"පරිශීලක සාකච්ඡාව:අස්ලාන්" හි සංශෝධන අතර වෙනස්කම්

යම් කිසි සැකිල්ලක ප්‍රලේඛනය තැනීමට උත්සහ කරන්න. එය තැනුනද ඔබට ප්‍රදර්ශනය නොවේවි. එයයි මෙය අහෝසි කිරීමට හේතුව! <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:19, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
::ඔබ කියන දෙය මට නොතේරේ. යම් සැකිල්ලක ප්‍රලේඛනය තනන්න යන්නෙහි අර්ථය කුමක්ද? ප්‍රලේඛනය යනු සැකිල්ලකි. එය සැකිලි වල අගට යෙදේ. එවිට සැකිල්ල සෘජු ලෙස විවෘත කල විට කිසියම් පණිවුඩ දර්ශනය වෙයි. අන්තහ්කරණය කළ විට දිස් නොවේ. එයට අමතරව සැකිලි ලේඛය තැනුයේ නම් සැකිල්ල සෘජු ලෙස විවෘත කළ විට සැකිල්ල භාවිතා කරන අයුරු ආදී විස්තර දිස් වෙයි. දැන් මට පවසන්න කුමක්ද අහෝසියට හේතුව කියා. --- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 13:25, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
::::ඔබට තවමත් නොතේරීම කණගාටුවට කරුණකි. ඔබ මෙම පරිවර්තනය නිරවද්‍ය යයි පවසන්නේ නම් විකාරයකි. ඔබට ඇවසි නම් මෙම සැකිල්ල ඔබ විසින් පරිවර්තනය කෙරු පෙර තත්වයට ගෙනයාහැකියි. නමුත් මෙහි බරපතලකම පසුව තෙරිවී. <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:31, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
::::::කිසියම් වෙනසක් බලෙන් කිරීමට මා හට අවශ්‍ය නැත. මාගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි ඔබ දැක්වූ හේතුව හොඳින් පැහැදිලි කරන්න. මා කළේ සැකිල්ල තුල ඇති උප සැකිලි පරිවර්තනය කොට ඒවා සැකිල්ල තුල ඇති ස්ථානද නිසි පරිදි පරිවර්තන කිරීමයි. මෙම පරිවර්තනය වැරදි නම් පැහැදිලි ලෙස කියා දක්වන්න. ---[[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 13:38, 2 දෙසැම්බර් 2011 (යූටීසී)

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/187954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි