"ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
== ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආචාරධර්ම-සමාගම් ආචා‍ර ධර්ම හා ප්‍රතිපත්ති ==
වඩා අවබෝධ වන ආචාර ධර්ම වැඩසටහනක කොටසක් ලෙස සමහර සමාගම් සිය සේවකයන්ට අදාළ වන අභ්‍යන්තර හැසිරීම් මාලාවක් සකස් කර ඇත. පුළුල් වශයෙන් සළකන කල මේ ප්‍රතිපත්ති සාමාන්‍ය දිරිගැන්වීම් ලෙස සැළකිය හැක. වඩාත් පුළුල් ලෙස සාමාන්‍ය භාෂාවෙන් කීවොත් එය සමාගමේ ආචාර ධර්ම ලේඛනයකි. එසේම මෙය තවත් සවිස්තරව සමාගමේ එදිනෙදා ආචාර ධර්ම සංග්‍රහය ලෙස හැඳින්විය හැකිය. මෙය ව්‍යාපාර කටයුතු වලදී පැන නගින එදිනෙදා ගැටළු වලට උවදෙස් ලබා දෙන අතරම සමාගමේ සේවකයන්ගේ අපේක්ෂා හඳුනාගැනීමට ද ඉවහල්වේ. මෙවැනි ප්‍රතිපත්ති තිබීම නිසා වඩා ගැඹුරු අවබෝධයක් ලැබෙන අතරම ක්‍රියාකාරිත්වයේ එකිනෙකට අනුකුල සංයෝජනයක් ඇතිවී අනාගත ව්‍යාපාරික ආචාර ධර්ම බිඳ වැටීම් නිසා සිදුවන ව්‍යසනයන් වළක්වා ගැනීමටද හේතුවේ.
 
වඩා අවබෝධ වන ආචාර ධර්ම වැඩසටහනක කොටසක් ලෙස සමහරඇතැම් සමාගම් සිය සේවකයන්ට අදාළ වන අභ්‍යන්තර හැසිරීම් මාලාවක් සකස් කර ඇත. පුළුල් වශයෙන් සළකන කල මේ ප්‍රතිපත්ති සාමාන්‍ය දිරිගැන්වීම් ලෙස සැළකිය හැකහැකිය. වඩාත් පුළුල් ලෙස සාමාන්‍ය භාෂාවෙන් කීවොත් එය සමාගමේ ආචාර ධර්ම පිළිබඳව සකසන ලද ලේඛනයකි. එසේම මෙය තවත් සවිස්තරව සවිස්තරාත්මක ලෙස සමාගමේ එදිනෙදා ආචාර ධර්ම සංග්‍රහය ලෙසලෙසද හැඳින්විය හැකිය. මෙය ව්‍යාපාර කටයුතු වලදී පැන නගින එදිනෙදා ගැටළු වලට උවදෙස්උපදෙස් ලබා දෙන අතරම සමාගමේ සේවකයන්ගේ අපේක්ෂා හඳුනාගැනීමට ද ඉවහල්වේ. මෙවැනි ප්‍රතිපත්ති තිබීමපැවතීම නිසා වඩා ගැඹුරු අවබෝධයක් ලබනට ලැබෙනසේවකයින්ට හැකිවන අතරම ක්‍රියාකාරිත්වයේක්‍රියාකාරිත්වයේදී එකිනෙකට අනුකුල සංයෝජනයක් ඇතිවීඇති වේ. එමඟින් අනාගත ව්‍යාපාරික ආචාර ධර්ම බිඳ වැටීම් නිසා සිදුවන ව්‍යසනයන් වළක්වා ගැනීමටද හේතුවේහැකිවේ.
තම සේවකයන් සම්මන්ත්‍රණවලට කැඳවා සමාගමේ ප්‍රතිපත්ති, විශේෂිත සිද්ධි අධ්‍යයනයන් , නීතිමය අවශ්‍යතාවයන් , සහ ව්‍යපාරික
ක්‍රියා දාමයන් පිළිබඳව වඩ වඩා දැනුවත් කරන සමාගම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. සමහර සමාගම් තමන් සමාගමේ හැසිරීම් නීති සංග්‍රහයට අනුකුලව ක්‍රියා කරන බවට ගිවිසුමකට අත්සන් කරති.
 
ක්‍රියාතම දාමයන්සේවකයන් සම්මන්ත්‍රණ පිළිබඳව වලට වඩ වඩාකැඳවා සමාගමේ ප්‍රතිපත්ති, විශේෂිත සිද්ධි අධ්‍යයනයන් , නීතිමය අවශ්‍යතාවයන් සහ ව්‍යාපාරික ක්‍රියාදාමයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන සමාගම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. සමහර ඇතැම් සමාගම් විසින් තමන්තමන්ද සමාගමේ හැසිරීම් නීති සංග්‍රහයට අනුකුලව ක්‍රියා කරන බවට ගිවිසුමකට අත්සන් කරතිකරනු ලබයි.
සිය සේවකයන් ව්‍යාපාරයේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමට තුඩු දෙන වාතාවරණික සාධක පිළිබඳව බොහෝ සමාගම් තක්සේරු කර බලති.
සිය සේවකයන් ව්‍යාපාරයේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමට තුඩු දෙන වාතාවරණික සාධක පිළිබඳවපිළිබඳවද බොහෝ සමාගම් තක්සේරු කර බලතිබලයි.
ආචාර ධර්ම පාලනය කරන ආයතනික ප්‍රතිපත්තියට සියළු දෙනාම එකඟ නොවෙති.නොවි ඔවුන් පවසන ආකාරයට එවැනි අවස්ථාවල සේවකයන්ට සිය තීන්දුවතීන්දුවට අනුව ප්‍රකාර ක්‍රියා කරන්ටක්‍රියාකරන්ට ඉඩ දීමෙන් වඩා ‍ෙහාඳ‍හොඳ
ප්‍රතිඵල ලැබිය හැකිය.
 
වෙනත් අය පවසන්නේ මෙය මූලික වශයෙන් ප්‍රායෝගික උවමනාව මත කරන්නක් බවත් එය හේතු කොට ගෙන ව්‍යාපාරයේ නීතිමය වගකීම අඩුවන බවත්ය. එසේම තමන් හොඳ ආයතනික රටවැසියකු සාමාජිකයෙකු බව බව පෙන්ව‍ා පෙන්වා පොදු ජනතාවගේ හොඳ හිත දිනා ගැනීමේ අදහසින් මෙසේ කරන බවත් ඔවුහු අදහති. හැම අතින්ම බලන කළ සේවක පක්ෂය, නීති වලට අනුකූලවනීත්‍යාකූලව ක්‍රියා කරන විට සමාගමට නඩු හබ වළක්වාගත හැකිවේ. එසේම අධිකරණයට යාමකදීගියවිටකදී පවා සිය සේවකයා
සමාගමේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා නොකළා නම් මෙවැන්නක් සිදුනො‍වන බවබවද සමාගමට කිව හැකිවේ.
 
සමහර විටක සම‍ාගමේසමාගමේ ආචාර ධර්ම හා සමාගමේ සැබෑ ප්‍රායෝගික ක්‍රියා කාරිත්වයක්‍රියාකාරිත්වය අතර සම්බන්ධය බිඳී තිබිය හැකිය. මෙහිදී කළමනාකරුවන් විසින් මෙවැනි හැසිරීමක් ගැන ප්‍රකාශිතව නීති පනවා තිබුණත් නැතත් , විය හැකි නරකම දෙය නම් මෙය සමාගමේ දෙපිටකාට්ටුකමක් සිදුකළ (වංචාවක්) ලෙසද, පාරිභෝගිකයා විසින් සිතනට ඉඩකඩ තිබේ . වියහැකි හොඳම දෙය නම් මෙය සමාගමේ ව්‍යාපාරික මෙවලමක් ලෙසද ලෙසට පාරිභෝගිකයා විසින් සිතියඅවබෝධ කර හැකියගැනීමයි.
 
සැබැවින්ම සාර්ථක වීමට නම් පහත සඳහන් අ‍ාචාරආචාර ධර්ම ප්‍රතිපත්ති තිබිය යුතු බව ආචාර ධර්ම වාදීහුආචාරධර්මවාදීහු තර්ක කරති.
 
සැබැවින්ම සාර්ථක වීමට නම් පහත සඳහන් අ‍ාචාර ධර්ම ප්‍රතිපත්ති තිබිය යුතු බව ආචාර ධර්ම වාදීහු තර්ක කරති.
 
• වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කළමනාකරුවන්ගේ අනුමාන රහිත සහය ලැබිය යුතුය.
• කලින් කලට සිදුකරන වෙරගැන්වීම් වලදී එය වාචිකව මෙන්ම ලිඛිතව ලබාදිය හැකිය.
• කරන කටයුතු සේවකයන්ට අවබෝධ කළ හැකි මෙන්ම ක්‍රියාත්මක කළහැකි ඒවා විය යුතුය.
• ඉහළ කළමනාකාරිත්වය විසින් අනුපිළිවෙලකට කළයුතු එකඟවීම් හා සංවර්ධනය කිරීම් සහිත අධීක්ෂණයක් පවත්වා ගත යුතුය.
 
* වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කළමනාකරුවන්ගේ අනුමාන රහිත සහය ලැබිය යුතුය.
* කලින් කලට සිදුකරන වෙරගැන්වීම් වලදී එය වාචිකව මෙන්ම ලිඛිතව ලබාදිය හැකිය.
* කරන කටයුතු සේවකයන්ට අවබෝධ කළ හැකි මෙන්ම ක්‍රියාත්මක කළහැකි ඒවා විය යුතුය.
* ඉහළ කළමනාකාරිත්වය විසින් අනුපිළිවෙලකට කළයුතු එකඟවීම් හා සංවර්ධනය කිරීම් සහිත අධීක්ෂණයක් පවත්වා ගත යුතුය.
 
== ජාත්‍යන්තර වෙළඳාමට සහ ආර්ථික ක්‍රමයන්ට අදාල ආචාරධර්‍ම ==
"https://si.wikipedia.org/wiki/ව්‍යාපාර_ක්ෂේත්‍රයේ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි