"පරිශීලක සාකච්ඡාව:අස්ලාන්" හි සංශෝධන අතර වෙනස්කම්

ඔබ විසින් [[සැකිල්ල:ප්‍රලේඛනය]] හී සිදු කල සිංහල පරිවර්තනයෙහි බොහෝ අඩු පාඩු තිබේ. උදාහරණ ලෙස ඔබ විසින් පරිවර්තනය නොකළ යුතු වචනද පරිවර්තනය කර ඇත. (Doc=ලේඛය) එම නිසා මෙම සැකිලි පරිවර්තන කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදු කරන්න. මන්ද එහි පරිවර්තනය නොකළ යුතු ඉංග්‍රීසි වචනද බොහෝ සෙයින් ඇත. ඔබ විසින් නැවත එම පරිවර්තනය සිදු කරන්නේ නම් ඉතා යහපත් අයුරින් පරිවර්තනය කල යුතු වචන පමණක් පරිවර්තනය කරන්න. ඔබේ සහයෝගයට ස්තුතියි! <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:15, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
:: (Doc=ලේඛය) යන පරිවර්තනය නොකළ යුතු යැයි ඔබ පවසන්නේ ඇයි? --- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 13:16, 2 දෙසැම්බර් 2011 (යූටීසී)
 
යම් කිසි සැකිල්ලක ප්‍රලේඛනය තැනීමට උත්සහ කරන්න. එය තැනුනද ඔබට ප්‍රදර්ශනය නොවේවි. එයයි මෙය අහෝසි කිරීමට හේතුව! <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 13:19, 2 දෙසැම්බර් 2011 (යූටීසී)

සංස්කරණ

6,490

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/187935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි