"කෘමිනාශක මඟින් පරිසරයට සිදු කරන බලපෑම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: en:Environmental impact of pesticides
No edit summary
4 පේළිය:
 
ඇතැම් කෘමිනාශක [[ගෝලීය උණුසුම් වීම]]ට සහ ඕසෝන් ස්ථරය හායනයට ද බලපායි.
 
== ද්විතීයික පළිබෝධක පැතිරීම නිසා ඇතිවන පාරිසරික බලපෑම් ==
 
රසායන ද්‍රව්‍යය භාවිතය නිසා, කෘමිනාශක වලින් ඉලක්ක නොකෙරෙන ජිවීන් පවා නැසීම සිදුවිය හැක. සමහර අවස්ථාවක වසංගත කෘමීන් ‍හා එම කෘමීන් පාලනය කරන ඵලදායී පරපෝෂිතයන් හෝ විලෝපීයන් (Predator) කෘමිනාශක භාවිතයෙන් නැසිය හැක. ගෝවා පවුල කා දමන කෘමියෙක් වන ඩයමන්බැක් කාවාන් මර්ධනයට යොදන පයිරෙකොයිඩ් කෘමිනාශකය හා ජෛව වසංගත පාලනය සසඳා කල අධ්‍යයනය පෙන්වා දී ඇත්තේ මෙවැනි ප්‍රතිඵලයකි. කෘමිනාශක භාවිතයෙන් කෘමීන් පාලනය කරන විලෝපිතයන් නැසීම නිසා නැවතත් කෘමි පරපුර ඇතිවන බවයි. මෙම ප්‍රතිඵලය ජෛවපාලන ක්‍රමයේදී ඇති නොවීය. එලෙසම වැඩිහිටි මදුරුවන් පාලනය කිරීමට යොදාගන්නා කෘමිනාශක නිසා මදුරුවන් තාවකාලිකව පාලනයවේ. නමුත් මෙමඟින් දිගු කාලීනව එම මදුරු පරපුර නැවත ඇතිවීම හා ස්වභාවිකව ඔවුන් පාලනය කරන සාධක වලට හානි කිරීමටද සමත්වේ. මෙසේ කෘමිනාශක භාවිතයෙන් කෘමි පරපුර වැඩි ප්‍රමාණයකින් ඇතිවීමේ සංසිද්ධිය "වසංගත පුනර්ජීවනය" (Pest resurgence) ලෙස හැඳින්වේ.
 
 
විලෝපිකයන්ගේ හානිවීම නිසා "ද්විතියක වසංගත පැතිරීම" යන සංසිද්ධියද ඇතිවේ. එනම් පරපෝෂිතයන්ගෙන් හා විලෝපිකයන්ගෙන් හානිවීම නිසා කලින් හානිකර නොවු කෘමි වර්ග වලින් හානි සිදුවීමයි. ඇමරිකාවේ ඇස්තමේන්තු ගත කල වැඩිම හානි කරන පලිබෝධකයන්ගෙන් තුනෙන් එකක් ද්විතීයික පලිබෝධක විය. මෙම කෘමිනාශක භාවිතය නිසා පසුකාලීනව විශාල ප්‍රශ්න ඇති විය. "වසංගත පුනර්ජීවනය" හා "ද්විතීයික වසංගත පැතිරීම" යන සංසිද්ධි දෙකේදීම කෘමින් ගේ ස්වභාවික සතුරන් (විලෝපිකයන් හා පරපෝෂිතයන්) කෘමින්ට වඩා කෘමිනාශක වලට වැඩියෙන් ගොදුරුවීමේ නැඹුරුතාවයක් ඇති බව සනාථ වී තිබේ.
 
 
[[Category:පළිබෝධ නාශක]]