"සුපර්නැචුරල් (වාරය 1)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
28 පේළිය:
 
=== 2)"වෙන්ඩිගෝ" ===
ජෙසිකාගේ මරණය පිලිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට හැකි නොවූ කල්හි ඔවුන් තම පියාගේ දිනපොත ආධාරයෙන් බ්ලැක් වෝටර් රිජ්,ලොස්ට් ක්‍රීක්,කොලරාඩෝ කරා සේන්දු වනවා.උයන් පල්ලන් ලෙස හැසිරෙන මොවුන්,හේලි(ජීනා ගෝල්ඩන්) නම් තරුණ කාන්තාවක් හා ඇගේ බාල සොයුරා වන බෙන්ගේ(ඔල්ඩන් එරන්රීච් ),නැතිවුණු වැඩිමහල් සොයුරා වන ටොමි(ග්‍රැහැම් වොඩ්ල්)සොයා දීමට උපකාර වනවා.කඳවුරකදී සිදු වන මෙය.1936 පටන් වනයට අරක්ගෙන සිටි වෙන්ඩිගෝ ගේ ක්‍රියාවකැයි සොයුරන් වටහා ගන්නවා.ඔහු සෙවීම අතරවාරයේදී හේලි හා ඩීන් පැහැරගැනුනද,ඔවුන් පතලකදී සොයා ගැනීමට සෑම් හා බෙන් සමත් වනවා.ඩීන්,හේලි හා ටොමි නිදහස් කරගත් පසු වෙන්ඩිගෝව තුවක්කුවකින් මරා දමනවා.
 
=== 3)"ඩෙඩ් ඉන් ද වෝටර්" ===
"https://si.wikipedia.org/wiki/සුපර්නැචුරල්_(වාරය_1)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි