"ද්වාරය:ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.2) (robot Adding: en:Portal:Biology/Categories
/please be kind enough to change or suggest about any mistakes and new ideas :-)
1 පේළිය:
{{Portal:Box-header | title=ජීව විද්‍යාව ද්වාරය
== හැඳින්වීම ==
|editpage=සංස්කරණය කරන්න
{{otheruses}}
|border=#AAAAAA

|titleforeground=#3D3D70
{| border="0" cellpadding="10" cellspacing="0" style="font-size: 85%; border: 1px solid #CCCCCC; margin: 0.3em;"
|titlebackground=#ecf1f1
|valign="top"|[[Image:EscherichiaColi NIAID.jpg|90px|''Escherichia coli'']]
|background=white
|valign="top"|[[Image:Tree Fern.jpg|90px|Tree fern]]
|foreground=black}}

[[Image:Tree Fern.jpg|90px|Tree fern|left]]ජීවවිද්‍යාව හෙවත් ජීවවේදය යනු ස්වභාවික විද්‍යාවෙහි අංශයකි., ජීවීන් සහ ඔවුන් පරිසරය සමඟ දක්වන අන්තර් සම්බන්දතාවන් පිලිබඳව සිදුකරන අධ්‍යයනයන් හැඳින්වීමට භාවිතා වන නාමයයි. ජීවීන්ගේ ව්‍යුහය,ක්‍රියාකාරිත්වය,වර්ධනය,සම්භවය,පරිනාමය සහ ව්‍යාප්තිය ජීව විද්‍යාවෙහි අන්තර්ගත වෙයි.
|valign="------"|[[Image:Goliath beetle.jpg|90px|Goliath beetle]]
ජීවවිද්‍යාව මඟින් [[ජීවීන්]],ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය,ජීව විශේෂයන්ගේ පැවැත්ම, විවිධ විශේෂ අතර ඇති අන්තර් සබඳතා ,ජීවීන් හා [[ස්වභාවික පරිසරය]] අතර ඇති අන්තර් සබඳතා පිළිබඳ විස්තර කිරීම හා වර්ගීකරණය සිදුකරයි.නවීන ජීව විද්‍යාවේ නොවෙනස්වන මූලධර්ම 4 කි.එනම්‍‍‍‍‍
|valign="------"|[[Image:Thompson's Gazelle.jpeg|90px|Gazelle]]
{{box-footer | }}

ජීව විද්‍යාව තුලින් ජීවීන්ගේ විවිධත්වය හදාරනු ලබයි ''(දක්ෂිණාවර්තව ඉහල වමේ සිට)'' ''[[E. coli]]'', [[tree fern]], [[gazelle]], [[Goliathus|Goliath beetle]]

ජීවවිද්‍යාව හෙවත් ජීවවේදය යනු ස්වභාවික විද්‍යාවෙහි අංශයකි., ජීවීන් සහ ඔවුන් පරිසරය සමඟ දක්වන අන්තර් සම්බන්දතාවන් පිලිබඳව සිදුකරන අධ්‍යයනයන් හැඳින්වීමට භාවිතා වන නාමයයි. ජීවීන්ගේ ව්‍යුහය,ක්‍රියාකාරිත්වය,වර්ධනය,සම්භවය,පරිනාමය සහ ව්‍යාප්තිය ජීව විද්‍යාවෙහි අන්තර්ගත වෙයි.
ජීවවිද්‍යාව මඟින් [[ජීවීන්]],ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය,ජීව විශේෂයන්ගේ පැවැත්ම, විවිධ විශේෂ අතර ඇති අන්තර් සබඳතා ,ජීවීන් හා [[ස්වභාවික පරිසරය]] අතර ඇති අන්තර් සබඳතා පිළිබඳ විස්තර කිරීම හා වර්ගීකරණය සිදුකරයි.නවීන ජීව විද්‍යාවේ නොවෙනස්වන මූලධර්ම 4 කි.එනම්‍‍‍‍‍
[[සෛල වාදය]],[[පරිනාමවාදය]],[[උත්පාද විද්‍යාව]] හා [[homeostasis]]

ජීවවිද්‍යාව වෙනම [[විද්‍යාව (බටහිර)|විද්‍යාව]]ක් ලෙස දියුණු වූයේ 19 වන සියවසේදී විද්‍යාඥයන් විසින් ජීවීන් තුල පොදු ලක්‍ෂණ ඇති බව සොයාගැනීමෙන් අනතුරුවය.වර්තමානයේදී ජීව විද්‍යාව පිළිගත් විෂයයක් වශයෙන් ලොව පුරා පාසල් හා විශ්වවිද්‍යාල වල උගන්වනු ලබන අතර ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිලිබඳ පුළුල් පරාසයකින් යුත් ලිපි මිලියන සංඛ්‍යාවක් වාර්ෂිකව ප්‍රකාශ කරනු ලැබේ.
{{Portal:Box-header| title=ඔබ දැන සිටියාද...
|editpage=සංස්කරණය කරන්න
|border=#AAAAAA
|titleforeground=#3D3D70
|titlebackground=#ecf1f1
|background=white
|foreground=black}}
*ජාන චිකිත්සාවේදී අවශ්‍ය ජාන හඳුන්වාදීමට හෝ ඖෂධ අණු පරිවහණය සඳහා වයිරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ඉවත් කර කැප්සිඩය නම් එහි භාහිර කොටස යොදාගන්නා බව.
{{box-footer | }}

{{Portal:Box-header| title=තෝරාගත් පින්තූරය
|editpage=සංස්කරණය කරන්න
|border=#AAAAAA
|titleforeground=#3D3D70
|titlebackground=#ecf1f1
|background=white
|foreground=black}}
[[Image:Beetle_collection.jpg|center|thumb|400px|කුරුමිණි වර්ගවල විශාල එකතුවක්]]
Entomology හෙවත් කෘමි විද්‍යාව යන පදය ග්‍රික සම්භවයක් දරන පදයකි. මෙහිදී කෘමින් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරයි. හඳුනාගත ඇති කෘමි විශේෂ සංඛ්‍යාව මිලියන 1.3 වන අතර එය ලෝකයේ සමස්ත ජීවින් සංඛාවෙන් තුනෙන් දෙකක් නියෝජනය කරනු ලබයි. මොවුන්ගේ සම්භවය අදින් වසර මිලියන 400 කට පමණ පෙර සිදුවී ඇති අතර මොවුන් මිනිසා සහ අනෙකුත් ජීවින් සමග විවිධ අන්තර ක්‍රියා සිදු කරයි. එමනිසා මොවුන්ගේ ජීව විද්‍යාව පිළිබදව අධ්‍යයනය ඉතා වැදගත්ය.

[[කෘමි විද්‍යාව|...තව දුරටත් කියවන්න...]]
සාම්ප්‍රදායිකව ජීව විද්‍යාව වර්ග කරනු ලබන්නේ හදාරනු ලබන ජීවීන් කාණ්ඩය මතය.උද්භිත විද්‍යාවේදී ශාක ගැන ද සත්ත්ව විද්‍යාවේදී සතුන් ගැන ද ක්‍ෂුද්‍ර ජීව විද්‍යාවේදී ක්‍ෂුද්‍ර ජීවීන් ගැන ද අධ්‍යයනය කරයි. එක් එක් ජීවීන් ගැන හදාරනු ලබන පරාසය හා ඒ සඳහා භාවිතා කෙරෙන ක්‍රම ශිල්ප මත ජීව විද්‍යාව තුල පවතින විෂයයන් තවදුරටත් වර්ග කර ඇත.ජීව රසායනික විද්‍යාව ජීවයේ මූලික රසායනය පිරික්සනු ලබන අතර අණුක ජීව විද්‍යාව ජෛවීය අණු වලින් සමන්විත පද්ධති අතර ඇති සංකීර්ණ වූ අන්තර්ක්‍රියා පිළිබඳව වේ.සෛලීය ජීව විද්‍යාව ජීවයේ මූලික ඒකකය වන සෛලය පිළිබඳව ද කායික විද්‍යාව ජීවීන්ගේ පටක හා ඉන්ද්‍රිය පද්ධති වල භෞතික හා රසායනික ක්‍රියාකාරිත්වය පිළිබඳවද පරිසර විද්‍යාව විවිධ ජීව විශේෂ හා පරිසරය අතර සබැඳියාව පිළිබඳවද විස්තර කරයි.
{{box-footer | }}

{{Portal:Box-header | title=තෝරාගත් ලිපිය
|editpage=සංස්කරණය කරන්න
|border=#AAAAAA
|titleforeground=#3D3D70
|titlebackground=#ecf1f1
|background=white
|foreground=black}}
[[මයිටොකොන්ඩ්‍රියා]]
[[File:Animal mitochondrion diagram en (edit).svg|thumb|200px|left|]] '''මයිටොකොන්ඩ්‍රියා''' වනාහි සෛලීය ශ්වසනයෙන් සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන [[ඉන්ද්‍රිකාව| ඉන්ද්‍රිකාවකි]]. සෛල තුළ '''ජව පොළවල්''' සේ ද මෙය හැඳින්වේ.

[[සෛල ප්ලාස්ම|සෛල ප්ලාස්මය]] පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්‍ද්‍රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයේ ඇති රැලිති ස්වභාවයන් (නැමීම් කොටස්) ‘මියර‘ නම් වේ. වටවූ කොටස පූරකය හෙවත් මජ්ජාව නම් වේ. එතුල 70s වර්ගයේ [[රයිබසෝම]], න්‍යෂ්ටික අම්ල හා සෛලීය ශ්වසනයේ [[කෙබ් චක්‍රය]]ට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා [[ස්‍වයං ප්‍රතිවලිත]] ඉන්ද්‍රිකාවකි.

[[මයිටොකොන්ඩ්‍රියා|...තව දුරටත් කියවන්න...]]
{{box-footer | }}

{{Portal:Box-header | title=මාතෘකාවන්
|editpage=සංස්කරණය කරන්න
|border=#AAAAAA
|titleforeground=#3D3D70
|titlebackground=#ecf1f1
|background=white
|foreground=black}}

'''[[:Category:ජීව විද්‍යාව|ජීව විද්‍යාව]]''' ([[:Category:ජීවවිද්‍යාව ග්‍රන්ථ|ග්‍රන්ථ]])

[[කාය විවච්ඡේද විද්‍යාව|කාය විවච්ඡේද විද්‍යාව]] - [[:Category:මානව විද්‍යාව|මානව විද්‍යාව]] - [[:Category:Astrobiology|Astrobiology]] - [[:Category:ජීව රසායන විද්‍යාව|ජීව රසායන විද්‍යාව]] - [[:Category:Bioengineering|Bioengineering]] - [[:Category:Bioinformatics|Bioinformatics]] - [[:Category:Biotechnology|Biotechnology]] - [[:Category:උද්භිද විද්‍යාව|උද්භිද විද්‍යාව]] - [[:Category:Cell biology|Cell biology]] - [[:Category:Conservation|Conservation biology]] - [[:Category:Developmental biology|Developmental biology]] - [[:Category:Ecology|Ecology]] - [[:Category:Environmental science|Environmental science]] - [[:Category:Evolutionary biology|Evolutionary biology]] - [[:Category:ප්‍රවේණි විද්‍යාව|ප්‍රවේණි විද්‍යාව]] - [[:Category:Mathematical biology|Mathematical biology]] - [[:Category:Medicine|Medicine]] - [[:Category:Microbiology|Microbiology]] - [[:Category:Immunology|Immunology]] - [[:Category:Molecular biology|Molecular biology]] - [[:Category:Mycology|Mycology]] - [[:Category:Neuroscience|Neuroscience]] - [[:Category:Paleontology|Paleontology]] - [[:Category:Palynology|Palynology]]  [[:Category:Parasitology|Parasitology]] - [[:Category:Pharmacology|Pharmacology]] -
[[:Category:Phylogenetics|Phylogenetics]] - [[:Category:Physiology|Physiology]] - [[:Category:Systems biology|Systems biology]] - [[:Category:Taxonomy|Taxonomy]] - [[:Category:Toxicology|Toxicology]] - [[:Category:Virology|Virology]] - [[:Category:සත්ත්ව විද්‍යාව|සත්ත්ව විද්‍යාව]]
<includeonly>

</includeonly>

{{box-footer | }}
[[cs:Portál:Biologie/Kategorie]]

[[en:Portal:Biology/Categories]]
"https://si.wikipedia.org/wiki/ද්වාරය:ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි