"අභ්‍යාවකාශ ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: hi:खगोलजीव विज्ञान
No edit summary
48 පේළිය:
ග්ලීස් 581 c චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින් එය සිය තරුවේ ජනාවාස විය හැකි දුරින් පිහිටි හඳුනාගත් පළමු පිටසක්වල ග්‍රහලෝකයයි.
 
රසායනික ප්‍ර...............උපකල්පන මඟින් අභ්‍යාවකාශ ජනාවාස විය හැකි දුරින් පිහිටි ග්‍රහ‍ලෝකවල පැවැත්ම වැනි ද්විතීයික ප්‍රශ්නවලට පිළිතුරු දීම තරමක් සාර්ථක වී ඇත. පෙර පුරෝ කථනය කළාම ද වැඩිපුර ඝනත්වයකින් වෙනත් තාරකා වටා ග්‍රහලෝක ඇති බව සනාථ කරමින් වුබ්ල් හා පරිවහන ක්‍රම යොදා ගෙන අති විශාල පිටසක්වල ග්‍රහලෝක සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. ජනාවාස දුරින් පිහිටි පෘථිවි සිදිසි ප්‍රථම ග්‍රහලෝකය විකිරණ ප්‍රවේග ක්‍රම යොදා ගෙන සොයාගත් ග්ලීස් 581 c වේ.
 
තාක්ෂික සීමාවන් නිසා මේ දක්වා සොයාගත් ග්‍රහලෝක බහුතරය ජීවයක් ඇති විය හැකැයි සිතිය නොහැකි උණුසුම් වායුමය යෝධයන් වේ. මෙවැනි ග්‍රහලෝකවල චන්ද්‍රයන්ට වඩාත් ජීවීන්ට හිතකර සහ උපස්ථර හෝ මුහුදු තිබීමට ඉඩ ඇත.
"https://si.wikipedia.org/wiki/අභ්‍යාවකාශ_ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි