්ෂුද්‍ර ව්‍යුහයන් ඇතැම් විට හමුවී ඇත. Gunflint Chert අඩංගු වන හුදකලා මයික්‍රෝ පොසිලයන් 2.0 bya ක්ෂුද්‍ර ජීවින් ගහණයට අයත්වෙයි.
 
මීටපරස් පර ලෙස අනුමාන පොසිල සෛල බැක්ටිරියා සෛල බටහිර ඔස්ට්‍රේලියාවේ දී හමුවු අතර 3.4 bya ගහණයට අයත් වෙයි. නිර්වායු ක්‍රියාදාමයන් සිදු කිරීමට මීට හේතු වී ඇත. වැරවෝනා ක්ෂුද්‍ර ව්‍යුහයන් සෛනො බැක්ටීරියා ලෙස තහවුරු කිරීම අතීත ජීවය විවිධාංගිකරණය වුයේ කෙසේ ද යන්න පිළිබද අපගේ අවබෝධයට ගැඹුරු ලෙස බලපෑම් කරයි. එයින් වැදගත් පරිණාමික මංසලකුණු තවත් අතීතයට ගෙන යමිනි. අනුක වංශ ප්‍රවේනික ආකෘතියේ අනිවාර්ය අංක ශෝදනය සදහා අතීත පොසිලයන් පිළිබදව අධ්‍යනය ඉතා වැදගත් වෙයි.
 
== අසාමාන්‍ය පොසිල කරණයපොසිලකරණය සිදුවු ස්ථාන ==
 
[[ගොනුවImage: Stromatolites CochabambaStromatolites_Cochabamba.jpg|thumb|දකුණු ඇමරිකාවේ බොලිවියාවේ පහත් ප්‍රටොරෝසොයිට ස්ට්‍රෝමැටර්ලයිට ]]
 
අසාමාන්‍ය පොසිල කරණයක් සහිත පොසිල බිම් (සමහරක් විට සංරක්ෂිත මෘදු පටක ඇතුළත්) ලැන්ගස්ටාටන් (Lagerstatten) ලෙස හදුන්වනුහඳුන්වනු ලබේලැබේ. මෙවැනිමේවායේ ඇති වීම්,අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සමග ඇනොක්සියානු වටපිටාවක (එමගින් දිරාපත් වීම පමාවෙයි) සිදු කරන ලද මෘත දේහ වල දැමීම නිසා සිදු වී ඇත. ලැන්ග්ගස්ටාටන් විසින් භූ විද්‍යාත්මක කාලය කැම්බියානු යුගයේ සිට වර්තමානය දක්වා පරාසනය කරන ලදී.ලෝකය පුරාවට ඇති ආසන්න පරිපුර්ණ පොසිලකරණයට හොදමහොඳම උදාහරණඋදාහරණය වන්නේ කැම්බියානු මාවෝටයෑන්ෂන් ෂල්ක හා බර්ගස් ශල්කර්, ඩෙවෝනියානු හන්ස්රක් පතුරු පාෂාණ, ජුලාශික් සොල්න්හොෆෙන් හිරිගල් හා කැබ්රොනි ෆෙරස් මේසන් ක්‍රීක් ප්‍රදේශය.
 
== අසාමාන්‍ය පොසිල කරණය සිදුවු ස්ථාන ==
 
අසාමාන්‍ය පොසිල කරණයක් සහිත පොසිල බිම් (සමහරක් විට සංරක්ෂිත මෘදු පටක ඇතුළත්) ලැන්ගස්ටාටන් (Lagerstatten) ලෙස හදුන්වනු ලබේ. මෙවැනි ඇති වීම්,අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සමග ඇනොක්සියානු වටපිටාවක (එමගින් දිරාපත් වීම පමාවෙයි) සිදු කරන ලද මෘත දේහ වල දැමීම නිසා සිදු වී ඇත. ලැන්ග්ගස්ටාටන් විසින් භූ විද්‍යාත්මක කාලය කැම්බියානු යුගයේ සිට වර්තමානය දක්වා පරාසනය කරන ලදී.ලෝකය පුරාවට ඇති ආසන්න පරිපුර්ණ පොසිලකරණයට හොදම උදාහරණ වන්නේ කැම්බියානු මාවෝටයෑන්ෂන් ෂල්ක හා බර්ගස් ශල්කර්, ඩෙවෝනියානු හන්ස්රක් පතුරු පාෂාණ ජුලාශික් සොල්න්හොෆෙන් හිරිගල් හා කැබ්රොනි ෆෙරස් මේසන් ක්‍රීක් ප්‍රදේශය.
 
== පොසිලවල දුලබ බව ==
[[ගොනුව: Carcharodontosaurus_and_Megalodon_teeth.jpg|thumb|]]
 
 
[[Image:Carcharodontosaurus_and_Megalodon_teeth.jpg|thumb|මෙගලෝඩන් හා කාචරොඩොන්ටොසවුරස් දත්. කාචරොඩොන්ටොසවුරස් දත සොයා ගනු ලැ‍බුවේලැබුවේ සහරා කාන්තාරයේ දීය. ]]
පොසිලකරණය අතිශයින් දුර්ලබදුර්ලභ ක්‍රියාවකි. එයට හේතුව පෙර ජීවත්ව තිබූ බොහොමයක් ද්‍රව්‍ය මරණයෙන් පසු සාපේක්ෂව ඉක්මනින්ඉක්මණින් දිරාපත් වීමට යත්න දරන බැවිනි. පටකයක් පොසිලකරණය සඳහා හැකිතාක් ඉක්මනින්ඉක්මණින් අවසාදිත මඟින්වලින් අවශේෂ ආවරණය වීම සිදු විය යුතුය. කෙසේ නමුත් මෙයට විශේෂ වූ අවස්ථා ද ඇත. එනම් පටකයක් මිදීම, වියලීම හෝ ඇනොක්සියානු (ඔක්සිජන් රහිත) පරිසරයක විවේකයට පත් වීම. තවද විවිධ වර්ගවල පොසිල හා පොසිලකරණ ක්‍රියාවලි ඇත.
 
ටැපොනොමික ක්‍රියාවලි හා සරල ගණිතමය අවස්ථාවේ සංයුක්ත ආචරණය නිසා පොසිලකරණයපොසිලකරණයට, දෘඪ ශරීර අවයව ඇති, පුළුල්ව පැතිරී ඇති හා විශාල කාලයක් ජීවත් වන පටක වඩාත් ප්‍රිය කරයි. අනෙක් අතින් කුඩා, මෘදු ශරීර, භූ විද්‍යාත්මක වශයෙන් තහනම් කර ඇති හා භූ විද්‍යාත්මකව අචීර පටකවල පොසිල සොයා ගැනීම ඉතාමත් අසාමාන්‍ය වේ. එයට හේතුව ‍ඒවායේඒවායේ සාපේක්ෂ දුලබ බව හා සංරක්ෂණය වීමේ අවම හැකියාවයි.
පොසිලකරණය අතිශයින් දුර්ලබ ක්‍රියාවකි. එයට හේතුව පෙර ජීවත්ව තිබූ බොහොමයක් ද්‍රව්‍ය මරණයෙන් පසු සාපේක්ෂව ඉක්මනින් දිරාපත් වීමට යත්න දරන බැවිනි. පටකයක් පොසිලකරණය සඳහා හැකිතාක් ඉක්මනින් අවසාදිත මඟින් අවශේෂ ආවරණය වීම සිදු විය යුතුය. කෙසේ නමුත් මෙයට විශේෂ වූ අවස්ථා ද ඇත. එනම් පටකයක් මිදීම, වියලීම හෝ ඇනොක්සියානු (ඔක්සිජන් රහිත) පරිසරයක විවේකයට පත් වීම. තවද විවිධ වර්ගවල පොසිල හා පොසිලකරණ ක්‍රියාවලි ඇත.
 
විශාල නිදර්ශන වඩාත් බහුලව සොයා‍ගෙනසොයාගෙන හාරා ඉවතට ගෙන ප්‍රදර්ශනය කිරීම සිදු වන අතර අන්වීක්ෂීය මට්ටමේ අවශේෂ පොසිල වාර්තාවල එතරම් බහුල නොවේ.
ටැපොනොමික ක්‍රියාවලි හා සරල ගණිතමය අවස්ථාවේ සංයුක්ත ආචරණය නිසා පොසිලකරණය, දෘඪ ශරීර අවයව ඇති, පුළුල්ව පැතිරී ඇති හා විශාල කාලයක් ජීවත් වන පටක වඩාත් ප්‍රිය කරයි. අනෙක් අතින් කුඩා, මෘදු ශරීර, භූ විද්‍යාත්මක වශයෙන් තහනම් කර ඇති හා භූ විද්‍යාත්මකව අචීර පටකවල පොසිල සොයා ගැනීම ඉතාමත් අසාමාන්‍ය වේ. එයට හේතුව ‍ඒවායේ සාපේක්ෂ දුලබ බව හා සංරක්ෂණය වීමේ අවම හැකියාවයි.
 
සමහරක්ඇතැම් නිරීක්ෂකයන් පොසිල විසින් වාර්තා තුළ අන්තර නිදර්ශනවල දුර්ලභත්වය මඟින් වික්ෂිප්තයටවික්ෂිප්තභාවයට පත් වී ඇත. ඒ සඳහා සම්මත විස්තර කිරීම ඩාවින් මඟින්සිදු ලබාකෙරෙන දුන් අතරලදී. ඔහු පැවසුවේ භූ විද්‍යාත්මක වාර්තාවල වූ විශාල අඩු ලුහුඬුකම්, ආන්තරික නිදර්ශනවල කුඩා කාලාන්තරය හා පටු භූ විද්‍යාත්මක පරාසය සමඟ සම්බන්ධව එවැනි පොසිල හමු වීමේ ඉඩ අහුරා ඇති බවයි. එමඟින් සරලව කියා සිටින්නේ පොසිලකරණය සිදුවන තත්වතත්ත්ව ඇති වන්නේ ඉතා දුලබවදුලභ බවත් එමනිසා දී ඇති පටකයක් පොසිලයක් බවට පත් වීම අතිශයින් අසාමාන්‍ය බවත්ය. එල්ඩ්‍රිච් හා ගවුල්ඩ් විසින් විරාම තබන ලද සමතුලිතතාව පිළිබඳ ඔවුන්ගේ සිද්ධාන්තය දියුණු කළ අතර එමඟින් පොසිල වාර්තාවල සංසරණය නැවතීමේ රටා හා එක්වර පෙනී සිටිසිටිම විස්තර කළ හැකි විය.
විශාල නිදර්ශන වඩාත් බහුලව සොයා‍ගෙන හාරා ඉවතට ගෙන ප්‍රදර්ශනය කිරීම සිදු වන අතර අන්වීක්ෂීය මට්ටමේ අවශේෂ පොසිල වාර්තාවල එතරම් බහුල නොවේ. ‍
== සටහන් ==
 
සමහරක් නිරීක්ෂකයන් පොසිල වාර්තා තුළ අන්තර නිදර්ශනවල දුර්ලභත්වය මඟින් වික්ෂිප්තයට පත් වී ඇත. ඒ සඳහා සම්මත විස්තර කිරීම ඩාවින් මඟින් ලබා දුන් අතර ඔහු පැවසුවේ භූ විද්‍යාත්මක වාර්තාවල වූ විශාල අඩු ලුහුඬුකම්, ආන්තරික නිදර්ශනවල කුඩා කාලාන්තරය හා පටු භූ විද්‍යාත්මක පරාසය සමඟ සම්බන්ධව එවැනි පොසිල හමු වීමේ ඉඩ අහුරා ඇති බවයි. එමඟින් සරලව කියා සිටින්නේ පොසිලකරණය සිදුවන තත්ව ඇති වන්නේ ඉතා දුලබව බවත් එමනිසා දී ඇති පටකයක් පොසිලයක් බවට පත් වීම අතිශයින් අසාමාන්‍ය බවත්ය. එල්ඩ්‍රිච් හා ගවුල්ඩ් විසින් විරාම තබන ලද සමතුලිතතාව පිළිබඳ ඔවුන්ගේ සිද්ධාන්තය දියුණු කළ අතර එමඟින් පොසිල වාර්තාවල සංසරණය නැවතීමේ රටා හා එක්වර පෙනී සිටි විස්තර කළ හැකි විය.
 
| [http://en.wikipedia.org/wiki/Fossil Fossil]
|}
{|
[[ප්‍රවර්ගය:පොසිල]]
[[ප්‍රවර්ගය:භූ පාෂාණ ධාතු විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/පොසිල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි