"නර්තන අංකනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Zorn_Cachucha.jpg|thumb|ලා කැචුවා (Friedrich Albert Zorn)]]
නර්තන අංකනය
නර්තනයේ දී යමක් අඟවන අයුරින් නිරූපනය කර දැක්විම නර්තන අංකනයයි. එය සංගීත ප්‍රබන්ධන අංකනයට යම් තරමින් සමානකම් දැක්වුවත් විවිධ ලෙස විළුඹ හා පයේ ඇඟිලි ශබ්ද වන සේ බිම ඇනීමෙන් කරනු ලබන නැටුම් විශේෂයේදී මිනිසාට නියත වු චාරිත්‍ර, ආචාර පිළිවෙත දැකිය හැකිය. නර්තනයේදි මේ පිළිබඳව අඩංගු වන විවිධ නිරූපන ක්‍රමයන් ඇත.
 
* වෙන් කොට යමක් ඇඟවිම.
නර්තන අංකනයේ මුලික භාවිතය ලේඛණ ගත කිරීම, පරික්ෂා කිරිම තාක්ෂණය නර්තන ආකාර හා නැටුම් ශාස්ත්‍රය නැවත ගොඩ නැගිමයි. බොහෝ විවිධ නර්තන ආකාරයන් නිපදවා ඇති නමුත් බටහරි සංස්කෘතියේ ප්‍රධාන පද්ධතින් දෙක වන්නේ කින්ටොක්ග්‍රැෆි ලබාන් සහ බෙනේෂ් මුව්මමන්ට් නෝටේෂන් ය. වඩා අඩු භාවිතයක් වන්නේ එෆ්කෝල් බැක්මන් මුව්මන්ට් හා ඩාන්ස් රයිටින් ය. අනෙක් නර්තන අංක උපයෝගිතාවය වන්නේ ලේඛණ ගත කිරීම හා නර්තන මනාව විද්‍යා පරික්ෂණයයි. මෙහිදි නර්තන අංකනයන් නැටුම් ශාස්ත්‍රය සදහා භාවිතා නොවන අතර එය කලින් පැවැති නර්තනයක් ලේකණය කිරීම සදහා භාවිත‍ා වේ. යුරෝපිය නර්තන විස්තර කිරීම සදහා ගොඩනැගු නර්තන අංකනයන් අනෙකුත් සංස්කෘතින් විස්තර කිරීම පිණිස භාවිතා නොවේ. උදාහරණ වශයෙන් අප්‍රිකානු සංස්කාතින්ගෙන් පොලිසෙන්ට්‍රික් නර්තන වන අවකාශය අංග චලන භාවිතයට වඩාත් ශරීර අභ්‍යන්තරයේ චලනයන් භාවිත වේ. මනාව සංගීත විද්‍යාඥයින් සහ නර්තන මානව විද්‍යාඥයින් මෙවැනි කාර්යන් සදහා පද්ධතින් නිර්මාණය කිරීමට උත්සහා දරා ඇත.
 
* හැඩය නිරූපනය.
 
* සිතියම් ලකුණු කිරිමේ මඟ.
 
* ගණන් වශයෙන් වු පද්ධතිය/ රීතිය.
 
නර්තන* සංගීත අංකනය.
 
* සටහන් අංකනය.
 
* ලිපි හා වචන අංකනය.
 
 
 
== සටහන් ==
 
 
|[http://en.wikipedia.org/wiki/Dance_notation Dance notation]
 
|-
{|
"https://si.wikipedia.org/wiki/නර්තන_අංකනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි