"එක්සත් ජනපදයේ ආර්ථික ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
== පූර්ව යටත් විජිත ==
 
[[Image:250px-Salem_shipping_colonial_color.jpg|frame|thumb|alt=tiny globe|1970 ගණන්වල නැව් මධ්‍යස්ථානය]]
යුරෝපීය පදිංචිකරුවන් ඇමෙරිකාවට පැමිණීම ආරම්භ කරන විට ස්වදේශික ඉන්දියානු ජනයා ඔවුනොවුන් අතර පමණක් වෙළඳාම් ගණුදෙනු කරමින් සිටි අතර එකල ඇමෙරිකාව පිටස්තර ලෝකය හා තිබුණේ සුලු බැඳීමකි. ඔවුන්ගේ ආර්ථික ක්‍රමය(උදාහරණයක් ලෙස ඉරොක්වාවරුන්ගේ ආර්ථිකය ) දඩයම් කිරීම ආහාර වර්ග රැස් කිරීම සහ කෘෂි කර්මය වැනි විවිධ කටයුතුවල සංකලණයක් විය. යුරෝපීයන්ගේ පැමිණිමත් සමඟ ඔවුන්ගේ ආර්ථිකය ගැඹුරු වෙනසකට භාජනය විය. මෙම වෙනසත් සමඟ ලෙඩ රෝග පැතිරීම සිදුවිය. ඒ සමග යුරෝපීය ද්‍රව්‍ය රට තුලට ගලා ඒම, යුරෝපියන් සමග ලොම් වෙළඳාම වැනි වෙළඳ සබඳතා ඇති වීම මෙන්ම ගිණි අවි අයිති කර ගැනීම, යුද්ධ වලට පැටලීම, ඉඩම් අහිමි වීම, සහ වෙන් කළ බිම්වලට කොටු වීමට වැනි විවිධ වූ ප්‍රථිපලයන්ට මුහුණ දීමට එම ස්වදේශික ඉන්දියානුවන්ට සිදු විය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදයේ_ආර්ථික_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි