"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:

Ecology හෙවත් '''පරිසර විද්‍යාව''' ග්‍රික සම්භයක් දරන වචනයකි. සම්භවය වුවකි පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවයෙකුගේ පරිසරය භෞතික ගුණාංග එනම් අජිවි සාධක හිරැ එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදිය මෙන්ම සජිව සාධකද එනම් එකම පරිසරයේ ජිවත වන වෙනත් ජිවින් අයත් වේ.
[[File:Vegetation-no-legend.PNG]]

[[File:Blue_Linckia_Starfish.JPG]] [[File:Male_lion_on_savanna.jpg]]

[[File:Hawk_eating_prey.jpg]]
[[File:European_honey_bee_extracts_nectar.jpg]]

ලෝක ව්‍යාප්තව පරිසරවිද්‍යාව විද්‍යාත්මකව පුහුණුව ලබන ප්‍රදේශ (ඉහළින්), සාමුද්‍රික සහ භූගෝලීය වාසභූමි අධ්‍යයනය(මැද),විලෝපි සතුන් සහ පරාගණය (පහළ)

Ecology හෙවත් '''පරිසර විද්‍යාව''' ග්‍රික සම්භයක්බසින් දරනසම්භවය ලද වචනයකි. සම්භවය වුවකි පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබදපිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවයෙකුගේජිවි පරිසරයපරිසරයට භෞතික ගුණාංග එනම්වන අජිවි සාධක හිරැහිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදියආදි මෙන්මඅජීවි සජිවසාධක සාධකද එනම් එකමමෙන්ම පරිසරයේ ජිවතජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ.

පරිසර විද්‍යාව යන පදය නිතරතුරැවමනිරතුරුවම සාමාන්‍ය පරිසරයපරිසර විද්‍යාව සහ ගැඹුරැගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමානසසාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පරිසරිකපාරිසරික විද්‍යාත්මකවිද්‍යාව යන පදවලට සාමානපදසාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර විද්‍යාත්මකගේ පරිසරයන්ට හෝහිතකාමි පරිසරයන්න හිතකාමිනිරූපනයටද යන්නමෙම නිරැපනයටදවචන යොදා ගනී.

පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වාහඳුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකුවිද්‍යාඥයෙකු වන [[අර්නස්ථඅර්නස්ට් හැකල්]] විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත්ජීවින් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකරවිස්තර කර නොමැත. මෙ විෂයට අදාලඅදාළ පලුමපළමු වැදගත් ග්‍රන්තයග්‍රන්ථය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිතඋද්භිද විද්‍යායෙකුවිද්‍යාඥයෙකු වන Eugenius warming විසින්විසිනි. එකිනඑබැවින් පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming යඑතුමාවය.

පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකු වන [[අර්නස්ථ හැකල්]] විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකර නොමැත. මෙ විෂයට අදාල පලුම වැදගත් ග්‍රන්තය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිත විද්‍යායෙකු වන Eugenius warming විසින් එකින පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming ය.
පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්‍ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.

Line 14 ⟶ 27:

== වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති. ==

රූප විද්‍යාත්මක චිත්‍රණයේදී වර්තමාන සහ වඳවී ගිය සත්ව වර්ග හඳුනා ගැනීම සහ කාලය හා අවකාශය තුල ඔවුන් ගේ පැතිරීම හඳුනා ගැනීමට සම්බන්ධ වන ක්‍රමානුකූල ගවේශණය හා තොරතුරු වගුගත කිරීම ඇතුලත් වේ.
"https://si.wikipedia.org/wiki/පරිසර_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි