"කායවිච්ඡේදවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: gd:Eòlas-bodhaig
No edit summary
1 පේළිය:
[[ගොනුව: Heart-and-lungs.jpg|thumb|ග්‍රේ ගේ කායවිච්ඡේදවේදය පොතේ පැරණි සංස්කරණයකින් ගත් මානව හදවත හා පෙනහළු දක්වන රූපයක්]]
සතත්‍ව සිරුරක ව්‍යුහය පිලිබඳ විශයවිෂය කායවිච්ඡේදවේදය නම්වේ. මෙය ජීව විද්‍යාවේ ශාඛාවක් වන අතර ජීවී දේවල්වල ව්‍යුහය පිළිබඳ සොයා බැ‍ලේ. එය මානව, සත්ව, ශාඛ ආදීන් අඩංගු පොදු වචනයකි. (ඒවා මානව කාය විවච්ඡේද විද්‍යාව ශාක කාය විවච්ඡේද විද්‍යාව) කාය විවච්ඡේද විද්‍යාවෙහි සමහර පැතිකඩවල් කළල විද්‍යාවට සංසන්දනාත්මක කාය විවච්ඡේද විද්‍යාවට සංසන්දනාත්මක කළල විද්‍යාවට හා පරිනාමිකව සමී සම්බන්ධයක් දක්වයි. මෙය දළ හා අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව ලෙස බෙදේ. දළ පියවි ඇසින් දැකිය හැකි ශරීර අවයව පිළිබඳ අධ්‍යයනය - අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව පටක විද්‍යාව හා සෛල විද්‍යාව අඩංගු ඉතා කුඩා පියවි ඇසට නොපෙනෙන ව්‍යුහ අන්වීක්ෂයෙන් බලා අධ්‍යයනය කෙරේ.
 
‍මෙම විද්‍යාවේ අතීතය විශේෂිත අතර කාලයක් තිස්සේ ශරීරයේ ව්‍යුහ හා ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය නොනවත්වා අධ්‍යයනයක යෙදුණි. ඒ සඳහා වූ ක්‍රම විධි ද ඉතා පුදුම එලවන ලෙස වර්ධනය වී, නරක් නොවන සේ තබා ගන් මාතෘ දේහ යොදා ගැනීමේ සිට සංකීර්ණ තාක්ෂණික ක්‍රම තෙක් (20 සියවසේ දී වර්ධනය වී ඇත)
"https://si.wikipedia.org/wiki/කායවිච්ඡේදවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි