"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: hif:Evolution
No edit summary
1 පේළිය:
{{පරිණාමය3}}
'''පරිණාමය''' යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයක ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මගින් ජීවීන් අතර පරම්පරාවෙන් පරාවටපරම්පරාවට උරුමවන ලක්ෂණ ඇති වේ. එම නිසා නව ලක්ෂණ ජීවී ගහණ අතර ජාන මාරුවීමෙන්ද (ආගමන / විගමනය ) විශේෂ අතර තිරස් ජාන මාරුවෙන්ද ඇති වේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ ජාන ප්‍රතිසංවිධානය (recombination) මගින් නව ජාන සම්මිශ්‍රණ සෑදෙන අතර මේවා නිසා ජීවීන් අතර ලක්ෂණවල වෙනස්කම් වැඩි වේ.
 
පරිණාමයට හේතු සාධක වූ ප්‍රධාන ක්‍රම 2 ක් ඇත. පළමුවැන්න '''ස්වභාවික වරණයයි'''. නොනැසී පැවති වර්ගයා බෝකිරීමේ හැකියාව ඇති ප්‍රවේණික ලක්ෂණ ගහණයක වැඩිපුර ප්‍රචලිත වීමත් එසේ කළ නොහැකි ගති ලක්ෂණ වඳවීමත්ය. වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් කාර්යක්ෂමව වර්ගයා බෝකිරීම නිසා පරම්පරාවෙන් පරාවට මෙම වාසි දායක ලක්ෂණ ගමන් කිරීම නිසා ඉහත කී දෙය සිදු වේ. පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණවල සාර්ථක, කුඩා, අහඹු වෙනස්කම්වීම මගින් තැනට / කලට සුදුසු සේ අනුගත වේ. එම ස්වභාවිකවරණය පරිසරයට ඉතා සුදුසු ජීවීන් තෝරයි. ප්‍රතිවිරුද්ධ ලෙස ජාන ගලනය ගහණයක ලක්ෂණවල සංඛ්‍යාතයෙහි අහඹු වෙනස්කම් ඇති කරයි. යම්කිසි ජීවියෙක් නොනැසී සාර්ථකව වර්ගයා බෝකරනවාද නැද්ද යන්න තුලින් එය ඇති වේ. ජාන ගලනය මගින් හෝ වරණය තුලින් ඇතිවන වෙනස්කම් කුඩා වුවද පරම්පරා ගණනාවක් තිස්සේ එකතුවන මෙම වෙනස්කම් තුලින් කාලයත් සමග ජීවීන්ගේ සැලකිය යුතු වෙනස්කම් ඇති වේ.
11 පේළිය:
==පරිණාමය ප්‍රේණිය==
DNA ව්යුරහය : මධ්ය්යේ ඇති භෂ්ම පොස්පොලිපිඩ සීනි දාමවලින් වට වී ද්විත්ව හෙලික්සයක් ලෙසට සැකසී ඇත.
ජීවියෙකුගේ සමහර ගති ලක්ෂණ වැනි වෙන වෙනම ප්රලභින්න ලක්ෂණ තුළින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වේ. උදා:- ඇස්ව වර්ණය ප්රුවේණිගතප්‍රවේණිගත ලක්ෂණයක් වන අතර එය එක් මාතෘ ජීවියෙක් ගෙන් දුහිතෘ පියාට උරුම වේ. මෙම උරුමගත වන ලක්ෂණ ජානවලින් පාලනය කරන අතර එවැනි පාලනය කර සම්පූර්ණ ජාන කණ්ඩායමකම එම ජීවියාගේ ගෙෙනා්මය ලෙස හඳුන්වන අතර එය එම ජීවියාගේ ජාන කේතය හා ප්රනවේණිප්‍රවේණි දර්ශක එකය.
ජීවියකුගේ රූපාණුදර්ශය සෑම විටම ප්රනවේණිකප්‍රවේණික ලක්ෂණයක් නොවේ. තලෙළු සම උරුම වන්නේ පුද්ගලයෙක්ගේ ‍ප්රපවේණි‍ප්‍රවේණි දර්ශය හිරු එළිය සමඟ ප්රාතික්රිසයාප්‍රතික්‍රියා කිරීම නිසාය. එම නිසා තලෙළු සම ප්රයවේණික ලක්ෂණයක් නොවේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්රිුයාක්‍රියා කරන ආකාරය වෙනස් වේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්රිසයා කරන ආකාරය වෙනස් වේ. එය ඔවුන්ගේ ප්රිරනෝමයේප්‍රිනෝමයේ ඇති වෙනස්කම් මත සිදුවේ. ඉතා හොඳ උදා වන්නේ ප්රසවේණිකප්‍රවේණික ලක්ෂණයක් වන ඇල්බින්සම් ඇල බවයි. මෙහි දී පුද්ගලයා හිරු එළියට කෙතරම් හසු නොවුවද තලෙළු නොවන අතර හිරු එළියට ඉතාමත් සංවේදී වේ.
 
ප්රරවේණිකප්‍රවේණික ලක්ෂණ පරම්පාර‍ාවන් අතර DNA (ජානමය තොරතුරු ගබඩා කර තබා ගන්නා අණුවකි) අණු හරහා ප්ර‍චලිතප්‍රචලිත වේ. භෂ්ම අණු වර්ග 4කින් යුත් මහා අණුවකි. DNA.DNA අණුවෙහි භෂ්ම අනුපිළිවෙල හා ජාන තොරතුරු අඩංගු වේ. එය යම් වගන්තියක තේරුමක් දීමට එහි ඇති අකුරු එකිනෙකට සම්බන්ධ වෙන අයුරින් නැතහොත් පරිගණක වැඩසටහනක එහි bits අනුපිළිවෙලට දක්වන සම්බන්ධයට සමාන වේ. DNA අණු කොටසක තනි ක්රිtයාකාරීක්‍රියාකාරී ඒකකයක් ජානයක් ලෙස හැඳින්වේ. වෙන වෙනත් ජානවල වෙන වෙනත් භෂ්ම අඩංගුය. සෛලවල මෙම දිගු දාම DNA අනු ප්රෝවටිනප්‍රෝටින හා එක්ව පුවේණිප්‍රවේණි දේහ නම් සංක්ෂිප්ත ව්යුsහව්‍යුහ සාදයි. මෙම ප්රෙවේණිප්‍රවේණි දේහයක එක් නියමිත ස්ථානයක් ලෙස හඳුන්වයි. පුද්ගලයන් අතර මෙම ස්ථානය/ පථය තිබෙන DNA අනුපිළිවෙල වෙනස්කම් මෙම එකිනෙකට වෙනස් අනුපිළිවෙලවල් ඇලීල ලෙස හඳුන්වයි. නව අැලීලඇලීල සාදමින් විකෘති මඟින් මෙම DNA අනුපිළිවෙලවල් වෙනස් වේ. ජානයක මෙලෙස විකෘතියක් සිදු වූ විට ඇති වන නව ඇලීලය ජානය කලින් පාලනය කළ රූපාකාරය (phenotype එක) සිදුවූ විට ඇතිවන වෙනස්කම් සිදුවේ. සමහර අවස්ථාවල දී ඇලිලයක් හා ප්රඳවේනිකප්‍රවේණික ලක්ෂණ අතර සරල අනුරූපතාවයක් තිබුණ ද බොහෝ ලක්ෂණ නූගත් සංකීර්ණ වන අතර බහු අන්තර් ක්රිලයාක්‍රියා කරන ජාන මඟින් පාලනය වේ.
 
==පරිණාමීය වෙනස්වීම==
22 පේළිය:
===පරිණාමික විකෘති තැනීම===
 
'''ප්‍රවේණි දේහයක කොටසක පිටපත් තැනීම'''
ජීවියකුගේ ප්‍රවේනි ද්‍රව්‍යවල සිදුවන අහඹු විකෘති නිසා ජාන විවිධත්වයන් ඇති වේ. විකිරණ, වෛරස, ට්‍රාන්පොසෝන, විකෘති ජනක රසායන ද්‍රව්‍ය, DNA බෙදීමේ දී හෝ සෛල විභාජනය (ලිංගික) ඌනනයේ දී සිදුවන වැරදි නිසා සෛලවල ප්‍රවේණි ද්‍රව්‍යවල DNA අනුපිළිවෙලෙන් ඇතිවන‍වෙනස්කම් විකෘති නම් වේ. මෙම විකෘති DNA අනුපිළිවෙලේ විකෘති වර්ග කිහිපයක් තනයි. බලපෑමක් ඇති නොකරන, ජානයේ ඵලයට බලපෑමක් ඇති කරන, ජානය ක්‍රියාකාරී වීම වළකන ආදී විකෘතිය. ඩ්‍රොසපිලා මෙලනොගාස්ටර් නම් පළතුරු මැස්සාගෙන් කළ අධ්‍යයනවලට අනුව, විකෘතියක් නිසා ජානයකින් නිෂ්පාදනය කරන ප්‍රෝටීනයක වෙනසක් වුවහොත්, එය බොහෝ ‍දුරට හානිදායක වන අතර, මෙම විකෘතිවලින් 70%ක් හානිදායක ප්‍රතිඵල ඇති කරන අතර ඉතිරි කොටස ඉතා ස්වල්ප ප්‍රමාණයෙන් වාසිදායක වේ හෝ කිසිම වෙනසක් ඇති නොකරයි. විකෘති මඟින් සෛලවලට ඇතිවන හානිය මඟ ඇරවා ගැනීමට විකෘති ඉවත් කිරීමට DNA අලුත්වැඩියා සිදු කරන ක්‍රියාලි සිදුවේ. එමනිසා විශේෂයකට වඩා හොඳ/ ශුද්ධ විකාති සංඛ්‍යානය විනාශකාරී විකෘති වැනි ඉහල විකෘති වේගයක වැයත් DNA අලුත්වැඩියා පද්ධති වැනි සෛලයක විකෘති අඩු කිරීමට සෛලයක ඇති පරිවෘත්තීය වැය අතර ගණු දෙණුව මත පවතී. '''රෙට් රෝ''' වෛයිරස වැනි සමහර විශේෂ ඉතා ඉහල විකෘති වේග දක්වන අතර ඔවුනගේ දුහිතෘ ජිවීන් බොහෝමයක් විකෘති ජාන අඩංගු වේ. මෙම වේගවත් විකෘති සෑදීම වර්ණගත වී ඇත්තේය. එම නිසා වෛරසවට නිරන්තර වේගවත්ව විකසනය විය හැකි අතර මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවලීන් බේරී සිටිය හැක.
DNA විශාල කොටස්වල පිටපත් සාදමින් සිදුවන විකෘති, නව ජාන තැනීමේ විශාල ප්‍රමාණයේ අමුද්‍රව්‍ය සඳහා ප්‍රභවයන් වේ. සෑම අවුරුදු මිලියන ගණනකම සත්ත්ව ප්‍රවේනි ද්‍රව්‍යවල දහයේ සිට සිය ගණනක් ජාන මෙලෙස පිටපත් වේ. බොහෝ ජාන ආදි ජීවීන්ගේ විශාල ජාන පවුල්වලට අයත් වේ. නව ජාන විකෘති මඟින් හෝ ආදීන්ගේ ජාන විකෘති වීමෙන් හෝ තැනේ. නැතහොත් ජානවල කොටස් ප්‍රති සංවිධානය වී නව ක්‍රියාකාරීත්ව ඇති නව සංයෝජන තැනීමෙන් සිදුවේ. ආලෝකයට සංවේදනය වන ව්‍යුහ සෑදීමට ඇස ජාන 4ක් යොදා ගනී. 3ක් වර්ණ දෘශ්ඨිකත්වයට හා 1ක් අදුරේදී පෙනීම සඳහා සෑම 4කම එකම ආදී ජානයකින් පැමිණ ඇත. ජානයක් පිටපත් විමෙන් ඇති වාසිය නම් සමපාත වන හෝ අතිරික්ත ක්‍රියා (ජාන කිහිපයක) නිසා විනාශකාරී විය හැකි ඇලීල බැද තබා ගනී. එම නිසා ජාන විවිධත්වය වැඩි වනවා ඇත.
 
55 පේළිය:
 
 
එකම ආදී මී මුත්තෙක්ගෙන් මිනිසාට සමානකම් ඇති ජීවීන් පැවත ඒ. පෘථිවියේ සියලු ජීව සංවිධාන ආදි මී මුත්තෙක්ගෙන් හෝ ආදි ජාන පොකුණකින් පැවත ඒ. අද පවතින විශේෂඥ පරිණාමයේ යම් අවස්ථාවක සිටින අතර විශේෂ තැනීමේ හා විශේෂ නෂ්ඨ වීමේ දිගු කාර්යබාරයක නිරත වෙමින් සිටී.එනම ආදියෙක්ගෙන් පැවත ඒම, ජීවීන් පිළිබඳ සරල කරුණු 4 ක් නිසා නිගමනය කළේය.

{|
|1. “තැනට අවශ්‍ය පරිදි හැඩ ගැනීම” මගින් පැහැදිලි කළ නොහැකි භූගෝලීය වශයෙන් පැතිරීමක සිටීම,
|-
|2. සර්ව සම්පූර්ණ ලෙස එක හා සමාන ජීවීන් නිසා නොව බාහිර රූපී සමානකම් බෙදාගන්නා ජීවීන් නිසා ජීව විවිධත්වය ඇති වීම,
|-
|3. පැහැදිලි අරමුණක් නොමැති නමුත් ආදි ක්‍රියාකාරී වූ සමහර ලක්ෂණ අදත් සමහර ජීවීන් තුළ තිබීම,
|-
|4. මෙම සමානකම් මත ජීවීන් යම්කිසි මණ්ඩලයකට අනුව කාණ්ඩ කළ හැකි වීම.
|}
 
ආදී විශේෂ ඔවුන්ගේ පරිණාමික ඉතිහාසයේ සමහර වාර්තා තබා ගොස් ඇත. පොසිල, අද ජීවත්වන ජීවීන්ගේ ශරීර ස්ථානය සමග ගත් කළ රූපානුආකාර හෝ ශරීර ස්ථාන වාර්තා අඩංගු වේ. අද ජීවත්වන ජීවීන් හා නෂ්ඨ විශේෂවල ශරීර ස්ථානය, කායිච්චේද විද්‍යාව සංසන්දනය කළවිට පාශාන විද්‍යාඥ - [[පාෂාණීය ධාතු විද්‍යාව]] හට එම විශේෂ කාගෙන් විකරණය වූවේද යන්න පිළිබඳ කිව හැක. නමුත් මෙම ආකාරයෙන් සාර්ථක විග්‍රහයක් කළ හැක්කේ කවච, කටු, දත්, අස්ථි වැනි තද කොටස් අඩංගු ජීවීන්ටය.
Line 85 ⟶ 95:
DNA ව්යුහය : මධ්යයේ ඇති භෂ්ම පොස්පොලිපිඩ සීනි දාමවලින් වට වී ද්විත්ව හෙලික්සයක් ලෙසට සැකසී ඇත.
 
ජීවියෙකුගේ සමහර ගති ලක්ෂණ වැනි වෙන වෙනම ප්රභින්න ලක්ෂණ තුළින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වේ. උදා:- ඇස්ව වර්ණය ප්රවේණිගතප්‍රවේණිගත ලක්ෂණයක් වන අතර එය එක් මාතෘ ජීවියෙක් ගෙන් දුහිතෘ ජීවියාට උරුම වේ. මෙම උරුමගත වන ලක්ෂණ ජානවලින් පාලනය කරන අතර එවැනි පාලනය කර සම්පූර්ණ ජාන කණ්ඩායමකම එම ජීවියාගේ ගෙනෝමය ලෙස හඳුන්වන අතර එය එම ජීවියාගේ ජාන කේතය හා ප්රවේණිප්‍රවේණි දර්ශක එකය.
 
ජීවියකුගේ රූපාණුදර්ශය සෑම විටම ප්රවේණිකප්‍රවේණික ලක්ෂණයක් නොවේ. තලෙළු සම උරුම වන්නේ පුද්ගලයෙක්ගේ ප්රවේණිප්‍රවේණි දර්ශය හිරු එළිය සමඟ ප්රතික්රියාප්‍රතික්‍රියා කිරීම නිසාය. එම නිසා තලෙළු සම ප්රවේණිකප්‍රවේණික ලක්ෂණයක් නොවේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්රියාක්‍රියා කරන ආකාරය වෙනස් වේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්රියා කරන ආකාරය වෙනස් වේ. එය ඔවුන්ගේ ප්රිනෝමයේප්‍රිනෝමයේ ඇති වෙනස්කම් මත සිදුවේ. ඉතා හොඳ උදා වන්නේ ප්රවේණිකප්‍රවේණික ලක්ෂණයක් වන ඇල්බින්සම් ඇල බවයි. මෙහි දී පුද්ගලයා හිරු එළියට කෙතරම් හසු නොවුවද තලෙළු නොවන අතර හිරු එළියට ඉතාමත් සංවේදී වේ.
 
 
ප්රවේණිකප්‍රවේණික ලක්ෂණ පරම්පරාවන් අතර DNA (ජානමය තොරතුරු ගබඩා කර තබා ගන්නා අණුවකි) අණු හරහා ප්රචලිතප්‍රචලිත වේ. භෂ්ම අණු වර්ග 4කින් යුත් මහා අණුවකි. DNA.DNA අණුවෙහි භෂ්ම අනුපිළිවෙල හා ජාන තොරතුරු අඩංගු වේ. එය යම් වගන්තියක තේරුමක් දීමට එහි ඇති අකුරු එකිනෙකට සම්බන්ධ වෙන අයුරින් නැතහොත් පරිගණක වැඩසටහනක එහි bits අනුපිළිවෙලට දක්වන සම්බන්ධයට සමාන වේ. DNA අණු කොටසක තනි ක්රියාකාරීක්‍රියාකාරී ඒකකයක් ජානයක් ලෙස හැඳින්වේ. වෙන වෙනත් ජානවල වෙන වෙනත් භෂ්ම අඩංගුය. සෛලවල මෙම දිගු දාම DNA අනු ප්රෝටිනප්‍රෝටින හා එක්ව ප්රවේණිප්‍රවේණි දේහ නම් සංක්ෂිප්ත ව්යුහ සාදයි. මෙම ප්රවේණිප්‍රවේණි දේහයක එක් නියමිත ස්ථානයක් ලෙස හඳුන්වයි. පුද්ගලයන් අතර මෙම ස්ථානය/ පථය තිබෙන DNA අනුපිළිවෙල වෙනස්කම් මෙම එකිනෙකට වෙනස් අනුපිළිවෙලවල් ඇලීල ලෙස හඳුන්වයි. නව ඇලීල සාදමින් විකෘති මඟින් මෙම DNA අනුපිළිවෙලවල් වෙනස් වේ. ජානයක මෙලෙස විකෘතියක් සිදු වූ විට ඇති වන නව ඇලීලය ජානය කලින් පාලනය කළ රූපාකාරය (phenotype එක) සිදුවූ විට ඇතිවන වෙනස්කම් සිදුවේ. සමහර අවස්ථාවල දී ඇලිලයක් හා ප්රවේනිකප්‍රවේණික ලක්ෂණ අතර සරල අනුරූපතාවයක් තිබුණ ද බොහෝ ලක්ෂණ නූගත් සංකීර්ණ වන අතර බහු අන්තර් ක්රියාක්‍රියා කරන ජාන මඟින් පාලනය වේ.
 
[[af:Evolusie]]
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි