"පරිශීලක:Shane44/sandbox" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටුව හිස් කෙරිණි
No edit summary
1 පේළිය:
{{Portal:Box-header | title=හැඳින්වීම
|editpage=සංස්කරණය කරන්න
|border=#AAAAAA
|titleforeground=#3D3D70
|titlebackground=#ecf1f1
|background=white
|foreground=black}}
[[Image:Tree Fern.jpg|90px|Tree fern|left]]ජීවවිද්‍යාව හෙවත් ජීවවේදය යනු ස්වභාවික විද්‍යාවෙහි අංශයකි., ජීවීන් සහ ඔවුන් පරිසරය සමඟ දක්වන අන්තර් සම්බන්දතාවන් පිලිබඳව සිදුකරන අධ්‍යයනයන් හැඳින්වීමට භාවිතා වන නාමයයි. ජීවීන්ගේ ව්‍යුහය,ක්‍රියාකාරිත්වය,වර්ධනය,සම්භවය,පරිනාමය සහ ව්‍යාප්තිය ජීව විද්‍යාවෙහි අන්තර්ගත වෙයි.
ජීවවිද්‍යාව මඟින් [[ජීවීන්]],ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය,ජීව විශේෂයන්ගේ පැවැත්ම, විවිධ විශේෂ අතර ඇති අන්තර් සබඳතා ,ජීවීන් හා [[ස්වභාවික පරිසරය]] අතර ඇති අන්තර් සබඳතා පිළිබඳ විස්තර කිරීම හා වර්ගීකරණය සිදුකරයි.
"https://si.wikipedia.org/wiki/පරිශීලක:Shane44/sandbox" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි